[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ තෙවන අදියර ඊයේ ආරම්භ වූ අතර තරඟාවලියේ හය වන තරඟය අද දින නෝදන් වොරියර්ස් කණ්ඩායමසහ ක්වැල්නඩර්ස් කණ්ඩායම අතර පැවති අතර තරඟයෙන් ලකුණු 66ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඩේවිඩ් මාලන් ප්‍රමුඛ ක්වැල්නඩර්ස්කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල නෝදන් වොරියර්ස් නායක ඩැරන් සමී ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේ ය. මෙතෙක් පැවති තරඟහයේම කාසිය […]
උපුල් තරංගගේ කර්නාටක ටයිගර්ස් කණ්ඩායම තරඟාවලියේ ප්‍රථම ජය වාර්තාකරයි.
[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ තෙවන අදියර ඊයේ ආරම්භ වුනු අතර තරඟාවලියේ පස්වන තරඟය ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට කර්නාටකටයිගර්ස් වාර්තා කණ්ඩායම සමත් විය. ඒ අනුව මෙම තරඟාවලියේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමක් ජයග්‍රහණය කල ප්‍රථමඅවස්ථාව මෙය විය. ඔයින් මෝගන් නායකත්වය දරන දිල්ලි බුල්ස් කණ්ඩායම සහ හශීම් අම්ලා නායකත්වය දරන කර්නාටක ටයිගර්ස් කණ්ඩායම අතර පැවතිඅතර දෙවන වතාවටද කාසියේ වාසිය […]
ශේන් වොට්සන්ගේ කණ්ඩායම දෙවන ජයග්‍රහණයත් වාර්තා කරයි
[vc_row][vc_column][vc_column_text]T10 ලීග් තරඟාවලියේ තුන්වන අදියර ඊයේ දින අබුඩාබි ශේයික් සයිඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුනු අතර තරඟ තුනක්ඊයේ දින නිමා විය. තරඟාවලොයේ හතර වන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ ශේන් වොට්සන් නායකත්වය දරනඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති අතර ශේන් වොට්සන් ප්‍රමුඛ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල තරඟාවලියේ දෙවනජයග්‍රහණයද වාර්තා කිරීමට සමත් වූයේ කඩුලු 6ක […]
බංග්ලාදේශය පැරදවූ ඉන්දියාව ප්‍රසාද ළකුණු තුන්සියයේ සීමාවට ළගා වෙයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැතත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 130 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය. තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බංලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලබා ගත්තේ ළකුණු 150ක් පමණි..බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට […]
ගියවර ආසියානු ශූර ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම ඉවතට
[vc_row][vc_column][vc_column_text]නැගී එන ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති තීරණාත්මක තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසී වීමට සිදුවිය.. ප්‍රථම තරගය ඕමානය හමුවේ ලද පරාජයත් සමගින් අද තරගය ජය ගත යුතුම තත්වයක් නිර්මාණය වී පැවති අතර කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත් […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ශේන් මැක්ඩමර්ට් පත් කරයි
[vc_row][vc_column][vc_column_text]ඕස්ට්‍රේලියානු ජාතික 38 හැවිරිදි ශේන් මැක්ඩමර්ට් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පාකිස්තානු තරග සංචාරයේ සිට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් අනාවරණය කරයි… ශේන් මැක්ඩමර්ට් යනු , ඔහු පත්වෙතැයි අපේක්ෂා කරන මිකී ආතර් සේම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා නොකළ පුහුණුකරුවෙකි..වෘත්තීමය වශයෙන් ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සේවය ආරම්භ කොට ඇති අතර මේ දක්වා ඔහු […]
මාලිංග මුම්බායි රදවා ගනිද්දී ගප්ටිල් , මුන්රෝ , සවුති , මිලර් වෙන්දේසියට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් තම කණ්ඩායම් වලින් නිදහස් කිරීම වෙනුවෙන් ලබාදුන් කාලය ඊයෙන් අවසන් විය. එසේම කණ්ඩායම් අතර ක්‍රීඩකයන් හුවමාරු කරගැනීමද ඊයෙන් අවසන් විය.. විශේෂයෙන්ම ට්‍රෙන්ට් බෝල්ට් මුම්බායි ඉන්දියන්ස් වෙත හුවමාරු වන විට අජින්ක්යා රහනේ හා රවී අශ්වින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක්වීම කැපී පෙනුණු සිදුවීමක් බවට පත්විය. එසේම මාර්ටින් […]
ඇන්ජලෝ, දසුන් ශානක T10 පළමු දිනයේ දස්කම් පෙන්වති
[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”33196,33197″][vc_column_text]අබුඩාබි T10 ලීග් තරඟාවලියේ තුන්වන අදියර අද දින අබුඩාබිහිදී ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ අද දින ආරම්භ විය. අද දින තරඟාවලිය ආරම්භ කරමින් තරඟ තුනක් පැවැත්විනු අතර එම තරඟ වලින් නෝතන් වොරියර්ස්, දිල්ලි බුල්ස්, යන කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මාරතා අරාබියන්ස් vs නෝතන් වොරියර්ස් දිනයේ පළමු තරඟය ලෙස පැවති මෙම තරඟයේ කඩුලු 9ක […]
නායකයාගේ අභියෝගය බාරගත් අගර්වාල්ගේ සුපිරි ඉනීම
[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ඉන්දියාව අතර ලෝක චෙස් ශූරතාවලිය පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 493 ලබා තරගයේ පාලනය සියතට ගෙන සිටී.මේ අනුව ඉන්දියාව මේ වන විට කඩුලු 4ක් අතැතිව බංගලාදේශ ප්‍රථම ඉනිමට වඩා ළකුණු 343ක් ඉදිරියෙන් සිටී. තරගයේ කාසියේ වාසිය දිනා […]
රම්ප්‍රකාශ් ශ්‍රී ලංකාවට බෑ කියද්දී ආතර් එක්වන ළකුණු
[vc_row][vc_column]පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා විවිධ නම් යෝජනා වුවද ඔවුන් සියළු දෙනා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය හිස්ව පවතී..එබැවින් තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරනුයේ රුමේෂ් රත්නායක මහතා වේ. මේ අතර තුරදී හිටපු පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන […]
ඇෆ්ගනිස්තානයට තවත් පරාජයක්
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර 20-20 තරගාවලිය ආරම්භ කරමින් අද ඉන්දියාවේ ලක්නව්හි එක්නා ක්‍රීඩාංගනයේ පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලකුණු 30කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව්වන් වෙත පිරිනැමූ අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සහ සුපිරි ක්‍රිකට් තරු රැසක් සහභාගී වන අබුඩාබි T10 තරඟාවලිය හෙට සිට!
[vc_row][vc_column] ඉන්දීය පෞද්ගලික ක්‍රීඩා ආයතනයක් සහ එක්සත් අරාබී එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව සංවිධානය කරන පන්දුවාර 10කින්යුත් T10 තරඟාවලියේ තුන්වම අදියර හෙට දින අබුඩාබිහිදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්ව තිබේ. එක් ඉනිමකට පන්දුවාර දහයක් සහ එක් තරඟයක් විනාඩි 90කින් සමන්විත වන මෙම ආකෘතියේ ක්‍රිකට් තරඟාවලිය ලෝක ක්‍රිකට්ප්‍රේක්ෂකයන්ගේ ආකර්ශනය නොඅඩුව දිනාගත් අතර 2017 සහ 2018 වර්ශ වලදී පිලිවෙලින් මෙහි මුල් අදියර දෙක පැවත්වුනි. එම අවසථාවන් දෙකේදී කේරලා කින්ග්ස් සහ නෝදන් වොරියර්ස් කණ්ඩායම් දෙක පිලිවෙලින් ශූරතා දිනා ගැනීමට සමත් විය. කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදීමට නියමිත අතර ඉන් ඒ ඒ කාණ්ඩයෙහි වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම්හතර ඊලහ වටයට සුදුසුකම් ලබනු ඇත. ලසිත් මාලිංග,කුසල් පෙරේරා, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ , නිරෝශන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, ශෙහාන් ජයසූරිය, ඉසුරු උදාන, උපුල් තරංග, වනිදු හසරංග, දුශ්මන්ත චමීර ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 15කට අධිකප්‍රමාණයක් මෙම තරඟාවලිය නියෝජනය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයන් රැසකගේ අවධානය දිනා ගැනීමට හේතුවී ඇත. තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් 08. බංග්ලා ටයිගර්ස් ( නායක තිසර පෙරේරා ) ඩෙකෑන් ග්ලැඩියේටර්ස් ( නායක ශේන් වොට්සන්) දිල්හි බුල්ස් ( නායක ඔයින් මෝගන් ) කර්නාටක ටස්කරස් ( නායක හශීම් අම්ලා) මරතා අරබියන්ස් ( නායක ඩ්වේන් බ්‍රාවෝ) නෝතන් වොරියර්ස් ( නායක ඩැරන් සමී ) ක්වාලන්ඩර්ස් ( නායක ශහීඩ් අෆ්‍රිඩි ) ටීම් අබුඩාබි ( නායක මොයින් අලී) ජාත්‍යන්තර අවධානය දිනාගත් සුපිරි ක්‍රිකට් තරු, ශ්‍රී ලංකා ක්‍රිකට් තරු කණ්ඩායම් 8ක් අතර උරෙන් උර ගැටෙන මෙම ක්‍රිකට් තරඟාවලියහෙට දින එනම් 15 සිට 18 තෙක් දින 4ක් පුරා එක් කණ්ඩායමකට තරඟ 3 බැගින් මුලු තරඟ 12ක් මූලික වටයේ තරඟ ලෙස පැවත්වීමට නියමිත වන අතර දිනකට තරඟ තුනක් පැවත්වීමට සංවිධායකින් තීරණය කර ඇත. පිලිවෙලින් තරඟ තුන පස්වරු 06, පස්වරු 8.30 සහ පස්වරු 10.15ට පැවත්වීමට නියමිතය. තරඟාවලියේ විකාශන අයිතිය සෝනි සික්ස් ආයතනය විසින් ලබා ගෙන ඇත. [/vc_column][/vc_row]

