Author: Sameera Peiris

ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ නිපන්දු නිරීක්ෂණය තෙවන විනිසුරු යටතට

[vc_row][vc_column][vc_column_text]අදින් ආරම්භ වන ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරගාවලියේ නිපන්දු නිරීක්ෂණය තරගයේ තෙවන විනිසුරු යටතට පත්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත. නව තාක්ෂණය ක්‍රිකට් ක්‍රිඩාවට හදුන්වාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය ලබාගත් පියවරක පරීක්ෂණ අවස්ථාවක් ලෙස ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන ඉදිරි තරග 6 තුළදී තෙවන විනිසුරු විසින් නිපන්දු පරීක්ෂා කොට පිටිය […]

කමිදුගෙන් විශිෂ්ඨ ශතකයත් සමගින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග තෙවන දිනටත් අද කත්මණ්ඩු නුවරට ආසන්නයේ පිහිටා ඇති ත්‍රිබූවින් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන තරම් වේ ලෙස මාලදිවයින කණ්ඩායම සමගින් අද පස්වරුවේ තරග වැදුණි. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පහර දීමට තීරණය කරන ලදී. ශ්‍රී […]

නැගී එන කණ්ඩායම සහ හේලිස් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරති!

[vc_row][vc_column][vc_column_text]වෙළඳ සේවා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දෙවන දිනය වූ ඊයේ දින (4) තව්ව්ත් තරඟ තුනක්පැවති අතර ඉන් LB ෆයිනෑන්ස් සහ හේලිස් අතර තරඟය වර්ශාව නිසා ක්‍රීඩා නොකරම අතහැරදැමීමට සිදු විය. ඊට අමතරව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ MAS හෝල්ඩින්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සම්පත් බැංකු කණ්ඩායම තරඟාවලියේ පළමු තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ දෙවන තරඟයට සහභාගී වන සම්පත් බැංකු කණ්ඩායමඅතර තරඟයේ කාසියේ වාසිය දිනූ සම්පත් බැංකු නායක මුලින් පන්දු රැකීමට තීරණය කල අතර එම ආරාධනය අනුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකා නැගී එන කණ්ඩායම ලකුණු 139ක් රැස් කලේය. සංගීත් කුරේ සහ ජනිත් ලියනගේ පිලිවෙලින් ලකුණු 31ක් සහ 29ක් රැස් කර තම දායකත්වය ලබා දුන්නේය. ලකුණු 140ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායමට නොසිතූ දැඩි පීඩනයකට ලක් වෙමින් ඉලක්කය අසලකට හෝඒමට ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නෙ නැත. තරඟාවලියේ ක්‍රීඩා කල දෙවන තරඟයේද පරාජය සනිටුවහන් වෙමින් සම්පත් බැංකු ඉනිම ලකුණු 59කට සිමා කිරීමට නිමන්ත සුභසිංහඇතුලු නැගී එන කණ්ඩායම් ක්‍රීඩකයන් සමන්විත විය. ලකුණු සටහන නැගී එන කණ්ඩායම : 139/9 (20) සංගීත් කුරේ 31 , කුසල් ජනිත් 29 දසුන් ශානක 3/34 , මාලින්ද පුශ්පකුමාර 3/19 සම්පත් බැංකු : 59/10 දසුන් ශානක 27 නිමන්ත සුභසිංහ 4/14 , ධනංජය ලක්ශාන් 2/0 MAS යුනිචෙලා සහ ජෝන් කීල්ස් ජෝන් කීල්ස් කණ්ඩායම පරදවා මාස් යුනිචෙලා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යයා අනුව තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමටසමත් විය. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරඟයෙන් ජෝන් කීල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හේලිස්කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 169ක් රැස් කරමින් ඉතා හොඳ ඉලක්කයක් ලබා දීමට සමත් විය. වනිදු හසරංග පන්දු 16කදී වේගවත් ලකුණු 49ක් ද මහේල උඩවත්ත ලකුණු 45ක්ද රැස් කිරීමට සමත් විය. ලකුණු 170ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ජෝන් කීල්ස් කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 6කට ලකුණු 106ක් රැස් කරගෙන සිටියදීඅයහපත් කාලගුණය තරඟයට බාධා එල්ල කරන්නට විය. ඩක්වර්ත් ලුවිස් න්‍යය අනුව ලකුණු 132ක් එම අවසථාවේ රැස් කරගෙන සිටිය යුතු නිසා ලකුණු 26ක ජයග්‍රහණයක් හේලිස් කණ්ඩායමටහිමි විය. රොශේන් ප්‍රනාන්දු ලකුණු 45ක් රැස් කල අතර භානුක රාජපක්ෂ ලකුණු හතරේ පහර දෙකක් සහ හයේ පගර තුනක් සමගින් වේගවත්ලකුණු 33ක් රැස් කලේය. ලකුණු සටහන හේලිස් : 169/7 (20) වනිදු හසරංග 49, මහේල උඩවත්ත 45, චාමර සිල්වා 30 ඉශාන් ජයරත්න 3/30 ජෝන් කීල්ස් 108/6 ( 16) රොශේන් සිල්වා 45*, භානුක රාජපක්ෂ 33 ලහිරු මධුසංඛ 2/20. අද දිනද තරඟ තුනක් පැවත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

හර්ෂිතාගෙන් ශතකයක් පැතුම්ගෙන් අර්ධ ශතකයක්.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ළකුණු 249ක ජයක්. පිරිමි කණ්ඩායම ළකුණු 173කින් ජයගනී

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග අද දිනත් නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණි. මගේ ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම හා මාලදිවයින කාන්තා කණ්ඩායම් අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මාලදිවයින් ක්‍රීඩිකාවන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සිය පන්දුවාර 20 දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 279ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වූහ. […]

ලක්මව රනින් බැබළවූ සාරංගිගේ උත්සහය

[vc_row][vc_column][vc_column_text]නිලානි රත්නායක දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම රන් පදක්කම පදක්කම ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ඊයේ දින සමත්වූවාය. එම පදක්කම විශේෂත්වය වන්නේ ඇය මෙම තරඟාවලියට මුලදී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් නොසිටි ක්‍රීඩිකාවක් වීමත් ඇගේ සුපුරුදු ඉසව්වක් නොවන මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමත් වීම නිසාවේ. එවැනිම රන් කතාවක් අද දිනත් නේපාලයේ කත්මණ්ඩු නුවරින් […]

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි වසර දෙකක කාලය නිළ වශයෙන් මිකී ආතර් යටතට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුවක්ව පැවති ප්‍රධාන පුහුණුකාර ධූරය ඇතුළු පුහුණුකාර මණ්ඩලය නිළ වශයෙන් ඉදිරි දින කිහිපය තුළදී වැඩ භාරගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙම ගිවිසුම් වසර දෙකක කාලයක් සඳහා බල පැවැත්වෙන බවය. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන […]

ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 30කට අධික පිරිසක් සම්මානයෙන් පිදුම් ලබති

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 30කට අධික පිරිසක් සම්මානයෙන් පිදුම් ලබති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් වාර්ශිකව සංවිධානය කරනවාර්ශික සම්මාන රාත්‍රිය අද දින කොලඹදී පැවත්වින. මෙහෙදී කාන්තා, පිරිමි, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ , අන්තර්ජාතික, පාසල් , පළමු පෙල යන සියලුම ක්ශේත්‍රයන් ආවරණය කරමින් 2018/19 තරඟවාරය සඳහා ක්‍රිකට් ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා ඇගයීම සහ සම්මාන ප්‍රධානය කිරීම සිදුවිනි. මෙම උත්සවයට ප්‍රවීණ […]

වෙළඳ සේවා T20 තරඟාවලියේ පළමු දිනය අවිශ්ක ප්‍රනාන්දු පිත්තෙන් හැඩ කරයි!

[vc_row][vc_column][vc_column_text]වෙළඳ සේවා විස්සයි විස්ස තරඟාවලිය කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් යුතුව අද දින කොපඹදී ආරම්භ විය. අද දින පැවති තරඟ වලින් හේලිස්, ඩීමෝ කණ්ඩායම් තරඟාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කරද්දී ජෝන් කීල්ස් සහ LB ෆයිනෑන්ස් අතර පැවත්වීමට නියමිතව තිබූ තරඟය ක්‍රීඩා පිටියේ තෙතබරිත තත්වය නිසා අතහැර දැමීමට සිදු විය. ඩිමෝ vs සම්පත් බැංකු කණ්ඩායම අයහපත් කාලගුණය සහ […]

නිමාලිගේ අඩුව නොදැනෙන්නට ලක්මව රනින් බැබළවූ නිලානි

[vc_row][vc_column]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම රන් පදක්කම දිනා දීමට නිලානි රත්නායක අද සමත් වූවාය.. මෙම රන් පදක්කම දිනාදුන් නිලානි ශ්‍රී ලංකා වෙනුවෙන් මෙවර සාග් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් නොලැබූ ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයකි.ඇය මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ජාතික ශූරිය වන අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ඇතුළත් […]

Back To Top