Category: Cricket

ධනංජය එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

[vc_row][vc_column][vc_column_text]නවතම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලේඛණය අද දිනයේ දී නිවේදනය කොට ඇත. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ද ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටි ස්ථාන වල වෙනසක් සිදු වී ඇත. ශ්‍රේණිගත කිරීම්හි pathum nissanka ස්ථාන තුනකින් පහලට බසිමින් පිතිකරුවන් අතර විසිපස් වැන්නා ලෙස රැඳෙන අතර චරිත් අසලංක එක් ස්ථානයකින් ඉහලට පැමිණෙමින් […]

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නගෙන් අලුත් වාර්තාවක්

[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලියේ අතිශය තියුණු මුහුණුවරක් ගත් තරගයක් ඊයේ දිනයේ දී නිමාවට පත්වුණා. සුපිරි කණ්ඩායම් හතර වටේ තරගයක් වූ මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වෙද්දී ලකුණු 41ක තියුණු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය ඉනිමේ සියලු ක්‍රීඩකයින් දවාගනිමින් ලකුණු 214 කට සීමා […]

තියුණු තරගයකින් අනතුරුව ඉන්දීය පිළ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ අතිශය තියුණු තරගයක් අද දිනයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක රොහිත් ෂර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මෙම තරඟය ජයග්‍රහණය තරගය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වුණා. […]

විශ්ව ප්‍රනාන්දු එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත County තරගාවලියේ Durham කණ්ඩායම සහභාගි වන අවසන් තරග දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එක් කොට ගැනීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව වමත් වවේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එම තරග දෙක වෙනුවෙන් Durham කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව තිබෙනවා. ටෙස්ට් තරඟ 20 ක් ක්‍රීඩා කර ඇති 31 හැවිරිදි විශ්ව වෝකෙස්ටර්ෂයර් කණ්ඩායමට හා ලීකෙස්ටර්ෂයර් කණ්ඩායට එරෙහිව පැවැත්වෙන […]

ආසියානු කුසලාන ඉතිහාසය තුළ ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමේ වැඩි ගෞරව කාටද

[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් දෙක වනුයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාවයි. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉන්දීය කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙයි. දෙරට අතර ආසියානු කුසලාන ඉතිහාසය කෙබදුද ? ඉන්දු – ශ්‍රී ලංකා තරගය ආසියානු කුසලාන තරඟාවලියේ ක්‍රීඩා කරන තවත් එක් වැදගත් වටිනාකමක් සහිත තරගයක් ලෙස […]

නසීම් ශාහ් හා හරිස් රවුෆ්ගේ ආබාධ පිළිබඳ නවතම තත්වය

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී හරිස් රවුෆ් සහ නසීම් ෂා යන වේගපන්දු යවන්නන් දෙදෙනාම ආබාධයන්ට ලක්විය. ඒ හේතුවෙන් ශාහ්නවාස් ධහානි හා සමාන් ඛාන් යන ක්‍රීඩකයන් දෙදෙනා ආදේශක ක්‍රීඩකයන් ලෙසින් නම් කොට ඇත. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීම වෙනුවෙන් අද මෙරටට පැමිණීමට නියමිතයි. එළඹෙන මාසයේ පැවැත්වීමට නියමිත […]

මතීෂ IPL ගිහින් පීඩනය හසුරවන්න ඉගෙන ගත්තද. නවීඩ් නවාස් හඬ අවදි කරයි.

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී දෝනිගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් සමගින් ලද අත්දැකීම් මතීෂ පතිරණට වඩාත් පරිණත ක්‍රීඩකයෙකු වීමට ඉවහල් වූ බව ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් ප්‍රකාශ කොට ඇත.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සුපිරි කණ්ඩායම් හතර වටයේ තරගය අඟහරුවාදා පැවැත්වෙයි. IPL තරගාවලිය හා මහේන්ද්‍ර සිං දෝනි, පතිරණගේ දියුණුවට ඉවහල් වූ […]

කුසල් ජනිත් අද තරගයට ක්‍රීඩා කරන ලකුණු

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. අද තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් එක්වනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද තරගය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. […]

කොදෙව් ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පළ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. තරඟයේ තීරණයට වර්ෂාව හරස් වීම හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පළමු […]

අසිත ප්‍රනාන්දු එංගලන්තය බලා යයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද දිනයේ දී එංගලන්තය බලා පිටත්ව ගියා. ඒ එංගලන්ත පළමු පෙළ තරගාවලිය වන County තරගාවලියට ක්‍රීඩා කිරීමටයි. යනු ඔහු County තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා නොටින්ග්හැම්ෂයර් කණ්ඩායම සමගින් එක්වනු ඇත. එක්දින ලෝක කුසලාන සංචිතයට අසිත එක් කොට ගෙන නොමැති බැවින් ඔහු මෙලෙස එංගලන්ත County තරගාවලියට ක්‍රීඩා කිරීමට දිවයිනෙන් පිටත්ව […]

ආසියානු කුසලානයට නම් නොවූ ප්‍රභලයන් තිදෙනෙක් ලෝක කුසලාන සංචිතයට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රභල ක්‍රීඩිකයන් තිතිදෙනෙක් නම් කොට ඇත. ආසියානු කුසලාන තරගාවලිය සදහා එක් නොවූ ක්‍රීඩකයන් තිදෙනෙක් මෙලෙසින් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතර තුරදී මෙම ක්‍රීඩකයන් තිදෙනා ආබාධයන්ට ලක්විය. ඒ අනුව වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර යන ක්‍රීඩකයන් තිදෙනා මෙලෙසින් […]

එක්දින ලෝක කුසලාන සමාරම්භක තරගයේ විනිසුරුවරුන් ප්‍රකාශයට පත් කෙරේ

[vc_row][vc_column][vc_column_text]ඔක්තෝබර් 5 වැනිදා එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන ආරම්භක තරගයේ විනිසුරුවරුන් ලෙස ඉන්දියාවේ නිතින් මෙනන් සහ ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන කටයුතු කරනු ඇත. එමෙන්ම හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ජවගල් ශ්‍රීනාත් තරඟ තීරක ලෙස කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කොට ඇත.අහමදාබාද්හිදී පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයේදී පෝල් විල්සන් සහ සයිකට් පිළිවෙළින් රූපවාහිනී […]

Back To Top