Author: Sameera Peiris

පාකිස්තානය, ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන කණ්ඩායම නම් කරයි

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තානය කණ්ඩායම අතර පැවැත්වෙන තරගය හෙට දිනයේදී මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගය වෙනුවෙන් පාකිස්තාන කණ්ඩායම වෙනස්කමකින් තොරව එක්වීමට තීරණය කොට ඇත. ඒ අනුව නේපාලයට එරෙහිව ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායමම හෙට දිනයේදී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරනු ඇත. පාකිස්තාන කණ්ඩායම නේපාලයට එරෙහිව පසුගියදා මුල්තාන්හිදී විශිෂ්ට ජයක් ලබමින් ආසියානු කුසලාන ගමන […]

මාලිංග කරපු වැඩේ මතීෂට කරන්න පුළුවන් – ඉර්ෆාන් පතාන්

[vc_row][vc_column][vc_column_text]2023 ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේදී මතීෂ පතිරණගේ විශිෂ්ට පන්දු යැවීම ඉර්ෆාන් පතාන්ගේ පැසසුමට ලක්වී ඇත. ඊයේ පල්ලෙකැලේ හිදී පැවැති තරගයේ දී බංගලාදේශය ලකුණු 164කට දැවී ගිය අතර පතිරණ පන්දුවාර 7 පන්දු 4කදී ලකුණු 32කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. ලසිත් මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ කාර්යභාරය මතීෂ පතිරණට සිදු […]

ක්‍රිකට් ආයතනය සියලුම දේශීය තරගාවලි නවතා දමයි!

[vc_row][vc_column][vc_column_text]වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම දේශීය තරඟාවලි නතර කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ඒ අනුව මේ දිනවල ක්‍රියාත්මක අන්තර් සමාජ තුන්දින තරඟාවලිය සහ ආරාධිත ක්‍රීඩා සමාජ B මට්ටමේ තුන්දින තරඟාවලිය ඇතුලු සියලු දේශීය ක්‍රිකට් තරග අද දිනයේ සිට නවතා ඇත. අභියාචනා උපදේශක කමිටු තීන්දුවක් අනුමත කිරීමෙන් අනතුරුව […]

ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගයේ ජය එංගලන්තයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක තරගයෙන් ලකුණු 12 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. එංගලන්තයේ Hove හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දු රැකීමට තීරණය කළහ. තුන් ඉරියව් ක්‍රීඩක ඇලිස් කැප්සි පන්දු 27කදී ලකුණු 51ක් හා ඩැනී වේට් පන්දු 30කදී ලකුණු 48ක් රැස්කරමින් වේගවත් පිතිහරඹයක […]

සිංහ පුතුන් ජයග්‍රහණයකින් ආසියානු කුසලාන ගමන අරඹයි.

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලිය දෙවන තරගය අද දිනයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකාව සමගින් තරග බිමට අවතීර්ණ වූයේ බංග්ලාදේශයයි. තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ප්‍රභල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආබාධයන්ට ලක්වීම හමුවේ අද තරගයට ශ්‍රී ලංකාව අවතීර්ණ වූයේ […]

ඉන්දු පාකිස්ථාන තරගයෙන් ප්‍රබලයෙකු ඉවතට

[vc_row][vc_column][vc_column_text] 2023 ආසියානු කුසලානයේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය පාකිස්තානයට එරෙහිව සැප්තැම්බර් 2 වැනිදා මහනුවරදී පැවැත්වෙන අතර එම තරගය කඩුලු රකින ක්‍රීඩක K.L. රාහුල්ට අහිමි වනු ඇතැයි වාර්තා වෙයි. ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලෝකේෂ් ආබාධයෙන් සුවය ලැබුවද සැප්තැම්බර් 4 දක්වා ජාතික ක්‍රිකට් ඇකඩමියේ (NCA) අධීක්ෂණය යටතේ සිටින බවයි. ඔහු වෙනුවට […]

අමතක කරන්න එපා ශ්‍රී ලංකාවත් ඉන්නවා කියලා – සුනිල් ගවස්කාර්

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලිය හෙට දිනයේදී එනම් අගෝස්තු 30 වැනිදා ආරම්භ වනුයේ පාකිස්තානය හා නේපාලය අතර තරගයෙනි.ඉන්පසු සැප්තැම්බර් 2 වැනිදා ප්‍රේක්ෂකයන් පුන පුනා බලා සිටින තරගයේදී ඉන්දියාව හා පාකිස්තානය මුණගැසෙන අතර එය තරගාවලියේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගයයි. හිටපු ඉන්දීය නායක සුනිල් ගවස්කාර් තරඟාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ පසුගියවර ශූරතාවය ආරක්ෂා කර ගැනීමට ශ්‍රීලංකාවට […]

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ එක්දින වගතුග

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව අනිද්දා එනම් අගෝස්තු මස 31වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය. එමෙන්ම ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය ද පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක්දින ඉතිහාසය පිළිබඳව Ceylon Sports අප තබන සටහනක් මේ. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය […]

ශ්‍රී ලංකා පාපන්දුවට සුභදායී ආරංචියක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා පාපන්දු වෙත පනවා තිබූ FIFA තහනම ඉවත් කොට ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කොට ඇත. ක්‍රීඩා අමාත්‍යවරයාගේ හා අදාල පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුනු සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙසින් මෙරටට පනවා තිබූ FIFA තහනම ඉවත් කොට ඇත. ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ද ඇතුළුව ඉදිරියේ දී පැවැත්වෙන සියලුම […]

තවත් ප්‍රභල පිතිකරුවන් දෙදෙනෙකුට ආසියානු කුසලානය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට ආසියානු කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි අප වෙත තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව කුසල් පෙරේරා හා අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් දෙදෙනාට ද ආසියානු කුසලාන තරගාවලිය අහිමි වනු ඇත. ඔවුන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමාවට පත් වීමත් සමගින් කොවිඩ් රෝගී තත්වයට ගොදුරු වූ අතර ආසියානු කුසලානයට […]

47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ ශූරතාව බස්නාහිර පළාත හිමි කර ගනී

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව 47 වන වරටත් සංවිධානය කරන ලද ජාතික ක්‍රීඩා තරගාවලියේ ශූරතාව රන් පදක්කම් 115 ක්, රිදී පදක්කම් 78 ක්, ලෝකඩ පදක්කම් 89 හිමිකරගනිමින් මෙවරත් බස්නාහිර පළාත හිමිකර ගත්තේය. අනුශූරයන් වූ මධ්‍යම පළාත රන් පදක්කම් 39 ක්, රිදී පදක්කම් 45 ක් හා ලෝකඩ පදක්කම් 50 ක් දිනාගත් […]

Back To Top