ඉන්දියාවේදී ආරම්භ වූ 2026 SAFF කාන්තා ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ඊයේ භූතාන කණ්ඩායමට එරෙහිව පැවැත්වුණා.ඒ අනුව ඊයේ දිනයේ දෙවන තරඟය ලෙස පැවති එම තරගයෙන් භූතාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 4-0 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. තරගයේ සහ භූතාන කණ්ඩායමේ පළමු ගෝලය නායිකා පේමා චෝඩෙන් ෂෙරිං […]
සාෆ් යන කාන්තා පාපන්දු සංචිතය නම් කෙරේ!
2026 දකුණු ආසියානු පාපන්දු තරගාවලියට යන ශ්‍රී ලංකා කාන්තා පාපන්දු සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 23 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය ඉමේෂා වර්ණකුලසූරිය හට හිමිව තිබේ. මෙම තරගාවලිය මැයි 25වෙනිදා සිට ජුනි 7වෙනිදා දක්වා ඉන්දියාවේ ගෝආහීදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතය : ඉමේෂා වර්ණකුලසූරිය (නායිකා),අචලා එස්.පෙරේරා,මදුමාලි සෝමරත්න,එස්.විත්තියාලනී,එස්.යුවරාණි,තුෂානි මදුෂිකා,නවංජනා පෙරේරා,පී.ශානු,පාරමී රත්නායක,අශානි අනුරාධිනී (GK),හෂිනි රත්නායක,ලෝචනා සූරියාරච්චි,එස්.තර්මිකා,තරිදි වැලිවිට,සදුනි […]
සුපර් ලීග් පාපන්දු ශූරතාවලිය ජුනි 12වෙනිදා සිට!
ෙරට පාපන්දු කැලැන්ඩරයේ ප්‍රධානතම පාපන්දු තරගාවලි 2ක් වන වෘත්තීය මට්ටමේ සුපර් ලීග් ශූරතාවලිය හා අන්තර් ක්‍රීඩා සමාජ එෆ්.ඒ. කුසලාන තරගාවලිය ලබන මාසයේ ආරම්භ වීමට නියමිතයි. සුපර් ලීග් ශූරතාවලිය ජුනි මස 12වෙනිදා ආරම්භ වී නොවැම්බර් මස 15වෙනිදා දක්වා පැවැත්වෙන අතර ඊට ප්‍රධානතම පාපන්දු ක්‍රීඩා සමාජ 10ක් ක්‍රීඩා කරනි ඇතියි. එෆ්.ඒ. කුසලාන තරගාවලිය ජුනි මස 6වෙනිදා පැවැත්වෙන […]
ශ්‍රී ලංකා – භූතාන පාපන්දු තරගය ජුනි 8!
එළැඹෙන ජුනි 8වෙනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන FIFA ජාත්‍යන්තර මිත්‍රශීලී තරඟ මාලාව යටතේ ජාත්‍යන්තර මිත්‍රශීලී තරඟයකදී ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම භූතානයට එරෙහිව තරඟ කිරීමට නියමිතයි. මෙම තරඟය SAFF ශූරතා චක්‍රය ඇතුළුව ඉදිරි කලාපීය තරඟ සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීමේ කොටසක් ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වූයේ මාර්තු මාසයේදීය. 2027 […]
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට!
වසර 11කට පසු නැවතත් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 191වෙනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.ඒ ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින්. 2022 වසරේදී ශ්‍රේණිගත කිරීම්හි 207වෙනි ස්ථානයේත් 2024 වසරේ 205වෙනි ස්ථානයේත් පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර දෙකේදි කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරා.ඒ අනුව වසර 5ක කාලයක් තුළ පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් හොදම […]
ශ්‍රී ලංකාව Four Nations පාපන්දු තරගාවලිය අත්හරී?
2026 වසරේ ජුනි සහ ජුලි මාස වලදී මාලදිවයිනේදී පැවැත්වීමට නියමිතව තිබූ 4 Nations තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මේ තරගාවලියට බංග්ලාදේශය,නේපාලය,සත්කාරක මාලදිවයින සහ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබුණේ. 2026 SAFF ශූරතාවලියට පෙර සූදානම් වීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන අතර කෙසේවෙතත් මේ ඉවත්වීමේ හේතුව සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැත. […]
AC Milan Academy Coaching Legend Davide Battistini Returns to Sri Lanka !
Cinnamon Grand Colombo recently welcomed back Davide Battistini on his second visit to the island, facilitated through Colombo Athletic’s long standing partnership with AC Milan. Battistini’s visit coincided with the third international training camp conducted by Colombo Athletic. Within just 15 months, the programme has already delivered multiple camps in Colombo, along with an international […]
Colombo Kickerz Announces Lady J (Airtrack) as Main Sponsor
Colombo Kickerz Football Academy is proud to announce Lady J, through its sportswear brand Airtrack, as the Main Sponsor and ThePapare as Digital Media Partner for the upcoming 2026/27 season. These partnerships mark an important milestone for the academy as it continues its mission of developing the next generation of football talent in Sri Lanka. […]
ශ්‍රී ලංකා – චීන තායිපේ තරගයේ ගෝල තුනට එකක් ලෙස විශිෂ්ට ජයක්
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගවටයේ ශ්‍රී ලංකා – චීන තායිපේ තරගයේ ගෝල තුනට එකක් ලෙස විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත්වුණා. කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල රැස්කළේ නැහැ. නමුත් දෙවන අර්ධයේ සැලසුම්සහගතව ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩාකයන් ගෝල තුනක් රැස් කළ අතර ප්‍රතිවාදීන්ට ලබාගත හැකි […]
Asian Cup Qualifiers | Sri Lanka VS Chinese Taipei
Click the picture for more pictures in Flicker !
ශ්‍රී ලංකාව යේමනය පරදවයි
ශ්‍රී ලංකාව සහ යේමනය අතර සුහද පාපන්දු තරගයෙන් ගෝල 1-0ක් ලෙසින් තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව ඊයේ දිනයේ දී සමත් වුණා. මෙම තරගය කටාර්හිදී පැවති අතර ආරක්ෂිත හේතූන් මත ප්‍රේක්ෂකයන්ට මෙම තරගය නැරඹීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ. තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට දෙපිළම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැහැ. නමුත් දෙවන අර්ධය අවසන් වීමට […]
2034 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සෞදි අරාබිය පමණක් ලංසු තබයි
2034 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය සඳහා ලංසු තැබූ එකම රට සෞදි අරාබිය බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තහවුරු කොට ඇත. ඔක්තෝබර් 31 වනදා වන තරඟාවලිය සඳහා ආසියානු සහ ඕස්ට්‍රේලියානු මහද්වීපික රටවලින් ලංසු කැඳවා තිබූ අතර සෞදි අරාබිය එම නිවේදනය නිකුත් කොට මිනිත්තු කිහිපයකට පසුව නිවේදනය කළේ ඔවුන් ලෝක කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් ලංසු තබන බවයි. ඕස්ට්‍රේලියාව ඊයේ […]

