Category: Cricket

ශ්‍රී ලංකා යොවුන් පිළ පාකිස්තාන තරග සංචාරයකට එක්වෙයි.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඔක්තෝම්බර් 12 වැනිදා පකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය. ඒ පකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව එක් සිව්දින තරගයක් සහ එක්දින තරග පහකට සහභාගි වීමටය. තරග හයම ඔක්තෝබර් 15 සිට 31 දක්වා කරච්චිහි පිහිටි National Bank ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සංචාරය ඔක්තෝබර් 15 දින සිට පැවැත්වෙන සිව්දින තරගයෙන් ආරම්භ වේ. […]

සංගාට අලුත් තනතුරක්.

[vc_row][vc_column][vc_column_text] MCC හි සභාපතිවරයා වූ හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර එම භූමිකාව මාර්ක් නිකලස් වෙත ලබා දී ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස නව තනතුරක් ලබා ගැනීමට සූදානම් වෙයි. මාලිබොන් ක්‍රීඩා සමාජය සඳුදා නිවේදනය කළේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ඔවුන්ගේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙසින් පත්වන බවයි. ඒ අනුව මාර්ක් නිකලස් මාලිබෝන් […]

ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්ථානය තරගබිමට

[vc_row][vc_column][vc_column_text]ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මූලික වටයේ තරග සියල්ල අද නිමාවට පත් වුණා. ඒ අනුව හෙට දිනයේ සිට අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ තෙවන අර්ධ අවසන් පූර්ව තරගය වෙනුවෙන් අනිද්දා ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එම තරගයේ දී තරග වදින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. එම තරගය […]

ESPNCricinfo නම් කළ ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රියතම ඉනීම් ත්‍රිත්වය

[vc_row][vc_column][vc_column_text]එක්දින ලෝක කුසලාන ඉතිහාසය දෙස අවදානය යොමු කරන විට මංගල තරගාවලිය ආරම්භ වන්නේ වසර 1975දීය. එතැන් පටන් වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලීන් ක්‍රිකට් ප්‍රේක්ෂක මතකයේ සුවිශේෂී මතක රැසක් ඉතිරි කරන්නට විය. එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ වඩාත්ම ප්‍රියතම ඉනීම් ත්‍රිත්වය ලොව ප්‍රකට ESPNCricinfo පිටුව මගින් නම් කොට ඇත.     ඔවුන් නම් කළ […]

කුසල් පුහුණු තරගයෙන් ඉවතට ? පළමු තරගය ක්‍රීඩා කරන ලකුණු ?

[vc_row][vc_column][vc_column_text]පසුගිය සිකුරාදා බංගලාදේශයට එරෙහිව පැවති ලෝක කුසලාන පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ උරහිස ආශ්‍රිතව ඇතිවූ ආබාධය බරපතල නොවන අතර ඔහු ලෝක කුසලාන තරඟ ක්‍රීඩා කිරීමට සුදුසු තත්වයේ සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සදහන් කොට ඇත.     ආබාධය බරපතල නොවන බව වාර්තා වී ඇති අතර කුසල් ජනිත් […]

මහීෂ් නුදුරේදීම ශ්‍රී ලංකා සංචිතය සමගින් එක්වන ලකුණු

[vc_row][vc_column][vc_column_text] මහීෂ් තීක්ෂණ එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව මහීෂ් තීක්ෂණ දෙවන පුහුණු තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට සූදානමින් පසුවන බව වාර්තා වී ඇත. මහීෂ් තීක්ෂණ පසුගිය ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයට ලක්වූ අතර ඔහුට පසුගියදා ඉන්දියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් […]

අපිට විශේෂ දෙයක් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා – ඩේවිඩ් මිලර්

[vc_row][vc_column][vc_column_text] එළඹෙන 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේදී ඔවුන්ට විශේෂ දෙයක් කිරීමට හැකියාව ඇති බව දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් විශ්වාස කරයි. දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තවමත් එක්දින ලෝක කුසලානයක් දිනාගෙන නැති දකුණු අප්‍රිකාව 1996 ශූර ශ්‍රී ලංකාවට එරෙහිව නවදිල්ලියේ අරුන් ජෙට්ලි […]

එදා රුපියල් 200 අභියෝගයක් වූ චන්දි අද ලක්ෂ 200ක ක්‍රීඩාංගණයක් ඉදිකරයි.

[vc_row][vc_column][vc_column_text]අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට අද දිනය ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත්වුණා. අද දිනයේදී ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉදිකළ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් වද්දී එමගින් ධර්මාශෝක ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් දිවියට නිසැකවම සුවිසල් අත්වැලක් සපයනු ඇත. දිනේෂ් චන්දිමාල් විසින් මිලියන 20කට ආසන්න වූ තම පෞද්ගලික මුදල් වැය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා මෙම ක්‍රීඩාංගණය […]

චන්දිමාල් ඉදිකළ ගෘහස්ත ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කෙරේ

[vc_row][vc_column][vc_column_text] අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය 2023 ඔක්තෝම්බර් 01 වන දින එනම් අද දිනයේදී විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතට පත් කෙරිණි. මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ය. අද දිනයේදී මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කිරීමට දිනේෂ් චන්දිමාල් එක්විය. චන්දිමාල් කොළඹ ආනන්ද විද්‍යාලයට […]

ක්‍රීඩා ඇමති පත්කළ කමිටුව හමුවීම ICCය ප්‍රතික්ෂේප කරයි

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ ත්‍රිපුද්ගල ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව හමුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරයේම ප්‍රතික්ෂේප කොට ඇත. එම කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළත්ය   ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා […]

ලෝක කුසලාන අවසන් මහා ගැටුම කවුරුන් අතර වේවිද ? ක්‍රිකට් ලොව දැවැන්තයන් අනාවැකි පළ කරයි

[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 19 වනදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම් දෙක් පිළිබඳව ක්‍රිකට් ලොව හිටපු දැවැන්තයන් කිහිපදෙනෙකුම අනාවැකි පළ කොට ඇත. StarSports නාළිකාව වෙත අදහස් දක්වමින් හිටපු ලෝක පූජිත ක්‍රීඩකයන් අවසන් මහා ගැටුමට පිවිසෙන කණ්ඩායම් දෙක […]

බංග්ලාදේශය අවසන් කණ්ඩායම් හතරට එන බවට අනාවැකියක්

[vc_row][vc_column][vc_column_text] මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට බංග්ලාදේශය පිවිසියහොත් ඒ සම්බන්ධයෙන් තමා පුදුම නොවන බව බංග්ලාදේශ හිටපු ක්‍රීඩක මෙන්ම වත්මන් විස්තර විචාරක අතාර් අලි ඛාන් සදහන් කොට ඇත. පසුගිය වසර තුන තුළ බංග්ලාදේශ කණ්ඩායම විසින් ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වැනි කණ්ඩායම්වලට එරෙහිව තරඟාවලි ජයග්‍රහණ ලබා ඇත. මීට […]

Back To Top