[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පළ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. තරඟයේ තීරණයට වර්ෂාව හරස් වීම හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පළමු […]
තෙවරක් ලෝක ශූරයන් වූ ඕල්බ්ලැක්ස් පිළට සත්කාරකයන්ගෙන් අනපේක්ෂිත ප්‍රහාරයක්
[vc_row][vc_column][vc_column_text]දදසවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලබන්නට සත්කාරක ප්‍රංශය සමත් විය. ඒ ප්‍රභල නවසීලන්ත කණ්ඩායම ලකුණු 27ට 13ක් ලෙසින් පරාජයට පත් කරමින්. තරගය ආරම්භ වී මිනිත්තු 1.30ක් ගතවන තැන ක්‍රියාත්මක වූ නවසීලන්ත ක්‍රීඩකයන් ලකුණු රැස්කිරීම ආරම්භ කළේ උත්තරා දිනුමක් සම්පූර්ණ කරමින්. ප්‍රංශය පස්වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් […]
අසිත ප්‍රනාන්දු එංගලන්තය බලා යයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද දිනයේ දී එංගලන්තය බලා පිටත්ව ගියා. ඒ එංගලන්ත පළමු පෙළ තරගාවලිය වන County තරගාවලියට ක්‍රීඩා කිරීමටයි. යනු ඔහු County තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා නොටින්ග්හැම්ෂයර් කණ්ඩායම සමගින් එක්වනු ඇත. එක්දින ලෝක කුසලාන සංචිතයට අසිත එක් කොට ගෙන නොමැති බැවින් ඔහු මෙලෙස එංගලන්ත County තරගාවලියට ක්‍රීඩා කිරීමට දිවයිනෙන් පිටත්ව […]
දසවැනි රග්බි ලෝක කුසලාන අදින් ඇරඹෙයි
[vc_row][vc_column][vc_column_text]10 වන රග්බි ලෝක කුසලාන තරඟාවලිය සිකුරාදා එනම් අද පැරිසියේ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් හිදී ආරම්භ වීමට නියමිතයි. මෙරට වේලාවෙන් හෙට අලුයම 12.30ට පැවැත්වෙන පළමු තරගය වෙනුවෙන් සත්කාරක ප්‍රංශයට එරෙහිව නවසීලන්තය මුහුණට මුහුණ තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් පසුවෙයි.මෙම තරගාවලිය ප්‍රංශය පුරා ක්‍රීඩාංගණ නවයක දී පැවැත්වෙන තරග අතර තරග 48 න් මෙවර තරගාවලිය සමන්විත වෙයි. අවසන් […]
ආසියානු කුසලානයට නම් නොවූ ප්‍රභලයන් තිදෙනෙක් ලෝක කුසලාන සංචිතයට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රභල ක්‍රීඩිකයන් තිතිදෙනෙක් නම් කොට ඇත. ආසියානු කුසලාන තරගාවලිය සදහා එක් නොවූ ක්‍රීඩකයන් තිදෙනෙක් මෙලෙසින් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතර තුරදී මෙම ක්‍රීඩකයන් තිදෙනා ආබාධයන්ට ලක්විය. ඒ අනුව වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර යන ක්‍රීඩකයන් තිදෙනා මෙලෙසින් […]
එක්දින ලෝක කුසලාන සමාරම්භක තරගයේ විනිසුරුවරුන් ප්‍රකාශයට පත් කෙරේ
[vc_row][vc_column][vc_column_text]ඔක්තෝබර් 5 වැනිදා එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන ආරම්භක තරගයේ විනිසුරුවරුන් ලෙස ඉන්දියාවේ නිතින් මෙනන් සහ ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන කටයුතු කරනු ඇත. එමෙන්ම හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ජවගල් ශ්‍රීනාත් තරඟ තීරක ලෙස කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කොට ඇත.අහමදාබාද්හිදී පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයේදී පෝල් විල්සන් සහ සයිකට් පිළිවෙළින් රූපවාහිනී […]
ඉන්දු – පාකිස්තාන තරගයට අතිරේක දිනයක්
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉතිරි තරග හෙට දිනයේ සිට පැවැත්වෙයි. ඉතිරි තරග සියල්ලම වෙනුවෙන් සත්කාරකත්වය දරන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයයි. හෙට දිනයේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙයි. ප්‍රේක්ෂක අවධානය වැඩි වශයෙන් හිමි ඉන්දු පාකිස්තාන තරගය අනිද්දා එනම් සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වෙයි. එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඒ වෙනුවට […]
මෙසී එක්ක දිගුකාලීනව පැවති ‘එදිරිවාදිකම්’ අවසන් – රොනාල්ඩෝ
[vc_row][vc_column][vc_column_text]ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද ලයනල් මෙසී ද? එය දශකයකට වැඩි කාලයක් පාපන්දු ලෝලීන් අතර පැවති විවාදයයි. සමහරු ක්‍රීඩකයන් දෙදෙනාම අගය කළද සමහරු එක් ක්‍රීඩකයෙකුගේ පැත්ත ගන්නට විය. නමුත් රොනාල්ඩෝ පවසන පරිදි, දෙදෙනා අතර “එදිරිවාදිකම්” නිමාවට පත් වී ඇත්තේ ඔවුන් යුරෝපීය ක්‍රීඩා සමාජ අත හැර නව ක්‍රීඩා සමාජ වෙත යොමු වූ නිසාවෙනි. “මම එහෙම දෙයක් දැන් දකින්නේ […]
ලෝක කුසලාන සංචිතයෙන් විසිවූ ලබුශේන්ග් කැන්ගරු අභිමානය රැක ගනී.
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට අදාළ එක්දින තරඟාවලියේ පළමු තරගයේ ඊයේ පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරා ගත්තා. නමුත් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සබඳතා ගොඩනැඟීම සඳහා ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩකඩ ලබා නොදුන්හ. ඒ අනුව පන්දුවාර හතළිස් නවයක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී දකුණු අප්‍රිකානු කණ්ඩායම රැස්කළේ ලකුණු 222 පමණි. දකුණු අප්‍රිකා කණ්ඩායම […]
වනිදුට අලුත් කණ්ඩායමක්
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2024 අදියර සදහා ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිදු හසරංග ගිවිසුගත වී තිබෙනවා. ඒ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම සමගයි. BDCrictimes වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට වනිදු හසරංග රාන්ග්පූර් කුසලාන සමගින් ඍජුවම ගිවිසුම් ගත වී තිබෙනවා. එමෙන්ම රාන්ග්පූර් කණ්ඩායමට පාකිස්තාන නායක බාබර් අසාම්ද එක් කොට ගෙන ඇත. එම කණ්ඩායමේ Icon ක්‍රීඩකයා ලෙසින් නම් කොට […]
ඓතිහාසික ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට SLC වෙතින් බරටම තෑගි
[vc_row][vc_column][vc_column_text]තරග 3ක් හෝ ඊට වැඩි විස්සයි විස්ස තරගාවලියදී එංගලන්ත කණ්ඩායම සිය මවුබිම තුළදීම පරාජයට පත් කළ පළමු ආසියාතික කණ්ඩායම බවට පත්වන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තෙවන විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමත් සමගයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලොව අංක දෙකේ විස්සයි විස්ස කණ්ඩායම පරාජයට පත් […]
කරාතේ දෝ සම්මේලනයට පිළිගත හැකි ව්‍යවස්ථාවක් නොමැති බවට චෝදනා.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයෙහි ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අගෝස්තු මස 28වනදා අත්හිටුවන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනය කළේය. එමෙන්ම එම සංගමයේ කටයුතු තවදුරටත් පවත්වා ගැනීමට අතුරු පාලක කමිටුවක් ද පත් කෙරිණි. කරාතේ සම්මේලනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කළේ ඇයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා මාධ්‍ය හමුවක් […]

