නව වසරේත් අවසන් නොවූ අමිහිරි පරාජිත රැල්ල!
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය- ශ්‍රී ලංකා තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය 2-ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඊයේ පැවතිතෙවන සහ අවසාන තරඟය ලකුණු ලකුණු 78කින් ජයග්‍රහණය කිරීමත් සමඟය.තරඟාවලියේ ප්‍රථම තරඟය වර්ශාව නිසා අතහැර දමද්දී දෙවන තරඟය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලද බලාපොරොත්තු […]
SLC T20S – Police Sc Vs Tamil Union
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
කුමාර් සංගක්කාර හා ඉර්ෆාන් පතාන් අතර සිදුවූ වචන හුවමාරුව
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම නිළ වශයෙන් පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළා. ඔහු ස්ටාර් ස්පෝට්ස් ආයතනය සමගින් සිදුකළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සමග ඇතිවූ වචන හුවමාරුවක් පිළිබඳව සදහන් කළ සිටියා. මෙම සිදුවීම 2005 වසර දක්වා ඈතට දියවන සිදුවීමක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දෙවන […]
Sri Lanka U19 Team Departure Ceremony for ICC U19 Cricket World Cup 2020
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC T20S – Chilaw Marians Vs Negambo SC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC T20S – Air Force SC Vs Army SC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරයට දින නියම වේ.
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පැනවූ තරග තහනමෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමවරට ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටී. ඒ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියටය. තරඟාවලියේ ප්‍රථම තරගය මේ මස 19 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය මේ මස 27 වන දා සිට 31 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. […]
දෙවන විස්සයි විස්ස තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන විස්සයිවිස්ස තරඟය අද දින ඉන්ඩෝහිදී පැවති අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමටවිරාට් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් විය. දෙරට අතර ප්‍රථම විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අයහපත් කාලගුණය නිසා අත හැර දැමූඅතර මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ විරාට් කෝලි ප්‍රථමයෙන් පන්දුවට පහර […]
SLC T20s – Colts SC Vs Baduraliya SC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC T20S – NCC Vs Navy
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි
[vc_row][vc_column][vc_column_text]එළඹෙන 17 වනදා ද.අප්‍රිකාවේදී ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්කොට තිබෙනවා. 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජය විසින් හොඹවනු ලබයි. ඔහු සමගින් කමිල් මිශාර , අහන් වික්‍රමසිංහ හා අශේන් ඩැනියෙල් ද ශ්‍රී ලංකා සංචිතය නියෝජනය […]
Dialog Club Rugby League – Kandy SC Vs CR & FC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

