ෙරට පාපන්දු කැලැන්ඩරයේ ප්රධානතම පාපන්දු තරගාවලි 2ක් වන වෘත්තීය මට්ටමේ සුපර් ලීග් ශූරතාවලිය හා අන්තර් ක්‍රීඩා සමාජ එෆ්.ඒ. කුසලාන තරගාවලිය ලබන මාසයේ ආරම්භ වීමට නියමිතයි.
සුපර් ලීග් ශූරතාවලිය ජුනි මස 12වෙනිදා ආරම්භ වී නොවැම්බර් මස 15වෙනිදා දක්වා පැවැත්වෙන අතර ඊට ප්රධානතම පාපන්දු ක්‍රීඩා සමාජ 10ක් ක්‍රීඩා කරනි ඇතියි.
එෆ්.ඒ. කුසලාන තරගාවලිය ජුනි මස 6වෙනිදා පැවැත්වෙන පාපන්දු සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ලීග් 65කට මුදල් ලබාදීමෙන් පසු ආරම්භ වන බව ජස්වර් උමර් මහතා සදහන් කර සිටියා.

