Blog

ජස්ප්‍රිට් බුම්රාගේ යෝකර් පන්දුව පිටුපස තිබූ මවගේ කොන්දේසිය

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය කණ්ඩායමේ දැනට සිටින සුපිරිතම වේග පන්දු යවන්නා තමා බව සහභාගී වන සෑම තරගයකදීම ඔප්පු කිරීමට ජස්ප්‍රිට් බුම්රා සමත්ව අවසන්ය. ඉන්දීය කණ්ඩායමේ පමණක් නොව අන්තර්ජාතික එක්දින පන්දු යවනන් ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ පසුවන ජස්ප්‍රිට් බුම්රා ඉන්දීය යෝකර් රජු ලෙස හැදින්වූවා කියා වරදක්ද නොමැත. ඒ තරමට ඔහුගේ යෝකර් පන්දුව තියුණු වන අතර පැයට කිලෝමීටර් එකසිය […]

නව වසරේත් අවසන් නොවූ අමිහිරි පරාජිත රැල්ල!

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය- ශ්‍රී ලංකා තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය 2-ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඊයේ පැවතිතෙවන සහ අවසාන තරඟය ලකුණු ලකුණු 78කින් ජයග්‍රහණය කිරීමත් සමඟය.තරඟාවලියේ ප්‍රථම තරඟය වර්ශාව නිසා අතහැර දමද්දී දෙවන තරඟය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලද බලාපොරොත්තු […]

කුමාර් සංගක්කාර හා ඉර්ෆාන් පතාන් අතර සිදුවූ වචන හුවමාරුව

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම නිළ වශයෙන් පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළා. ඔහු ස්ටාර් ස්පෝට්ස් ආයතනය සමගින් සිදුකළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සමග ඇතිවූ වචන හුවමාරුවක් පිළිබඳව සදහන් කළ සිටියා. මෙම සිදුවීම 2005 වසර දක්වා ඈතට දියවන සිදුවීමක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දෙවන […]

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරයට දින නියම වේ.

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පැනවූ තරග තහනමෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමවරට ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටී. ඒ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියටය. තරඟාවලියේ ප්‍රථම තරගය මේ මස 19 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය මේ මස 27 වන දා සිට 31 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. […]

දෙවන විස්සයි විස්ස තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන විස්සයිවිස්ස තරඟය අද දින ඉන්ඩෝහිදී පැවති අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමටවිරාට් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් විය. දෙරට අතර ප්‍රථම විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අයහපත් කාලගුණය නිසා අත හැර දැමූඅතර මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ විරාට් කෝලි ප්‍රථමයෙන් පන්දුවට පහර […]

Back To Top