[vc_row][vc_column][vc_column_text]එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඑළඹෙන මාසයේ දී පැවැත්වෙයි. තරගාවලිය සදහා එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය ද ප්‍රකාශයට පත්කොට ඇත. මින් පෙර ඔවුන් ක්‍රීඩිකයන් 18දෙනෙකුගෙන් යුතු මූලික සංසංචිතයක් ප්‍රකාශයට පත්කළ අතර ඉන් ආරොන් හාර්ඩි, නේතන් එලිස් හා තන්වීර් සංගා යන ක්‍රීඩකයන් තිදෙනාට ලෝක කුසලානය අහිමි වී ඇත. එමෙන්ම මානස් ලබුශේන්ග් ද ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වී නැත. […]
ආසියානු කුසලාන සුපිරි 4 වටයේ තරග කොළඹදීම
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් වටයට අදාළ තරග කොළඹ දී පැවැත්වෙන බවට නිවේදනය කොට ඇත. ඒ අනුව සුපිරි කණ්ඩායම් 4 වටය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. හෙට තරගය පාකිස්තානයේ ලාහෝර් හිදී පැවැත්වෙයි. මීළඟ තරග සියල්ලම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඒ අනුව සුපිරි කණ්ඩායම් වටයේ තරග සැප්තැම්බර් 9,10,12,14 හා 15 යන දිනවලදී පැවැත්වෙන අතර අවසන් […]
ලෝක රග්බි වසන්තයේ අසිරිය මෙවර සිරස TV නාලිකාවෙන්
[vc_row][vc_column][vc_column_text]10වන රග්බි ලෝක කුසලාන තරඟාවලිය සැප්තැම්බර් මස 8 වන දා සිට ඔක්තෝබර් මස 28 වනදා දක්වා පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 20 සහභාගී වන අතර ප්‍රංශය කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ දේශීය විකාශන අයිතිය මෙවර හිමිකරගෙන ඇත්තේ සිරස TV නාලිකාවයි. ඒ අනුව මෙවර තරගාවලිය සිරස TV නාලිකාව, ශක්ති TV නාලිකාව හා TV 1 නාලිකාව […]
දකුණු අප්‍රිකානු නවකයන්ට ලෝක කුසලනය අහිමි වෙයි
[vc_row][vc_column][vc_column_text]2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රකාශයට පත් කොට ඇත. ටෙම්බා බවුමා ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්. දකුණු අප්‍රිකානු සංචිතයට නවක ක්‍රීඩකයන් වන ස්ටබ්ස් හා බ්‍රෙවිස් ඇතුළත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළද ඔවුන්‍ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත. දකුණු අප්‍රිකාව පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව […]
ශක්තිමත් පිතිකරණ බලඇණියක් සමගින් ඉන්දියාව ලෝක කුසලානයට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ සඳහා එක්වන ඉන්දීය සංචිතය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙවර ඉන්දීය සංචිතයේ පිතිකරණ ඒකකය ශක්තිමත් කොට ඇත. ඒ අනුව ඔවුන් අයියර්, රාහුල්, ඉෂාන්ට අමතරව සූර්ය කුමාර් ද කණ්ඩායමට ඇතුළත් කොට ඇත. රොහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමට වමත් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අක්ෂාර් පටෙල් […]
මෙතෙක් අවසන් පූර්ව වටයටවත් නොපැමිණි අයර්ලන්තය මෙවර රග්බි ලෝක ශූරයන් වේවිද ?
[vc_row][vc_column][vc_column_text]රග්බි ලෝක කුසලාන අසිරිය විදගන්නට රග්බි ප්‍රේක්ෂකයන් දැඩි සූදානමකින් පසුවෙයි. දසවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය මෙවර සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 28 වනදා දක්වා ප්‍රංශයේ දී පැවැත්වෙයි. මෙවර ලෝක ශූරයන් කවුරුන්ද යන්න පිළිබඳව අනාවැකි ඉදිරිපත් කරන්නට ලොව ප්‍රමුඛ පෙළේ දත්ත විශ්ලේෂක ආයතනයක් වන Opta Analyst කටයුතු කොට ඇත. ඔවුන් දහස් සංඛ්‍යාත වූ දත්ත […]
Milo පාසල් දැල්පන්දු සමස්ථ ශූරතාවය මලියදේව බාලිකාවන් සතුවෙයි
[vc_row][vc_column][vc_column_text]30වන වරට පැවති Milo අන්තර් පාසල් දැල්පන්දු තරගාවලිය පොලොන්නරුව ගල්ඇල්ල මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්විය. 13න්, 15න් 17න් හා 19න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවති තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩිකාවන් 500කට වැඩි ගණනක් සහභාගි විය. මෙවර තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයයි. පසුගිය දශකය පුරාවට පාසල් දැල්පන්දු පිටිය ආක්‍රමණය කොට සිටි අසල්වැසි පාසල […]
ආසියානු කුසලාන සුපිරි හතර වටය හම්බන්තොටට ?
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 වටයේ තරග හම්බන්තොටට රැගෙන යාමට නියමිත බව වාර්තා වෙයි. වර්ෂාව හේතුවෙන් තරගාව්ලියට එල්ල වන බලපෑම් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට නියමිත බව සදහන්. ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටය සැප්තැම්බර් 6 වැනිදා එනම් අනිද්දා දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි. එම තරග සියල්ල කොළඹදි පැවැත්වීමට සැලසුම් […]
ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට චීනයේ දී විශේෂ පුහුණුවක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය සෙනසුරාදා චීනය බලා පිටත්ව ගියා. ඒ සති තුනක පුහුණු වීම් කඳවුරක් සඳහාය. ඒ අනුව මෙම පුහුණු කදවුර වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවදෙනකු හා පුහුණු කරුවන් දෙදෙනකු සහභාගි වීමට නියමිතයි. අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන්, නදීෂා රාමනායක, ජයේෂි උත්තරා හා සයුරි මෙන්ඩිස් මෙම පුහුණු […]
ඕනෑම පන්දු යවන්නෙකුට ඕනෑම මොහොතක මුහුණ දීමට සූදානම් – මෙහෙදි හසන්
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලිය මේ දිනවල දී ක්‍රියාත්මක වෙයි. තරගාවලියේ ඊයේ දිනයේ පැවති තරගයකදී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට මෙහෙදි හසන් මිරාස් සමත් විය. තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි හෝ වෙනත් ගොඩක් පන්දු යවන්නෙකු ට මුහුණ දීමේදී තමා නොසැලී සිටින බවයි. ඊයේ දිනයේදී මෙහෙදි හසන් […]
Dialog Schools Knockouts | St Peter’s College Vs St Joesph’s College
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
තද වැසි නිසා ආසියානු කුසලානය කොළඹින් පිටතට රැගෙන යාමේ සූදානමක්
[vc_row][vc_column][vc_column_text]2023 ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. පකිස්ථානයට එරෙහිව ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, අවස්ථා දෙකකදී තරගය නතර විය. අවසන් ප්‍රතිඵලයක් නොලැබීම නිසා දෙවැනි ඉනිම සම්පූර්ණයෙන්ම අතහැර දමන්නට සිදුවිය. ආසියානු ක්‍රිකට් කවුන්සිලයට (ACC) ඉදිරියටත් එයම සිදුවීම වැලැක්වීමට ශ්‍රී ලංකාව තුළ තරග පැවැත්වෙන ස්ථානය […]

