Category: Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් වනිදු කෙරේ තවමත් බලාපොරොත්තු රදවා ගනී

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට වහාම ශල්‍යකර්මයට යොමු වන ලෙස විදෙස් වෛද්‍යවරු උපදෙස් ලබා දී ඇත. නමුත් ඔහු ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කර ශල්‍යකර්මයට යාමට කැමැත්තෙන් පසුවන අතර මෙවර ලෝක කුසලානයේදී ඔහුගේ සේවය අවශ්‍ය පරිදි ලබා ගැනීමට තේරීම් කමිටුවටද තවමත් අදහසක් පවතින බව වාර්තා වෙයි. ඔහු සුවය ලබන ආකාරය නිරීක්ෂණය කරනු ලබන […]

නේපාලය විස්සයි විස්ස වාර්තා පොත් අලූත් කරයි.

[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරඟාවලියේ ක්‍රිකට් තරග ඉසව්වව ආරම්භ කරමින් පැවති තරගයේ දී නව විස්සයි විස්ස වාර්තා බිහි කිරීමට නේපාලය සමත් වී ඇත. ඒ මොන්ගෝලියාවට එරෙහිව පැවති තරගයේ දී. කාසිය වාසිය දිනු මොංගෝලියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා නේපාලයට ආරාධනා කළහ. එම ආරාධනයට පිත්තෙන් කදිම ලෙස පිළිතුරු නේපාල ක්‍රීඩකයන් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 3ක් පමණක් […]

ලෝක කුසලානයට යන්න කලින් නායක දසුන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

[vc_row][vc_column][vc_column_text]තරගාවලියට තියෙන සූදානම කොහොමද ඇත්තටම හොද සූදානමක් තියෙනවා. මොකද ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයක් ක්‍රීඩා කළා. ඊට පස්සේ හොද පුහුණු සැසි කිහිපයක් ගියා. කණ්ඩායම හොද මානසික මට්ටමක ඉන්නවා මේ වෙද්දි. කණ්ඩායම් සංයුතිය කොහොම වෙයිද මං හිතන්නෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ආසියාවේ සෙල්ලම් කරද්දි එකම කම්බිනේෂන් තමා යන්නේ. ලේසි පහසු නැ. අපි සුදුසුකම් ලැබීමේ තරගාවලියකුත් […]

බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට ලෝක කුසලානය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුටම ලෝක කුසලානය අහිමි වෙයි එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ද ප්‍රකාශයට පත් කොට ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුතු සංචිතයේ නායකත්වය දරනුයේ ශකිබ් අල් හසන් විසිනි. කණ්ඩායමේ උපනායකත්වය නජිමුල් ෂැන්ටෝට පැවරී ඇත. මින් පෙර එඑක්දින පිටියට සමුදී නැවත කණ්ඩායම සමගින් එක්වූ ටමිම් ඉක්බාල් ආබාධ තත්වයක් හේතුවෙන් ලෝක කුසලාන සංචිතයට […]

නිළ ලෝක කුසලාන සංචිතය නිවේදනය කරයි.

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට නිවේදනය කොට ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 16කින් සමන්විතය. චාමික කරුණාරත්න පමණක් අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. වනිදු හසරංග සංචිතයට ඇතුළත් නොවන අතර ඒ වෙනුවට දුෂාන් හේමන්ත කැඳවා ඇතඒ අනුව ලෝක කුසලාන සංචිතය පහත පරිදිය. ලෝක කුසලාන සංචිතය දසුන් […]

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට පෙර පුහුණු තරග 2ක්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශයට එරෙහිවයි. බංග්ලාදේශය සමග පැවැත්වෙන පුහුණු තරගය සැප්තැම්බර් මස 29 වනදා පැවැත්වෙයි. ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන පුහුණු තරගය ඔක්තෝබර් මස 3 වැනිදා පැවැත්වෙයි. සෑම කණ්ඩායමක්ම පුහුණු තරග 2 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි සැප්තැම්බර් 29 ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය නවසීලන්තය […]

ලෝක කුසලානය කට උඩදී නායක ශකිබ් දැඩි තීන්දුවක් ගන්නට සැරසෙයි

[vc_row][vc_column][vc_column_text] ලෝක කුසලාන සංචිතයට අර්ධ යෝග්‍යතා සහිත ක්‍රීඩකයින් අවශ්‍ය නොවන බව බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කොට ඇත. ඊයේ මධ්‍යම රාත්‍රියේදී, ෂකීබ් සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ, BCB සභාපති නස්මුල් හසන්ගෙ නිවසේ පැවති සාකච්ඡාවකට එක්විය. පුහුණුකරු චන්දික ඊයේ රාත්‍රියේ පැමිණීමත් සමඟ ලෝක කුසලාන සංචිතය ගැන සාකච්ඡා […]

ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා පුහුණු කාර්‍යමණ්ඩලය

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී නිවේදනය කොට ඇත.එමෙන්ම තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරී මණ්ඩලයට ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත. කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙසින් මහේල ජයවර්ධන ලෝක කුසලාන කණ්ඩායම සමගින් එක්වනු ඇත. එමෙන්ම කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් මෙවර තරගාවලියට ඇන්ටන් රොක්ස් එක්වනු ඇත. […]

ක්‍රීඩා අමාත්‍යවරයා අනුමත කළ ලෝක කුසලාන සංචිතය

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17කින් සමන්විතය. චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ලෝක කුසලාන සංචිතය පහත පරිදිය.නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම කණ්ඩායම […]

මහීෂ් හා වනිදු හෙට දිනයේදී කණ්ඩායම සමගින් එක් නොවන ලකුණු ?

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය තවමත් නිළ වශයෙන් එළි දක්වා නොමැත. මේ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් දැඩි ලෙස අවධානයෙන් පසුවන අතර තවමත් ශ්‍රි ලංකා හා බංග්ලාදේශ සංචිතය එළි දක්වන්නට අපොහොසත් වී ඇත. මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග හෙට රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඉන්දියාව බලා […]

රන් පදක්කම උදුරා ගන්නට මග පෑදූ දහඅට හැවිරිදි පුංචි කෙල්ල. මේ ඇගේ කතාවයි.

[vc_row][vc_column][vc_column_text] බටහිර බෙංගාලයේ උපත ලද Titas Sadhu ඉන්දීය කාන්තා කණ්ඩායමට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා දීමට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළාය. අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දුවාර 4කදී නිළකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 6කට කඩුලු 3ක් දවාගැනීමට ඇයට හැකිවිය. දකුණු අප්‍රිකාවේ පැවති වයස අවුරුදු 19 න් පහළ T20 ලෝක කුසලාන අවසන් මහා […]

Back To Top