Author: Sameera Peiris

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක ද ?

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ පැවැත්වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ලකුණු 89 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමගින් බංග්ලාදේශ කණ්ඩායම සුපිරි කණ්ඩායම් හතර වටයට සුදුසුකම් ලැබීමට වැඩි හැකියාවක් උදාකර […]

පාසල් ලීග් රග්බි ශූරයන් තවත් ශූරතා කුසලානයක් අභියසට

[vc_row][vc_column][vc_column_text]ඩයලොග් අන්තර් පාසල් පිළුමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද පස්වරුවේ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඊයේ දිනයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායම සමත් වූයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගනිමිනි. දෙවන අවසන් පූර්ව තරඟය වෙනුවෙන් අද දිනයේ තරග බිමට පිවිසියේ මෙවර පාසල් ලීග් ශූරයින් […]

ආසියානු කායවර්ධන හා පිසික් සංගමයේ වැදගත් තනතුරු 2ක් ශ්‍රී ලංකාවට

[vc_row][vc_column][vc_column_text]ආසියානු කායවර්ධන හා පිසික් ක්‍රීඩා සංගමයේ වැදගත් තනතුරු යුගලයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි වී ඇත. ඒ අනුව ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ උප සභාපතිධූරය ජගත් සමරසේකර මහතාටද, විද්‍යාත්මක සහ පර්‍යේශණ කමිටු ලේකම් ධූරය ජනක සමරසිංහ මහතාටද හිමි වී ඇත. අද දිනයේදී පැවති ආසියානු කායවර්ධන සහ පිසික් සංගමයේ චන්ද විමසීමකදී ආසියානු කායවර්ධන සහ පිසික් සංගමයේ විධායක […]

චමරි ලෝකයේ ඉන්න හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් – මලින්ද වර්ණපුර

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් ලබන්නට ඊයේ දින සමත් වුණා. එහිදී චාමරි අතපත්තු වේගවත් පිතිහරඹයක් දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහි මාවත කරා රැගෙන යාමට සමත් වුණා. චමරි අතපත්තු පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මලින්ද වර්ණපුර ප්‍රකාශ කර සිටියේ චමරි වර්තමානයේ ලොව සිටින හොඳම තුන් ඉරියව් […]

ඉසිපතන ක්‍රීඩකයන් අවසන් මහා තරගයට

[vc_row][vc_column][vc_column_text]ඩයලොග් අන්තර් පාසල් රග්බි පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් ඊයේ පැවැත්විණි. හැව්ලොක් පාක් හිදී පැවති මෙම තරගයේදී ප්‍රබල ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමගින් තරග වැදුනේ සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායමයි. මෙම තරගයෙන් ලකුණු 39ට 10ක් ලෙසින් විශිෂ්ට ජයක් හිමිකරගත් ඉසිපතන ක්‍රීඩකයන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. තරගයේ පළමු අර්ධයේදී සහිරා විද්‍යාලය ආරක්ෂාකාරී […]

නව නායකයෙක් සමගින් නවසීලන්තය, බංග්ලාදේශ සංචාරයට

[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් මේ මස අගදී බංග්ලාදේශයේ පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇතැයි එරට ක්‍රිකට් ආයතනය සෙනසුරාදා ප්‍රකාශ කොට ඇත. නිත්‍ය නායක කේන් විලියම්සන් දණහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින අතර ෆර්ගසන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ප්‍රථම වතාවට නායකයාගේ භූමිකාව ඉටුකිරීමට සූදානම් වෙයි. නවසීලන්ත උප නායක […]

හිටපු ලෝක ශූරයා වසරේ වේගවත්ම ක්‍රීඩකයන් හා සමතැන් ගනී.

[vc_row][vc_column][vc_column_text]හිටපු ලෝක ශූර ක්‍රිස්ටියන් කෝල්මන් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 2) පැවති සමාරම්භක Xiamen Diamond League තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් විය. ක්‍රිස්ටියන් කෝල්මන් මෙම වසරේ මීටර් 100 ඉසව්වෙහි වේගවත්ම කාලය වාර්තා කිරීමට ඊයේ දිනයේදී සමත් විය. 2019 වසරේ මීටර් 100 ඉසව්වේ ලෝක ශූරයා ලෙසින් කිරුලු පැලදි කෝල්මන් ඊයේ දිනයේ තත්පර 9.83ක කාලයක් වාර්තා […]

ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේ ආසියානු ශූරතා තරග බිමට

[vc_row][vc_column][vc_column_text]26වන ආසියානු මේසපන්දු තරගාවලිය සැප්තැම්බර් මස 3 වනදා සිට 10 වනදා දක්වා දකුණු කොරියාවේ Pyeongchang හිදී පැවැත්වෙයි. මෙම තරගාවලිය 2024 පැරිස් ඔලිම්පික් උළෙල සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවැත්වෙයි. තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී තරග බිමට පිවිසීමට නියමිතය මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙරට අංක එකේ මේසපන්දු ක්‍රීඩකයා වන ප්‍රසාද් ද සිල්වා හා […]

චමරිගේ වේගවත් ප්‍රහාරය ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් කරා රැගෙන යයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය Chelmsford හිදී පැවැත්විණි. තරගාවලිය සම තත්වයට ගෙන ඒමට තීරණාත්මක තරගයක් වූ මෙම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකරගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එංගලන්තයට එරෙහිව ලද පළමු විස්සයි විස්ස ජයග්‍රහණය ලෙසින් ඉතිහාසය ගතවිය. තරගයේ කාසිය වාසිය හිමිකරගත් […]

මැතිව් හේඩ්න් ඉන්දියාවට අනතුරු අගවයි

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ බොහෝ දෙනා අවධානයෙන් බලා සිටින තරගයක් අද දිනයේදී පැවැත්වෙයි. ඒ පාකිස්තානය හා ඉන්දියාව අතරයි. හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩ්න්, පකිස්තානයට එරෙහි ගැටුමට පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අනතුරු අඟවා ඇත.2021 ලෝක කුසලානයේදී ෂහීන් අෆ්රිඩිට එරෙහිව ඉන්දීය නායක රෝහිත් ෂර්මා දැවී යාම පිළිබඳව ද හේඩ්න් සඳහන් කොට ඇත. “ඔබට මතකද එක්සත් අරාබි […]

කොදෙව්වන්‍ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා යෞවනයන්ට

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කණ්ඩායම් දෙකටම මෙම තරගය අතිශය වැදගත් වූයේ තරගාවලිය ජයග්‍රහණය වෙනුවෙන් මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වූ නිසාවෙනි. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ […]

Back To Top