Category: News

දඟ පන්දුව අපේ ප්‍රධාන තුරුම්පුවයි – විශ්මි ගුණරත්න

[vc_row][vc_column][vc_column_text]විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය දකුණු අප්‍රිකාවේ සාන්ත ජෝජියා පාක් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව අද පස්වරු 6.30ට ආරම්භ වෙයි. වත්මන් විස්සයි 20 ශූරියන් වන ඔස්ට්‍රේලියාවට එරෙහිව අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකා පිල විශාල ආත්ම විශ්වාසයකින් පිටියට පිවිසීම විශේෂත්වයකි. එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම තරගාවලියේ නිමාවට පත්වූ දකුණු අප්‍රිකාව සමග තරගයේදී ශ්‍රී […]

NSL තරගාවලියේන් උපන් ‘තරුව’ – අහන් වික්‍රමසිංහ

[vc_row][vc_column][vc_column_text]පන්දුවට  පහර දෙන  අවස්ථාවන්හි  පිතිකරුවෙකු ලෙසට තමා වඩාත් කැමැත්තක්  දක්වන්නේ දඟ  පන්දු  යවන්නන්ට මුහුණ  දීමට  යැයිද  නැෂනල් සුපර්  ලීග්  තරගාවලියේ  කැන්ඩි  කණ්ඩායම  නියෝජනය   කරන  21   හැවිරිදි   තරුණ  පිතිකරු  අහන්  වික්‍රමසිංහ සඳහන් කර සිටියි. නැෂනල් සුපර්ලීග් තරගාවලියේ  පසුගිය  සති අන්තයේ   පැවැති   ජැෆ්නා  – කැන්ඩි සිව්දින  තරගයේදී කැන්ඩි  කණ්ඩායම   නියෝජනය  කළ   අහන්  වික්‍රමසිංහ  ප්‍රථම   ඉනිමේදී ලකුණු 101ක්ද […]

ලයන්ස් පිල එක්දින තරගාවලියේ පෙරමුණට

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම අතර ඇරැඹි නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට අද (15 දා) පස්වරුවේදී සමත්වූවේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලබා දුන් […]

නවසීලන්තයට යන්න කළින් ශ්‍රී ලංකාව ‘රදැල්ලේදී’ පෙර පුහුණුවක

[vc_row][vc_column][vc_column_text]තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සඳහා නවසීලන්ත තත්ත්වයන්ට සමාන කමකින් යුත් නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. මේ නිසාම රදැල්ල ක්‍රීඩාංගණය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් එය ජාතික කණ්ඩායමට පුහුණුවීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල සලසාලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර […]

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළට – දින්නොත් ‘බෝනස්’ එකකුත්

[vc_row][vc_column][vc_column_text]2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් සුදු පන්දුවෙන් කෙරෙන එක්දින සහ විස්සයි-20 යන අංශයන්හි මෙතෙක් ක්‍රීඩිකාවන්ට ලබාදෙනු ලබන ඩොලර් 250 ක මුදල වෙනුවට එය ඩොලර් 750 දක්වා වැඩි වනු ඇත. ජනවාරි මස 31 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක […]

ලයන්ස්ට එරෙහි ‘ඒ’ තරගාවලියට මැතිව්ස්ව කැදවයි

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වන තරරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කන්ඩායමට හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ව කැඳවීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නායකයා ලෙසින් කටයුතු කරන ලද ඇන්ජලෝ මැතිව්ස, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 218 කට […]

බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත්

[vc_row][vc_column][vc_column_text]හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාවත් චමරි අතපත්තු සහ ඉනෝකා රණවීරගේ පන්දු යැවීමත් හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13 දා) අළුයම සමත්විය. තරගයේ […]

ලයන්ස් පිතිකරුවෝ වේගවත් පිතිහරඹයක

[vc_row][vc_column][vc_column_text]ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (08 දා) මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දුවාර 35 ක් ඇතුළතදී කඩුලු 3 කට ලකුණු 234 ක් ලබාගෙන සිටියේය. එම ලකුණු රැස් කිරීමේදී පන්දුවාරයකට දළ ලකුණු වේගය සටහන් වූයේ 6.68 ක් ලෙසිනි. […]

ලසිත් කෲස්පුල්ලේගෙන් වේගවත් පිතිහරඹයක්

[vc_row][vc_column][vc_column_text] එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (08 දා) ආරම්භ වුණු දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණ තත්ත්වයෙන් තරගය අතරමග තාවකාලිකව නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 150 ක් ලබා සිටියි. තවත් සති 3 ක කාලයකින් ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත […]

මදුෂ්කගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 249 කින් පෙරට

[vc_row][vc_column][vc_column_text]ඉතාමත් ඉවසිලිවන්ත වූත් කල්පනාකාරීත් වූ නිශාන් මදුෂ්කගේ නොබිඳුණු ලකුනු 207 ක අති විශිෂ්ඨ ද්විත්ව ශතකය නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නතර කර දමන විට ලකුණු 249 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්ව සිටියේය. සමස්ථ දිනය පුරා එංගලන්ත ලයන්ස් පන්දු රකින්නන් වෙහෙසට පත් කරමින් පන්දුවට පහර දුන් […]

MOREENG BACKS HIS EXPERIENCED SIDE AHEAD OF INDIA AND WORLD CUP CHALLENGE

[vc_row][vc_column][vc_column_text] Momentum Proteas head coach, Hilton Moreeng believes his squad is well-equipped and ready to take on the challenges that lie ahead of and during the ICC Women’s T20 World Cup South Africa 2023, beginning with the Women’s T20I Tri-Series Final against India on Thursday.   Ahead of the conclusion of the ongoing Tri-Series and following […]

T20 World Cup Official Jersey Launch for Sri Lanka Women’s team

[vc_row][vc_column][vc_column_text]Assistant Secretary, Sri Lanka Cricket, Mr. Chryshantha Kapuwatte, delivering the welcome address at yesterday’s official launch of Team Sri Lanka & the introduction of the Official Team Sponsor for the ICC T20 World Cup 2023, at the Cinnamon Grand. Colombo, while welcoming the distinguished VIP’s and audience on behalf of Sri Lanka Cricket’s President and […]

Back To Top