Category: Cricket

ක්‍රීඩා ඇමති පත්කළ කමිටුව හමුවීම ICCය ප්‍රතික්ෂේප කරයි

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ ත්‍රිපුද්ගල ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව හමුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරයේම ප්‍රතික්ෂේප කොට ඇත. එම කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළත්ය   ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා […]

ලෝක කුසලාන අවසන් මහා ගැටුම කවුරුන් අතර වේවිද ? ක්‍රිකට් ලොව දැවැන්තයන් අනාවැකි පළ කරයි

[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 19 වනදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම් දෙක් පිළිබඳව ක්‍රිකට් ලොව හිටපු දැවැන්තයන් කිහිපදෙනෙකුම අනාවැකි පළ කොට ඇත. StarSports නාළිකාව වෙත අදහස් දක්වමින් හිටපු ලෝක පූජිත ක්‍රීඩකයන් අවසන් මහා ගැටුමට පිවිසෙන කණ්ඩායම් දෙක […]

බංග්ලාදේශය අවසන් කණ්ඩායම් හතරට එන බවට අනාවැකියක්

[vc_row][vc_column][vc_column_text] මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට බංග්ලාදේශය පිවිසියහොත් ඒ සම්බන්ධයෙන් තමා පුදුම නොවන බව බංග්ලාදේශ හිටපු ක්‍රීඩක මෙන්ම වත්මන් විස්තර විචාරක අතාර් අලි ඛාන් සදහන් කොට ඇත. පසුගිය වසර තුන තුළ බංග්ලාදේශ කණ්ඩායම විසින් ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වැනි කණ්ඩායම්වලට එරෙහිව තරඟාවලි ජයග්‍රහණ ලබා ඇත. මීට […]

විශ්ව නියෝජනය කළ ඩර්හැම් පිළ දෙවන කොටසේ ශූරතාවය දිනයි.

[vc_row][vc_column][vc_column_text] Leicestershire කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ඉනීමකින් හා ලකුණු 141කින් ජයග්‍රහණය කළ ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම County තරගාවලියේ දෙවන කොටසේ ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. ඒ දෙවන කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා බවට පත් වෙමින්. ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 14න් 7ක් ජයග්‍රහණය කළ අතර තරග 6ක් ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වුණා. තරගාවලියේ ඩර්හැම් කණ්ඩායම […]

කුසල්ගේ ආබාධය පිළිබඳ නවතම තත්වය

  ලෝක කුසලාන තරගාවලියේ ඊයේ දිනයේ දී බංග්ලාදේශය සමගින් පැවති පුහුණු තරගය අතරතුර පන්දුවට පහර දීම නවතා යළිත් ක්‍රීඩාගාරයට යාමට කුසල් පෙරේරාට සිදුවිය. නමුත් කුසල් ජනිත් පෙරේරා හොඳින් සිටින බවත් ඔහුගේ උරහිසේ පන්දුවට පහරදීමේදී සුළු වේදනාවක් ඇති වූ බවත් තොරතුරු වාර්තා වෙයි. එය ඔහු පසුගියදා සැත්කමකට භාජනය කරන ලද උරහිස ආශ්‍රිතව ඇට්ජිවී ඇත. ඔහුට ඊයේ […]

පාකිස්තාන පන්දු යවන්නන් නවසීලන්තය ඉදිරියේ අසරණ වෙයි

[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් පුහුණු තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතරයි. හයිද්‍රාබාද් හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 345ක් රැස්කිරීමට සමත් විය. එහිදී […]

පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. ගුවහාටිහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් විය. නමුත් කුසල් පෙරේරා පන්දු […]

ලෝක කුසලානය ආරම්භයටත් පෙර බංග්ලාදේශයට ගැටලුවක්

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙරාතුවම බංග්ලාදේශ කණ්ඩායමට ගැටළුවක් පැන නැගී ඇත. ඒ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් ආබාධයට ලක්වීම හේතුවෙන්. පුහුණුවීම් අතර තුරදී ශකිබ් පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට ක්‍රීඩා කිරීමට අවශ්‍ය යෝග්‍යතාවය ලබාගැනීමට දින 10ක් පමණ ගතවනු ඇතැයි වාර්තා පළ වී ඇත මේ හේතුවෙන් ඔහුට අද පැවති ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු […]

ලෝක කුසලානයට ඇති සූදානම ගැන මතීෂගේ හා වෙල්ලාගේ අදහස

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සිය මංගල ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කරන විටදී වත්මන් කණ්ඩායමේ සිටින යොවුන් ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ මෙලොව එළිය දැක වත් තිබුනේ නැත. නමුත් ඔවුන් මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහයකයින් වීමේ අභිලාෂයෙන් පසුගියදා ඉන්දියාව බලා පිටත් විය. ” ලෝක කුසලානය යළිත් ශ්‍රී ලංකාවට දිනා දීමට තමා ඇතුලු කණ්ඩායම බලාපොරොත්තු […]

ධනුෂ්කගේ ඉදිරි ක්‍රීඩා දිවිය ගැන තීරණයක් ගන්න ක්‍රීඩා ඇමතිවරයා සූදානමින්.

[vc_row][vc_column][vc_column_text] ඊයේ දිනයේදී එල්ල වූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ ධනුෂ්ක ගුණතිලකගේ ඉදිරි ක්‍රීඩා දිවිය පිළිබඳව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත. ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලාංකිකයෙකු බවත් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත් ඊයේ දිනයේදී ඔහු නිවැරැදිකරු බව ඊයේ දිනයේ අසන්නට ලැබුණු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කොට ඇත. ධනුෂ්ක […]

මහේල දිල්ලිහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වන ලකුණු

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එඑක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙසින් හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කරයි. නමුත් ඔහු පසුගියදා ඉන්දියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ගමන් නොකළ අතර පුහුණු තරගය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සමගින්ද සිටින ආකාරය දැකගන්නට නොහැකි විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙළ නිලධාරියෙක් සදහන් කොට […]

ලංකා T10 ලීගයේ දින වකවානු ස්ථීර වෙයි.

[vc_row][vc_column][vc_column_text]මෙරට දී පැවැත්වෙන පළමු T10 ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා සිට 23 වනදා තෙක් නිශ්චිත වශයෙන් පැවැත්වෙන බව SLC ඉහළ නිලධාරියෙක් Ceylon Sports වෙත තහවුරු කොට ඇත. තරගාවලිය එම කාලවකවානුව තුළ පැවැත්වෙන බවට SLCය පසුගිය ජූලි මාසයේදී නිවේදනය කළහ. නමුත් තරගාවලිය පිළිබඳව කිසිදු නිවේදනයක් යළිත් පළ නොවූ […]

Back To Top