ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව තේරීම් කමිටුවක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ අනුව හිටපු තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.

මෙම කමිටුවට කපිල විජේගුණවර්ධන, බ්‍රෙන්ඩන් කුරුප්පු, අමල් සිල්වා, වරුණ වරාගොඩ සහ වෙනිසා ද සිල්වා යන පිරිස ඇතුළත්.

ඒ අනුව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ තේරීම් කමිටුව මාස 6 කට පසු ඉවත් කිරීම සිදු වුණා.

Back To Top