Blog

බංග්ලාදේශ ඒ ශ්‍රී ලංකා සංචාරය!

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”29068,29069″][vc_column_text]ශ්‍රී ලංකා ඒ සහා බංග්ලාදේශ ඒ කණ්ඩායම අතර සිව්දින ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය පිළිබද මාධ්‍ය හමුව 20වැනිදින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුහ. මසක කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටින බංග්ලාදේශ ඒ කණ්ඩායම ප්‍රථමයෙන්ම සිව් දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවනු ඇත. ඒ අනුව පළමු තරගය ලබන 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. […]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරගාවලියකට

[vc_row][vc_column][vc_gallery type=”flexslider_slide” interval=”3″ images=”29065,29063,29064″][vc_column_text]ලබන වසරේ පෙබරවාරි මස ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන 20-20 තරගාවලියට පෙර පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මේ මස 20වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිහිය. මේ සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග එක්දින තරග තුනකටත් 20-20 තරග තුනකටත් සහභාගිවීමට නියමිතය. 20-20 තරග තුන සිඩ්නි නගරයේත් […]

අකිල ධනංජයට වසරක් ක්‍රිකට් තහනම්!

[vc_row][vc_column][vc_column_text]දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවීරෝධි බව පරීක්ෂණ වලින් අනතුරුව දෙවන වරටත් තහවුරු වූ නිසා සිය ඉරියව්ව නැවත නිවරදි කරගන්නා තුරු මාස 12ක කාලයක් අන්තර්ජාතික තරග සඳහා සහභාගී වීමට තහනමක් පනවා තිබේ. අගෝස්තු මස 14-18 දිනයන්හිදී නවසීලන්තය සමග ගාල්ල ටෙස්ට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව යලිත් වරක් අකිලගේ ඉරියව්ව පිළිබඳ […]

වොලිබෝල් කිරුළ බස්නාහිරට සහ වයඹට

[vc_row][vc_column][vc_column_text]45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගවලිය නිමාවට පත් වූ අතර, එහි පිරිමි අංශයේ ශූරතාව බස්නාහිර පළාත දිනා ගනිද්දී, එහි අනුශුරතාව සබරගමුව පළාත. කාන්තා අංශයේ ශූරතාව වයඹ පළාත් කණ්ඩායමට දිනා ගත් අතර එහි අනුශුරතාව බස්නාහිර පළාත. සබරගමු පළාත් කණ්ඩායමට එරෙහිව පිරිමි අංශයේ පැවති අවසන් තරගයෙන් තරග වට 3-1 කින් ජය ගැනීමට බස්නාහිර පළාත් කන්ඩායම […]

“SLT Speed Up Cycle Sawariya-2019” in September

[vc_row][vc_column][vc_column_text]The National information and communications technology solutions provider and the leading broadband and backbone infrastructure provider in the country, Sri Lanka Telecom PLC proudly announces that the much acknowledged SLT Speed-Up Cycle Sawariya is scheduled to be held from 24th to 28th September 2019, for the 4th successive year. This national cycle race was first […]

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කරාතේ ශූරයන් හෙට්ටිඅරාචි සහා තිසේරා

[vc_row][vc_column][vc_column_text]45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කරාතේ තරග පුරා දින දෙකක් මුළුල්ලේ පොලොන්නරුව අධ්‍යාපන විද්‍යා පීඨ ශ්‍රවනාගාර පරිශ්‍රයේදී පැවැත්වින. මේ සදහා ශ්‍රිලංකාවේ පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභගී වූ අතර අද දින (2019.09.16) එහි අවසන් තරග නිමාවට පත්විය. මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකය හා ක්‍රීඩිකාව යන සම්මාන දෙකෙහිම හිමිකාරීත්වය වයඹ පළාතට හිමි වීම විශේෂ කොට […]

මාලිගේ වික්‍රමයන් මැද තෙවන තරගයේදී ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්!

[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගයෙන් ලකුණු 37ක විශිෂ්ඨ ජයක් වාර්තා කලේය. පන්දුවෙන් අති විශිෂ්ඨ දස්කම් දැක් වූ ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් සමගින් පන්දු 4ක දී කඩුලු 4ක් දවාගෙන වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය දවසක් සනිටුහන් කිරීමට සමත් විය. තරගාවලියේ පිට පිටම 3 වන වතාවටවත් කාසියේ වාසිය දිනූ […]

Back To Top