ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ලෝක කුසලාන තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පැතුම් නිස්සංක ප්‍රශ්නය : ලකුණු 125ක ආරම්භක සබඳතාවයකින් පස්සේ ලකුණු 209ට සියලු දෙනා දැවී ගියා. පිතිකරණ අංශය විදියට කොච්චර කණගාටුවක්ද තියෙන්නෙ ඒ ගැන පැතුම් නිස්සංක : ඇත්තම කිව්වොත් ලොකු කණගාටුවට හේතුවක් තමයි හොද ආරම්භයක් ලැබිලා ඒක ඉදිරියට අරං යන්න බැරිවුණ එක. නම හිතනවා එතනින් […]
ICC World Cup 2023 | Sri Lanka Vs Australia – 3rd Match
ICC World Cup 2023 | Sri Lanka Vs Pakistan – 2nd Match
කැංගරු ආධිපත්‍යයට නතු වූ එක්දින ලෝක කුසලානයේ ඉතිහාසගත වගතුග
[vc_row][vc_column][vc_column_text]13වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තව තවත් අද දිනයේදී ආරම්භ වීමට සියළු කටයුතු සූදානම්ය. ක්‍රිකට් ලෝක කුසලාන උණුහුම දිනෙන් දිනම වැඩි වෙද්දී ලෝක කුසලාන තරගාවලි ඉතිහාසගත වගතුග පිළිබඳව තැබූ සටහනකි මේ. එක්දින ජාත්‍යන්තර තරගවල ආරම්භය 20 වන සියවසේ අග භාගයේ දී සිදුවුණි. ඒ අනුව 1971 වසරේ ජනවාරි මස 05වන දින ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය […]
ලක්මාතාව රිදියෙන් සැරසූ ක්‍රිකට් පිළට ක්‍රිකට් ආයතනයෙන් තෑගි
[vc_row][vc_column][vc_column_text]2022 ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුගිය දා සමත් වුණා. චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදී පදක්කම දිනාගනිද්දී එය වසර 2014න් පසුව ආසියානු ක්‍රීඩා තරගාවලියේ පදක්කමක් දිනු පළමු අවස්ථාව බවට පත් විය. කාන්තා ක්‍රිකට් ඉසව්වේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දුන් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා […]
වනිදු හා චමීර ලෝක කුසලානයට එයිද
[vc_row][vc_column][vc_column_text] 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ඔක්තෝබර් මස 7 වනදා පැවැත්වෙයි. එම තරගය වෙනුවෙන් දසුන් ශානක හා කුසල් පෙරේරා ක්‍රීඩා කරනු ඇති බවත් මහීෂ් තීක්ෂණ පිළිබඳව තවමත් ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කොට ඇත. එමෙන්ම ආබාධයට ලක්වූ […]
මාව කණ්ඩායමෙන් ඉවත් කරේ ඇයි කියලා මම දන්නේ නැහැ.-විකුම් සංජය
[vc_row][vc_column][vc_column_text]විකුම් සංජයගේ ක්‍රිකට් දිවිය තරමක් වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වූයේ නම්, ඔහු මේ සතියේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් වනු නොඅනුමානය. ඒ වෙනුවට ඔහුට සිදු වී ඇත්තේ ඩුබායි හි පැවැත්වෙන DP World International League T20 තරඟාවලියේ කොන්ත්‍රාත්තුව පිළිබඳව බලාපොරොත්තුවක් තබාගැනීම පමණි. කැන්බරා හි පැවති තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග […]
එංගලන්ත ප්‍රභලයෙකුට සමාරම්භක තරගය අහිමි වන ලකුණු
[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගය හෙට දිනයේදී පැවැත්වෙයි. ඒ නවසීලන්තය හා එංගලන්තය අතරයි. මෙම තරගය වෙනුවෙන් එංගලන්ත ප්‍රභල ක්‍රීඩායෙකු ක්‍රීඩා නොකරන බවට Daily Mail වෙබ් අඩවිය තොරතුරු වාර්තා කොට ඇත. ඒ අනුව හෙට දිනයේදී පැවැත්වෙන තරගයට එංගලන්ත සුපිරි ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ක්‍රීඩා නොකරන බව වාර්තා පළ වී ඇත. ඔහු වෙනුවට හෙට දිනයේදී හැරී […]
ක්‍රිකට් හා පාපන්දු විමර්ශන වාර්තා ක්‍රීඩා වැරදි සෙවීමේ විමර්ශන ඒකකය වෙත
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විමර්ශන වාර්තාව හා ජාතික විගණන කාර්‍යාලය විසින් නිකුත් කල විශේෂ විගණන වාර්තාව ද, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ විමර්ශන වාර්තාව සහ ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකල අභ්‍යන්තර විගණන වාර්තාව ද ඉදිරි නීති කටයුතු සඳහා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙත ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ (10/03) දින භාර දෙනු ලැබීය. 2022 වර්ෂයේ […]
මහීෂ් අද කණ්ඩායම සමගින් එක්වෙයි
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. ඒ අනුව ඔහු දිල්ලිහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වනු ඇත. මහීෂ් තීක්ෂණ ආසියානු කුසලාන තරගාවලය අතරතුර ආබාධයට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට ආසියානු කුසලාන අවසන් මහා තරගය හා පුහුණු තරග දෙකම අහිමි විය. නමුත් ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව […]
ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් සිහිනයක් බොදවී යයි
[vc_row][vc_column][vc_column_text]ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ තෙවන තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතරයි. මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගත්හ. ඒ අනුව පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තානය පන්දුවාර 18 පන්දු 3කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 116ක් පමණයි. ඇෆ්ගනිස්තාන පිතිකරුවන් තිදෙනෙක් පමණක් ලකුණු […]
ලෝක කුසලානයේදී සචින්ට අලුත් තනතුරක්
[vc_row][vc_column][vc_column_text] බ්‍රහස්පතින්දා අහමදාබාද්හිදී ආරම්භ වන එක්දින ලෝක කුසලානය සඳහා ‘ගෝලීය තානාපති’ ලෙස සචින් තෙන්ඩුල්කාර් නම් කොට ඇත. ඔහු ක්‍රිකට් දිවිය තුළ එක්දින ලෝක කුසලාන හයකට සහභාගී වී ඇත. තෙන්ඩුල්කාර් එංගලන්තය සහ නවසීලන්තය අතර ආරම්භක තරඟයට පෙර තරඟාවලිය ආරම්භ වන බව ප්‍රකාශයට පත් කරමින් ලෝක කුසලාන කුසලානය ක්‍රීඩාංගණය වෙත රැගෙන යාමට නියමිතය. ” 1987 වසරේ පන්දු […]

