Tag: Sri Lanka football

සුපර් ලීග් පාපන්දු ශූරතාවලිය ජුනි 12වෙනිදා සිට!

ෙරට පාපන්දු කැලැ­න්ඩ­රයේ ප්‍රධා­න­තම පාපන්දු තර­ගා­වලි 2ක් වන වෘත්තීය මට්ටමේ සුපර් ලීග් ශූර­තා­ව­ලිය හා අන්තර් ක්‍රීඩා සමාජ එෆ්.ඒ. කුස­ලාන තර­ගා­ව­ලිය ලබන මාසයේ ආරම්භ වීමට නියමිතයි. සුපර් ලීග් ශූර­තා­ව­ලිය ජුනි මස 12වෙනිදා ආරම්භ වී නොවැ­ම්බර් මස 15වෙනිදා දක්වා පැවැ­ත්වෙන අතර ඊට ප්‍රධා­න­තම පාපන්දු ක්‍රීඩා සමාජ 10ක් ක්‍රීඩා කරනි ඇතියි. එෆ්.ඒ. කුස­ලාන තර­ගා­ව­ලිය ජුනි මස 6වෙනිදා පැවැත්වෙන […]

සාෆ් පාපන්දු ශූරතාවය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

[vc_row][vc_column][vc_column_text]සාෆ් පාපන්දු ශූරතාවය නියෝජනය කිරීම සඳහා සූදානම් වන ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා. ඔක්තෝබර් මස 01 වනදා ආරම්භ වන තරඟාවලිය මාලදිවයිනේදී පැවැත්වීමට නියමිත වනවා. ශ්‍රී ලංකාව මෙහිදී මුළින්ම බංග්ලාදේශය සමගින් තරඟ බිමට පිවිසීමට නියමිතයි. සුජාන් පෙරේරා ගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි සටහන් වෙයි, Sujan Perara (Up […]

Back To Top