[vc_row][vc_column][vc_column_text] ඇෆ්ගනිස්ථාය සත්කාරකත්වය දරන සියලුම තරගාවලි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කැමැත්ත පළ කර ඇත. එමෙන්ම ඉන්දියාව හා පාකිස්තාන අතර පැවැත්වෙන තරග සියල්ල ද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇත.මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා විසිනි. “ආසියානු […]
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලක්මාතාව රිදියෙන් සරසයි.
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග බිමට අවතීර්ණ විය. මෙම තරගයෙන් ලකුණු 19ක ජයක් ලබාගනිමින් රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වද්දී 2014 වසරට පසුව ආසියානු ක්‍රීඩා තරගාවලියකදී පදක්කමක් ලක්මාතාවට දිනා දෙන්නට ශ්‍රී […]
කැන්ඩි කස්ටම්ස් ජයක් ලබද්දී ගෙවුණු සතියේ තරග බොහොමයක් වැස්සට සේදෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන හොඳට සමාජ තුන්දින තරගාවලියේ තරග නමයක් සතිය නිමාවට පත්වුණා. නමුත් එම තරඟ වලින් ප්‍රතිඵලයකින් තොරව අවසන් වූයේ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සහ මේ ගම ක්‍රිඩා සමාජ අතර පැවති තරගය පමණි. එම තරගයෙන් ලකුණු 35 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම සමත්වුණා. ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip […]
ජයග්‍රහණය ගැන චමරි අදහස් දක්වයි
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ අනිවාර්ය පදක්කමක් පිළිබඳව බලාපොරොත්තු තහවුරු වුනේ වසර 9කට පසුවයි. ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අදහස් දක්වා ඇත. “මම මගේ කණ්ඩායමේ දක්ෂතා ගැන සතුටු වෙනවා. ඒ වගේම මගේ […]
BPL තරගාවලියට ලංකාවෙන් 11ක්
[vc_row][vc_column][vc_column_text] එළඹෙන වසරේ ජනවාරි මස පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා වන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය අද දිනයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11දෙනෙකු මීළඟ BPL තරගවාරය වෙනුවෙන් සිය කණ්ඩායම් වලට එක් කරගන්නට කණ්ඩායම් හිමිකරුවන් තීරණය කළහ. ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියට පෙරම වනිදු හසරංග, ධනංජය සිල්වා හා දුනිත් වෙල්ලාලගේ කණ්ඩායම් සමග ගිවිසුම් ගතව තිබුණි. අද දිනයේදී තවත් […]
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පදක්කම් බලාපොරොත්තුව ඉටුවෙයි.
[vc_row][vc_column][vc_column_text]ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ඉසව්වේ අවසන් පූර්ව තරග අද ක්‍රියාත්මක වුණා. බංග්ලාදේශය සමගින් පැවති තරගය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරද්දී පාකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයක් ලබාගනිමින් පදක්කම් බලාපොරොත්තු තහවුරු කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 75ක් පමණයි. ඉනීමේ වැඩිම […]
වැස්සේ දුවන්න ගිය වනිදුට ලෝක කුසලානය අහිමි වෙයි ද ?
[vc_row][vc_column][vc_column_text]එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඉවත් කොට තිබෙනවා. ඒ ඔහුගේ කළව ප්‍රදේශයේ ඇතිව තිබෙන මස්පිඩු ඉරීමක් හේතුවෙනි. වනිදු හසරංගව ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කොට තිබුණද වර්ෂාව මධ්‍යයේ දිවීමට යාමේදී යළිත් ආබාධ තත්වයට ගොදුරු වී ඇති බව Ceylon Sports වෙත තොරතුරු වාර්තා විය. ඒ […]
චිත්‍රපටිය ප්‍රවර්ධනයට මුරලි වැස්සේ ක්‍රිකට් ගසයි
[vc_row][vc_column][vc_column_text] හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මුම්බායිහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. මුරලි වෙනුවෙන් නිර්මාණය වූ ‘800’ චිත්‍රපටිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මුරලිදරන් මෙලෙසින් වර්ෂාව මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇති බව එම මාධ්‍ය වාර්තා වල සදහන් වී ඇත. ANI වෙත අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් මෙලෙසින් ප්‍රකාශ කොට […]
පියාගේ අඩිපාරේ යන පුත්‍රරත්නය කර්ණාටක පිළට
[vc_row][vc_column][vc_column_text] ඉන්දීය කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ හිටපු ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් ය. ඔහු මේ වන විට ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අතිශය කාර්‍යබහුල දිවි පෙවතක් ගත කරද්දී ඔහුට ඉතාමත් සතුටුදායක පුවතක් අසන්නට ලැබී ඇත. ඩ්‍රාවිඩ්ගේ පුත්‍රයා වන සමිට්ව එළඹෙන විනූ මන්කාඩ් ශූරතා තරගාවලිය සදහා වන කර්ණාටක අවසන් ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට තෝරගෙන ඇත. මෙම […]
වෝනර් නම් කළ ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතමයා
[vc_row][vc_column][vc_column_text] ඔස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් විසින් ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා සහ ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම තරග අවසන් කරන්නා නම්කොට තිබෙනවා. ඉන්දීය ප්‍රකට රූපවාහිනී නාලිකාවක් වන ජීව සිනමා නාලිකාවට අදහස් දක්වමින් ඩේවිඩ් වෝනර් මෙම ක්‍රීඩකයින් දෙදෙනා නම් කොට තිබෙනවා. ඩේවිඩ් වෝනර්ට අනුව ලෝක ක්‍රිකට් පිටියේ පහළ වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින් ඔහු නම් කොට […]
ශිව දෙවියන්ගේ තේමාවෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
[vc_row][vc_column][vc_column_text] ශිව දෙවියන් ගේ තේමාව යටතේ නව ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුල්ගල තබා තිබෙනණය බරණැස නගරයේ ඉදිකිරීමට නියමිතය. ලොව ක්‍රීඩාංගනයේ සණයේ සඳහා ඇස්තමේන්තුගත වියදම ඉන්දීය රුපියල් කෝටි හාරසිය පනස් එකක් පමණ වේ. ඉන් කෝටි එකසිය විසි එකක් ඉඩම වෙනුවෙන් ද ඉතිරි ඉන්දීය රුපියල් කෝටි 330 ක මුදල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් […]
පාකිස්තාන නායකයාට හිටපු වේගපන්දු යවන්නෙකුගෙන් අභියෝගයක්
[vc_row][vc_column][vc_column_text] පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අසීෆ් වත්මන් පාකිස්තාන කණ්ඩායමේ නායකයා ට අභියෝගාත්මක ප්‍රකාශයක් සිදු කොට ඇත. විස්සයි විස්ස පිටිය තුළ බාබර් අසාම්ගේ දක්ෂතා අවතක්සේරුවට ලක් කරමින් අෆිස් මෙම ප්‍රකාශය සිදු කොට ඇත. බාබර් අසාම් T20 පිටිය තුළදී තරග 268කදී ලකුණු 9462ක් රැස් කොට ඇති අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 43.60ක් හා ප්‍රහාරාත්මක වේගය […]

