Category: Cricket

චමරි ශ්‍රේණිගතකිරීම්හි ඉහළම රේටින් ප්‍රමාණය ලබා ගනී

[vc_row][vc_column][vc_column_text]නවතම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි. එංගලන්තයට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයේ දී දැක්වූ දක්ෂතා අනුව සිය 20-20 දිවියේ හොඳම රේටින් ප්‍රමාණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ට හැකිවිය. මේ අනුව ඇය 20-20 දිවියේ පිතිකරණ හා අංශයෙන් ඉහළම රේටින් ප්‍රමාණය ලබාගැනීම සමත් වී ඇත. ඇය වත්මන් විස්සයි විස්ස පිතිකාරිණියන්ගේ […]

ඇෆ්ගනිස්ථානය දළ ලකුණු වේගයට අදාළ පන්දුවාර ගණන දැනගෙන සිටියේ නැද්ද ?

[vc_row][vc_column][vc_column_text]ලකුණු 292 ක ඉලක්කය හඹා ගොස් 2023 ආසියානු කුසලානයේ සුපිරි 4 අදියර සඳහා සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානයට ඕවර 37 පන්දු 1ක් හෝ ඊට අඩුවෙන් තරගය අවසන් කළ යුතු විය. නමුත් ඔවුන්ට අවසන් කණ්ඩායම් හතර අතරට යාමට තවත් අවස්ථා කිහිපයක් තිබුණි. ටෙස්ට් ක්‍රීඩා කරන රටකට දල ලකුණු වේගය ගණනය කිරීම් ගැන අවබෝධයක් නොතිබීමේ අභාග්‍යසම්පන්න ඉරණම ලෙසින් ඔවුන්ට […]

ලෝක කුසලානයට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රභල කණ්ඩායමක්

[vc_row][vc_column][vc_column_text]එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඑළඹෙන මාසයේ දී පැවැත්වෙයි. තරගාවලිය සදහා එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය ද ප්‍රකාශයට පත්කොට ඇත. මින් පෙර ඔවුන් ක්‍රීඩිකයන් 18දෙනෙකුගෙන් යුතු මූලික සංසංචිතයක් ප්‍රකාශයට පත්කළ අතර ඉන් ආරොන් හාර්ඩි, නේතන් එලිස් හා තන්වීර් සංගා යන ක්‍රීඩකයන් තිදෙනාට ලෝක කුසලානය අහිමි වී ඇත. එමෙන්ම මානස් ලබුශේන්ග් ද ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වී නැත. […]

ආසියානු කුසලාන සුපිරි 4 වටයේ තරග කොළඹදීම

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් වටයට අදාළ තරග කොළඹ දී පැවැත්වෙන බවට නිවේදනය කොට ඇත. ඒ අනුව සුපිරි කණ්ඩායම් 4 වටය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. හෙට තරගය පාකිස්තානයේ ලාහෝර් හිදී පැවැත්වෙයි. මීළඟ තරග සියල්ලම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඒ අනුව සුපිරි කණ්ඩායම් වටයේ තරග සැප්තැම්බර් 9,10,12,14 හා 15 යන දිනවලදී පැවැත්වෙන අතර අවසන් […]

දකුණු අප්‍රිකානු නවකයන්ට ලෝක කුසලනය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රකාශයට පත් කොට ඇත. ටෙම්බා බවුමා ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්. දකුණු අප්‍රිකානු සංචිතයට නවක ක්‍රීඩකයන් වන ස්ටබ්ස් හා බ්‍රෙවිස් ඇතුළත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළද ඔවුන්‍ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත. දකුණු අප්‍රිකාව පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව […]

ශක්තිමත් පිතිකරණ බලඇණියක් සමගින් ඉන්දියාව ලෝක කුසලානයට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ සඳහා එක්වන ඉන්දීය සංචිතය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙවර ඉන්දීය සංචිතයේ පිතිකරණ ඒකකය ශක්තිමත් කොට ඇත. ඒ අනුව ඔවුන් අයියර්, රාහුල්, ඉෂාන්ට අමතරව සූර්ය කුමාර් ද කණ්ඩායමට ඇතුළත් කොට ඇත. රොහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමට වමත් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අක්ෂාර් පටෙල් […]

ආසියානු කුසලාන සුපිරි හතර වටය හම්බන්තොටට ?

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 වටයේ තරග හම්බන්තොටට රැගෙන යාමට නියමිත බව වාර්තා වෙයි. වර්ෂාව හේතුවෙන් තරගාව්ලියට එල්ල වන බලපෑම් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට නියමිත බව සදහන්. ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටය සැප්තැම්බර් 6 වැනිදා එනම් අනිද්දා දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි. එම තරග සියල්ල කොළඹදි පැවැත්වීමට සැලසුම් […]

ඕනෑම පන්දු යවන්නෙකුට ඕනෑම මොහොතක මුහුණ දීමට සූදානම් – මෙහෙදි හසන්

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලිය මේ දිනවල දී ක්‍රියාත්මක වෙයි. තරගාවලියේ ඊයේ දිනයේ පැවති තරගයකදී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට මෙහෙදි හසන් මිරාස් සමත් විය. තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි හෝ වෙනත් ගොඩක් පන්දු යවන්නෙකු ට මුහුණ දීමේදී තමා නොසැලී සිටින බවයි. ඊයේ දිනයේදී මෙහෙදි හසන් […]

තද වැසි නිසා ආසියානු කුසලානය කොළඹින් පිටතට රැගෙන යාමේ සූදානමක්

[vc_row][vc_column][vc_column_text]2023 ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. පකිස්ථානයට එරෙහිව ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, අවස්ථා දෙකකදී තරගය නතර විය. අවසන් ප්‍රතිඵලයක් නොලැබීම නිසා දෙවැනි ඉනිම සම්පූර්ණයෙන්ම අතහැර දමන්නට සිදුවිය. ආසියානු ක්‍රිකට් කවුන්සිලයට (ACC) ඉදිරියටත් එයම සිදුවීම වැලැක්වීමට ශ්‍රී ලංකාව තුළ තරග පැවැත්වෙන ස්ථානය […]

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක ද ?

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ පැවැත්වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ලකුණු 89 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමගින් බංග්ලාදේශ කණ්ඩායම සුපිරි කණ්ඩායම් හතර වටයට සුදුසුකම් ලැබීමට වැඩි හැකියාවක් උදාකර […]

චමරි ලෝකයේ ඉන්න හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් – මලින්ද වර්ණපුර

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් ලබන්නට ඊයේ දින සමත් වුණා. එහිදී චාමරි අතපත්තු වේගවත් පිතිහරඹයක් දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහි මාවත කරා රැගෙන යාමට සමත් වුණා. චමරි අතපත්තු පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මලින්ද වර්ණපුර ප්‍රකාශ කර සිටියේ චමරි වර්තමානයේ ලොව සිටින හොඳම තුන් ඉරියව් […]

නව නායකයෙක් සමගින් නවසීලන්තය, බංග්ලාදේශ සංචාරයට

[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් මේ මස අගදී බංග්ලාදේශයේ පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇතැයි එරට ක්‍රිකට් ආයතනය සෙනසුරාදා ප්‍රකාශ කොට ඇත. නිත්‍ය නායක කේන් විලියම්සන් දණහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින අතර ෆර්ගසන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ප්‍රථම වතාවට නායකයාගේ භූමිකාව ඉටුකිරීමට සූදානම් වෙයි. නවසීලන්ත උප නායක […]

Back To Top