Category: Athletics

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාට ආසියානු තරගාවලිය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]මෙම මස අගදී චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් තමා සහභාගී නොවන බවට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර සුපුන් අබේකෝන් සඳහන් කොට ඇත. ඊයේ දිනයේදී සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් යුපුන් සඳහන් කොට ඇත්තේ ඔහුට ආසියානු තරගාවලිය අහිමිවන බවයි මීට මාස 3කට පෙර සැවෝනාහිදී පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලිය අතරතුර යුපුන් ආබාධයකට […]

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට චීනයේ දී විශේෂ පුහුණුවක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය සෙනසුරාදා චීනය බලා පිටත්ව ගියා. ඒ සති තුනක පුහුණු වීම් කඳවුරක් සඳහාය. ඒ අනුව මෙම පුහුණු කදවුර වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවදෙනකු හා පුහුණු කරුවන් දෙදෙනකු සහභාගි වීමට නියමිතයි. අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන්, නදීෂා රාමනායක, ජයේෂි උත්තරා හා සයුරි මෙන්ඩිස් මෙම පුහුණු […]

හිටපු ලෝක ශූරයා වසරේ වේගවත්ම ක්‍රීඩකයන් හා සමතැන් ගනී.

[vc_row][vc_column][vc_column_text]හිටපු ලෝක ශූර ක්‍රිස්ටියන් කෝල්මන් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 2) පැවති සමාරම්භක Xiamen Diamond League තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් විය. ක්‍රිස්ටියන් කෝල්මන් මෙම වසරේ මීටර් 100 ඉසව්වෙහි වේගවත්ම කාලය වාර්තා කිරීමට ඊයේ දිනයේදී සමත් විය. 2019 වසරේ මීටර් 100 ඉසව්වේ ලෝක ශූරයා ලෙසින් කිරුලු පැලදි කෝල්මන් ඊයේ දිනයේ තත්පර 9.83ක කාලයක් වාර්තා […]

මහා ක්‍රීඩා උළෙලේ තරග ඇවිදීමේ ජය සඳරුවන් සහ කල්හාරි ට

[vc_row][vc_column][vc_column_text]46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල-2020 තරග ඇවිදීමේ තරගාවලිය (කාන්තා/පිරිමි) 27 දින කතරගම දී සාර්ථකව නිමාවට පත්විය. තරග ඇවිදීමේ තරගාවලියේ (කාන්තා/ පිරිමි) සමස්ත ප්‍රතිඵල සටහන මෙසේය. විවෘත තරග ඇවිදීමේ තරගාවලියේ පිරිමි ශූරතාව උතුරුමැද පළාත නියෝජනය කළ ඩී.එම්.අයි.එස්.සඳරුවන් ධනුකර ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලදි. අනුශූරතාව  ඌව පළාත   නියෝජනය කළ ආර්.එම්.ඩී.රුක්මාල්  ක්‍රීඩකයා දිනා ගත්තේය. තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ බස්නාහිර […]

සිවරාජන් හා ක්‍රිශාන්තනී 2020 ජාතික ක්‍රීඩා මැරතන් කිරුළු දිනයි

[vc_row][vc_column][vc_column_text]තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කල 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2020 විවෘත මැරතන් තරගාවලිය (කාන්තා/පිරිමි) කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින්  26 උදෑසන පැවැත්විණි.මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම ප්‍රධාන බස් නැවතුම්පොල අසලින් මැරතන් තරගාවලියේ සමාරම්භය සිදු විය. දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 දෙදෙනෙක් මෙම […]

දකුණු ආසියාව ජයගත් තරු 7 කට ආසියානු ගෘහස්ත වරම්

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. චීනයේ දී ලබන පෙබරවාරි මස 12 හා 13 වැනි දින පැවැත්වෙන තරගාවලිය, ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභගීවීමේ අවස්ථාව ද ලබා ගත හැකි තරගාවලියක් වේ. දකුණු […]

Back To Top