[vc_row][vc_column][vc_column_text]හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (24) උදෑසන ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. ඒ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය පවාදුන් බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙනි. මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දිනෙක රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් සිදුකළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ […]
රටට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ මෙරටදීම නිෂ්පාදනය කිරීමට ක්‍රීඩා අමාත්‍යතුමාගේ අවධානය යොමු වේ
[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා ක්ෂේත්‍රය සදහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ බොහෝමයක් මේ වන විට විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. ක්‍රීඩා භාණ්ඩ ආනයනය සඳහා පසුගිය 2019 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 2319 ක් (CIF values) වැය කර ඇත. මෙම ආනයනික ක්‍රීඩා භාණ්ඩ වලින් 30% ක් පමණ මෙරටදී නිෂ්පාදනය කළ හැකි ඒවා බව හදුනා ගන්නා ලදි. ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා හා […]
ජාතික ක්‍රීඩා සංගම් හා පාසල් ක්‍රීඩා සංගම් වලට ජාතික වැඩපිළිවෙලක්
[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ක්‍රීඩා සංගම් හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින පාසල් ක්‍රීඩා සංගම් එකිනෙකා අතර සහයෝගීතාවයකින් හා එක් අරමුණකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ජාතික වැඩපිලිවෙලක් සකස් කිරීමට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතුඅමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා පියවර ගෙන ඇත. ඒ අනුව වෙන් වෙන්ව, එක් එක් ක්‍රීඩාවන්ට අදාල ජාතික ක්‍රීඩා සංගමය හා පාසල් ක්‍රීඩා සංගමයේ නිළධාරීන් […]
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දුන්නා – හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද කියයි
[vc_row][vc_column][vc_column_text]2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් මහ තරගය මුදලට පාවා දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා. ඒ පුද්ගලික රුපවාහිනි ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියා. ඉන්දියාව සමග පැවති අවසන් මහ තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට අවස්ථාව තිබු බවත් […]
දෙවන ‘නේවාසික පුහුණු කඳවුර’ ජුනි 22 වනදා
[vc_row][vc_column][vc_column_text]කෝවිඩ් – 19 වසංගතය සැලකිල්ලට ගනිමින් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව ජාතික පිරිමි ක්‍රීඩකයින් එහි දෙවන ‘නේවාසික පුහුණු කඳවුර’ ජුනි 22 වනදා ආරම්භ කරනු ඇත. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දින 10 ක පුහුණු කඳවුරට ක්‍රීඩකයින් 24 දෙනෙකු සහභාගී වන අතර, මෙවර ක්‍රීඩකයන්ගේ තත්වය සහ කුසලතා වැඩි […]
පාසල් ක්‍රීඩා වංශකතාවේ විශිෂ්ට පරිච්ඡේදයක් ලියූ දිරිය දියණියන් සමස්ත ශ්‍රී ලාංකීය දරුවන්ටම පරමාදර්ශයක්
[vc_row][vc_column][vc_column_text] විභාගය පමණක් කේන්ද්‍රකරගත් අයුක්ති සහගත පිළිවෙත වෙනුවට ”ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව ඉදිරියට ගෙනයාමේ මැඳුම් පිළිවෙතට එළඹි විශිෂ්ට දියණියන් ඇගයීමේ උළෙල” ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 10 වන දින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. පසුගිය දෙසැම්බර් මස 01 දින සිට 10 වනදා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර […]
ශ්‍රී ලංකාව 2020 ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා සත්කාරකත්වයට. ශම්මි සිල්වා සභාපති
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් (ACC) කොළ එළියක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි. මෙම තරඟාවලිය සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පාකිස්තානය විසින් සත්කාරකත්වය සැපයීමට නියමිතව තිබුණද, Covid19 වසංගත තත්ත්වය පාලනය කර නොතිබීම හේතුවෙන් ඔවුන් සත්කාරකත්වය සැපයීමේ […]
Sri Lanka Resumes Outdoor Training
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රීඩකයින් නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට සැරසෙති.
[vc_row][vc_column][vc_column_text]කොවිඩ් – 19 වසංගතය සැලකිල්ලට ගනිමින් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව ජාතික පිරිමි ක්‍රීඩකයින් 2020 ජුනි 01 වන දින නැවත පුහුණුවීම් ආරමිභ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. ඒ අනුව තෝරාගත් සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතය කොළඹ සී.සී.සී. හි දින 12 ක ‘නේවාසික පුහුණු කඳවුරකට’ සභාගි වන […]
Sri Lanka National Men’s Players Return to Training
[vc_row][vc_column][vc_column_text]The National Men’s players will return to training on the 01st June 2020, strictly adhering to the health regulations imposed by the Government in view of the Covid – 19 pandemic. Accordingly, the selected squad of 13 members will undergo a 12 day ‘Residential Training Camp’ at the CCC, Colombo, whilst they will stay as […]
”ජුනි මස පළමුවැනිදා සිට මෙරට ක්‍රීඩා කටයුතු අදියරෙන් අදියර ආරම්භ කරනවා.’’ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
[vc_row][vc_column][vc_column_text]ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නිසි නායකත්වය සහ මඟ පෙන්වීමත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගේ කැපවීම හා වගකීම් සහගත මෙහෙවරත් නිසා කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම හමුවේ රටක් වශයෙන් මෙතරම් ඉක්මනට යථාතත්ත්වයට පත්වීමට හැකි වූ බවත්, ඉදිරියටත් එම තත්ත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු එළඹෙන […]
දැන හෝ නොදැන මහේල කිව්වේ ඇත්තමද ? ?
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් පසුගියදා අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු විය. ඒ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් රට තුළ ඇති වූ ව්‍යාකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. එම සාකච්ඡාවේදී අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිදු කළ ප්‍රකාශයක් ඉන් අනතුරුව රට පුරා දැඩි ආන්දෝනලය තුඩු දුන්නේය. එහිදී මහේල ප්‍රකාශ කළේ […]

