[vc_row][vc_column][vc_column_text] එළඹෙන 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේදී ඔවුන්ට විශේෂ දෙයක් කිරීමට හැකියාව ඇති බව දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් විශ්වාස කරයි. දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තවමත් එක්දින ලෝක කුසලානයක් දිනාගෙන නැති දකුණු අප්‍රිකාව 1996 ශූර ශ්‍රී ලංකාවට එරෙහිව නවදිල්ලියේ අරුන් ජෙට්ලි […]
එදා රුපියල් 200 අභියෝගයක් වූ චන්දි අද ලක්ෂ 200ක ක්‍රීඩාංගණයක් ඉදිකරයි.
[vc_row][vc_column][vc_column_text]අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට අද දිනය ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත්වුණා. අද දිනයේදී ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉදිකළ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් වද්දී එමගින් ධර්මාශෝක ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් දිවියට නිසැකවම සුවිසල් අත්වැලක් සපයනු ඇත. දිනේෂ් චන්දිමාල් විසින් මිලියන 20කට ආසන්න වූ තම පෞද්ගලික මුදල් වැය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා මෙම ක්‍රීඩාංගණය […]
චන්දිමාල් ඉදිකළ ගෘහස්ත ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කෙරේ
[vc_row][vc_column][vc_column_text] අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය 2023 ඔක්තෝම්බර් 01 වන දින එනම් අද දිනයේදී විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතට පත් කෙරිණි. මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ය. අද දිනයේදී මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කිරීමට දිනේෂ් චන්දිමාල් එක්විය. චන්දිමාල් කොළඹ ආනන්ද විද්‍යාලයට […]
ක්‍රීඩා ඇමති පත්කළ කමිටුව හමුවීම ICCය ප්‍රතික්ෂේප කරයි
[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ ත්‍රිපුද්ගල ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව හමුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරයේම ප්‍රතික්ෂේප කොට ඇත. එම කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළත්ය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා […]
ලෝක කුසලාන අවසන් මහා ගැටුම කවුරුන් අතර වේවිද ? ක්‍රිකට් ලොව දැවැන්තයන් අනාවැකි පළ කරයි
[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 19 වනදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම් දෙක් පිළිබඳව ක්‍රිකට් ලොව හිටපු දැවැන්තයන් කිහිපදෙනෙකුම අනාවැකි පළ කොට ඇත. StarSports නාළිකාව වෙත අදහස් දක්වමින් හිටපු ලෝක පූජිත ක්‍රීඩකයන් අවසන් මහා ගැටුමට පිවිසෙන කණ්ඩායම් දෙක […]
බංග්ලාදේශය අවසන් කණ්ඩායම් හතරට එන බවට අනාවැකියක්
[vc_row][vc_column][vc_column_text] මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට බංග්ලාදේශය පිවිසියහොත් ඒ සම්බන්ධයෙන් තමා පුදුම නොවන බව බංග්ලාදේශ හිටපු ක්‍රීඩක මෙන්ම වත්මන් විස්තර විචාරක අතාර් අලි ඛාන් සදහන් කොට ඇත. පසුගිය වසර තුන තුළ බංග්ලාදේශ කණ්ඩායම විසින් ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වැනි කණ්ඩායම්වලට එරෙහිව තරඟාවලි ජයග්‍රහණ ලබා ඇත. මීට […]
විශ්ව නියෝජනය කළ ඩර්හැම් පිළ දෙවන කොටසේ ශූරතාවය දිනයි.
[vc_row][vc_column][vc_column_text] Leicestershire කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ඉනීමකින් හා ලකුණු 141කින් ජයග්‍රහණය කළ ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම County තරගාවලියේ දෙවන කොටසේ ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. ඒ දෙවන කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා බවට පත් වෙමින්. ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 14න් 7ක් ජයග්‍රහණය කළ අතර තරග 6ක් ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වුණා. තරගාවලියේ ඩර්හැම් කණ්ඩායම […]
කුසල්ගේ ආබාධය පිළිබඳ නවතම තත්වය
ලෝක කුසලාන තරගාවලියේ ඊයේ දිනයේ දී බංග්ලාදේශය සමගින් පැවති පුහුණු තරගය අතරතුර පන්දුවට පහර දීම නවතා යළිත් ක්‍රීඩාගාරයට යාමට කුසල් පෙරේරාට සිදුවිය. නමුත් කුසල් ජනිත් පෙරේරා හොඳින් සිටින බවත් ඔහුගේ උරහිසේ පන්දුවට පහරදීමේදී සුළු වේදනාවක් ඇති වූ බවත් තොරතුරු වාර්තා වෙයි. එය ඔහු පසුගියදා සැත්කමකට භාජනය කරන ලද උරහිස ආශ්‍රිතව ඇට්ජිවී ඇත. ඔහුට ඊයේ […]
පාකිස්තාන පන්දු යවන්නන් නවසීලන්තය ඉදිරියේ අසරණ වෙයි
[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් පුහුණු තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතරයි. හයිද්‍රාබාද් හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 345ක් රැස්කිරීමට සමත් විය. එහිදී […]
පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්
[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. ගුවහාටිහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් විය. නමුත් කුසල් පෙරේරා පන්දු […]
ලෝක කුසලානය ආරම්භයටත් පෙර බංග්ලාදේශයට ගැටලුවක්
[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙරාතුවම බංග්ලාදේශ කණ්ඩායමට ගැටළුවක් පැන නැගී ඇත. ඒ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් ආබාධයට ලක්වීම හේතුවෙන්. පුහුණුවීම් අතර තුරදී ශකිබ් පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට ක්‍රීඩා කිරීමට අවශ්‍ය යෝග්‍යතාවය ලබාගැනීමට දින 10ක් පමණ ගතවනු ඇතැයි වාර්තා පළ වී ඇත මේ හේතුවෙන් ඔහුට අද පැවති ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු […]
ලෝක කුසලානයට ඇති සූදානම ගැන මතීෂගේ හා වෙල්ලාගේ අදහස
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සිය මංගල ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කරන විටදී වත්මන් කණ්ඩායමේ සිටින යොවුන් ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ මෙලොව එළිය දැක වත් තිබුනේ නැත. නමුත් ඔවුන් මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහයකයින් වීමේ අභිලාෂයෙන් පසුගියදා ඉන්දියාව බලා පිටත් විය. ” ලෝක කුසලානය යළිත් ශ්‍රී ලංකාවට දිනා දීමට තමා ඇතුලු කණ්ඩායම බලාපොරොත්තු […]