[vc_row][vc_column][vc_column_text] එළඹෙන එඑක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙසින් හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කරයි. නමුත් ඔහු පසුගියදා ඉන්දියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ගමන් නොකළ අතර පුහුණු තරගය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සමගින්ද සිටින ආකාරය දැකගන්නට නොහැකි විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙළ නිලධාරියෙක් සදහන් කොට […]
ලංකා T10 ලීගයේ දින වකවානු ස්ථීර වෙයි.
[vc_row][vc_column][vc_column_text]මෙරට දී පැවැත්වෙන පළමු T10 ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා සිට 23 වනදා තෙක් නිශ්චිත වශයෙන් පැවැත්වෙන බව SLC ඉහළ නිලධාරියෙක් Ceylon Sports වෙත තහවුරු කොට ඇත. තරගාවලිය එම කාලවකවානුව තුළ පැවැත්වෙන බවට SLCය පසුගිය ජූලි මාසයේදී නිවේදනය කළහ. නමුත් තරගාවලිය පිළිබඳව කිසිදු නිවේදනයක් යළිත් පළ නොවූ […]
අශ්වින් ලෝක කුසලානයට එන ලකුණු
[vc_row][vc_column][vc_column_text] එලඹෙන කුසලාන තරඟාවලිය සඳහා වන ඉන්දීය කණ්ඩායමට දකුණු දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් එක්වීමට නියමිත බව වාර්තා පළකොට ඇත. ඒ ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ අක්ෂාර් පටෙල් වෙනුවටයි. ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන සංචිත වෙනස් කිරීමට ඇති අවසාන දිනය අද වන අතර හෙට දිනයේ සිට සිදු කරන වෙනස්කම් තාක්ෂණික කමිටුවේ අනුදැනුම මත […]
අපේ ක්‍රීඩකයන් 15 දෙනාට සිහිනයක් තියෙනවා – බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂ
[vc_row][vc_column][vc_column_text] බංග්ලාදේශය සිය පළමු ලෝක කුසලාන පුහුණු තරගය වෙනුවෙන් හෙට ගුවහාටි හි බර්සපරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සමඟින් තරග වැදීමට නියමිතය. ශකීබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව නිමා වූ තරගාවලිය සිය මවුබිම තුළදීම පරාජයට පත් විය. කණ්ඩායම් අධ්‍යක්ෂ Khaled Mahmud බලාපොරොත්තු සහගත අන්දමින් සදහන් කොට ඇත්තේ පුහුණු තරග ඔවුන්ට ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් […]
ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයේ එක් වෙනස්කමක්
[vc_row][vc_column][vc_column_text]එලබෙන එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වන ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රේලියානු සංචිතයේ එහි එක් වෙනස් කිරීමක් සිදු කොට තිබෙනවා. ඒ ආබාධයට ලක්වූ ඇෂ්ටන් ආගර් වෙනුවටයි. ආගර් වෙනුවට සංචිතයට කැඳවා ඇත්තේ පිතිකරු මානස් ලබුශේන්ග්වයි. ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ද ආබාධයකට ලක්ව සිටින නමුත් ඔව්වා සංචිතයෙන් ඉවත් කොට නොමැති අතර තරගාවලිය මැද දී ඔහුව ලබාගැනීමට හැකිවේ යැයි ඕස්ට්‍රේලියානු බලධාරීන් […]
මුල අමතක නොකළ චන්දිගෙන් ධර්මාශෝක විද්‍යාලයට තිළිණයක්
[vc_row][vc_column][vc_column_text] අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය 2023 ඔක්තෝම්බර් 01 වන දින විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතට පත් කිරීමට නියමිතය. මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කොට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් බව වාර්තා වෙයි. චන්දිමාල් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට පෙර ඉගෙනුම ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය තුළයි. මෙම ගෘහස්ථ […]
ශකිබ්ගේ ක්‍රිකට් දිවිය ඉක්මනින් නිමා වේවිද ?
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මෙන්ම වත්මන් ලෝක කුසලාන කණ්ඩායම් නායක ශකිබ් අල් හසන් ක්‍රිකට් පිටියට සමුදීමට සූදානම් වන කාල සීමාව පිළිබඳව නිවේදනය කොට ඇත. ඒ අනුව මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ශකිබ් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇත. එමෙන්ම එළඹෙන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර විස්සයි විස්ස […]
ක්‍රිකට් ක්‍රීඩා කරන්න තවදුරටත් බලන් ඉන්න බෑ – ධනුෂ්ක ගුණතිලක
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ චෝදනා සියල්ලෙන්ම ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණා. එම තීන්දුව ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ධනුෂ්ක මෙලෙසින් අදහස් දක්වා තිබුණා. ” මම ස්තුතිවන්ත වෙනවා මේ අමාරු කාල සීමාව ඇතුලත මට උදව් කරපු අයට. අවසාන මාස 11 මට ඇත්තටම අමාරු කාලයක් වුණා. විශේෂයෙන් මගේ නීතිඥවරුන්ට. මගේ කළමනාකරු. මගේ දෙමව්පියන්. […]
දකුණු අප්‍රිකානු නායකයා යළිත් මව් රට බලා යයි
[vc_row][vc_column][vc_column_text] දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා යළිත් සිය මව් රට බලා ගොස් තිබෙනවා. සිය පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙසින් සිය රට බලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහුට ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග දෙක මග හැරෙනු ඇත. ඒ හේතුවෙන් පුරප්පාඩුව වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ඒඩ්න් මක්‍රම් වෙත පැවරී තිබෙනවා. ඒ අනුව දකුණු […]
ධනුෂ්ක නිදොස් කොට නිදහස් කෙරේ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් ඔහුට එල්ලල වූ අතර ඉන් නිදොස් කොට නිදහස් කරන්නට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය තීරණය කර තිබෙනවා. මෙම චෝදනාව පසුගිය වසරේ නොවැම්බර් 2 වන දින සිඩ්නි හි කාන්තාවක් සමඟ ලිංගිකව ලිංගිකව හැසිරෙමින් සිටියදී උපත් පාලන කොපුවක් ඉවත් කළ බවට චෝදනා […]
මහීෂ්ට ලෝක කුසලානයේ මුල් තරග අහිමි වෙයිද ?
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගමන් නොකළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙල නිලධාරියෙක් උපුටා දක්වමින් The Pakistan Observer වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ මහීෂ් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම තරමක සැක සහිත බවත් ඔහුව ඉහළ කාර්‍යසාදන ඒකකයේ අධීක්ෂණයට යොමු කොට ඇති […]
අපි ශ්‍රී ලංකාව සුළුවෙන් තකන්නේ නෑ – දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් මුහුණ දෙන පළමු තරගය 7 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙයි. තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා සඳහන් කොට ඇත්තේ ඔවුන් මෙම තරගය කිසිවිටෙක සුළුවෙන් නොතකන බවයි. 2019 ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රීඩක පළමු තරග 4න් තුනක් පරාජයට පත්වීමත් සමඟ තුන් අප්‍රිකානු කණ්ඩායමට අවසන් පූර්ව වටය කෙරෙහි බලාපොරොත්තු […]