[vc_row][vc_column][vc_column_text]තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදී අපරික්ෂාකාරී ලෙස පිති හැසිරීම නිසා කාඩිෆ් නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද එංලන්තය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (24 දා) අත්වින්දේය. ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්වූවේය. පළමු තරගයේ කාබන් කොපියක් බඳු ලෙසින් […]
අභිනව ටෙස්ට් ශූරයින් ලෙස නවසීලන්තය කිරුළු පළඳිති
[vc_row][vc_column][vc_column_text]දින 2 ක් වර්ෂාවෙන් බාධා ඇති වුවද අතිරේක දිනය දක්වා ඇදී තරයේදී අති විශිෂ්ඨ සටන් වැදීමක නිරත වූ නවසීලන්ත ක්‍රීඩකයෝ ඉන්දියාවට එරෙහිව සදම්ප්ටන්හි පැවැති අවසන් මහ තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට පැවැති ටෙස්ට් ලෝක ශූරතාවලියේ අභිනව ශූරයින් ලෙසින් අද කිරුළු පැළඳූහ. 2019 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේ […]
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නව ඇඟලුමකින් ඉන්දියාවේ දී තරග බිමට.
[vc_row][vc_column][vc_column_text] ඉන්දියාවේ පැවැත්වෙන 65 වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා දස දෙනෙකුගෙන් යුත් ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම අද පිටත්ව ගියා. ඔලිම්පික් පරිසාධන මට්ටම අසලම පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මීට සහභාගී වන්නේ ජූනි මස 29 න් අවසන් වන ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලය තුළ ඔවුන්ට ඇති අවසන් අවස්ථාව මෙය වීම හේතුවෙනි. Ceylon Sports අනුබද්ධ “BELIEVE” […]
ලක්ෂිනි සාරංගී ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
[vc_row][vc_column][vc_column_text]තුර්කියේ ඉස්ථාන්බුල් හි පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ලක්ෂිනි සාරංගී අද සමත් වුණා. කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරන ඇය අද දැක්වූ දක්ෂතාවය මීටර් 6.44ක්. මීට පෙර එම ඉසව්වේ වාර්තාව වූයේ මීටර් 6.43 වන අතර එය 2015 වර්ෂයේ දී NCD ප්‍රියදර්ශනී විසින් පිහිටුවන ලද්දක්.[/vc_column_text][/vc_column][/vc_row]
ලෝක කුසලාන තුනකට සත්කාරකත්වය දැරීමට ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සැරසෙයි!
[vc_row][vc_column][vc_column_text]2024 වසරේ සිට 2031 වසර දක්වා කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රධාන ලෝක කුසලාන තරගාවලි තුනකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම වෙනුවෙන් වූ ලංසු තැබීමට ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මැයි මස 20 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී පිට පිටම දෙවැනි වතාවටත් සභාපතිවරයා […]
එංගලන්තයට නැති වෙන්න දෙයක් ඇති ශ්‍රී ලංකාවට ඇතිවෙන්න දෙයක් ඇති විස්සයි-20 හෙට ඇරඹෙයි
[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ මවුබිමේදීම පන්දුවාර විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ පළමු තරගයට හෙට (23 දා) කාඩිෆ්හි සොෆියා ගාඩ්න් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි 8 වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී මුණ ගැසෙන්නේ විස්සයි-20 තරග පිටියේ විශිෂ්ඨයින් ලෙස එම […]
ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට සියල්ල සූදානමින්!
[vc_row][vc_column][vc_column_text]කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය හෙට දිනයේදී එංගලන්තයේ Southampton හී Hampshire Bowl ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙන ආකාරයේ ඡායාරූපයන් රැසක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින ආකාරය දක්නට ලැබෙනවා. ඉන්දියාව සහ නවසීලන්තය කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට පිවිසීමට නියමිත වනවා. එහිදී නවසීලන්තය Kane Williamson විසිනුත් සුපුරුදු පරිදි ඉන්දියාව Virat […]
පුහුණු තරගයෙන් කුසල්ලා සම වෙයි
[vc_row][vc_column][vc_column_text]එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙපිළ බෙදී හෙවත් කුසල් පෙරේරා කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායම් අතර පැවැති පළමු පුහුණු එක්දින තරගය ලකුණු සම වෙමින් අද (16 දා) නිමාවට පත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ක් දැවී ලබා දුන් ලකුණු 251 ක ඉලක්කය හඹා […]
කුළුදුල් ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් ලකුණු සටහන!
[vc_row][vc_column][vc_column_text]කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතයි. එහිදී අවසන් මහා තරඟයට සහභාගී වන්නට නියමිත වන්නේ නවසීලන්ත සහ ඉන්දියාවයි. පුරා වසර දෙකක් පමණ කාලයක් තිස්සේ වයිරස අවධානමද මැද පැවති ටෙස්ට් තරඟාවලි ගණනාවකින් අනතුරුව මෙකී ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන ද්විත්වය දිනා ගනිමින් අවසන් තරඟයට එක් වීමට උක්ත කණ්ඩායම් ද්විත්වය සමත් වී […]
‘හෝල් ඔෆ් ෆේම්’ ලැයිස්තුවට සංගක්කාරගේ නමත් එක්වෙයි
[vc_row][vc_column][vc_column_text]යුගයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙසින් නම් කරන ‘හෝල් ඔෆ් ෆේම්’ හෙවත් ක්‍රිකට් කීර්තිධරයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාරගේ නම ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. මෙම ලැයිස්තුව සඳහා හිටපු ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබෙන අතර ඔවුන් කාණ්ඩ 4 කට බෙදා නම් කර තිබේ. මුල් […]
ඉන්දීය ක්‍රිකට් පිල 28 වැනිදා දිවයිනට
[vc_row][vc_column][vc_column_text]එක්දින ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. වසර 3 කට ආසන්න කාලකින් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම දින 29 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ඉන්දීය කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරය […]
එක්දින සහ විස්සයි-20 සටනේ නායකත්වය ධවාන්ට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සංචාරය සඳහා සහභාගිවන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින් ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ව පවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඉන්දීය පිලේ නායකත්වයට ධවාන් පත් වුණු පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන මෙම තරග සංචාරයේ ඔහුගේ සහායක උප නායකයා ලෙස භුවනේෂ්වර කුමාර්ව නම් කර තිබේ. එක්දින තරග […]

