Category: News

ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් ‘වමත් දඟයා’ – ශෂික දුල්ශාන්

[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයෙකුට උපරිම වශයෙන් සහභාගි විය හැක්කේ අවසන් මහ තරගයද සමග තරග හයකට පමණි.  අවසන් තරගයට තම කණ්ඩායම සුදුසුකම් නොලැබුවහොත් ක්‍රීඩකයෙකු සහභාගි වන්නේ තරග පහකට ය.  මේ තරගාවලියේ මෙවර දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මානය දිනූ ජැෆ්නා කණ්ඩායමේ ශෂික දුල්ෂාන්ට එම සම්මානය හිමි වූයේ තරග තුනක දී කඩුලු 22ක් […]

දෙවැනි සිව්දින ශූරතාව දඹුල්ල සන්තකයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) නිමාවට පත් වූයේ මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනා ගනිමිනි. තරගයේ සිව්වැනි දිනයේදී ගෝල් පිලට එරෙහිව ලකුණු 75 ක ජයක් වාර්තා කළ දඹුල්ල ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 50 ක ජය මල්ලකටද […]

දක්ෂතම පිතිකරුගේ අපේක්ෂාව

[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි කණ්ඩායමේ 21 හැවිරිදි අහන් වික්‍රමසිංහගේ ප්‍රධානම අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉක්මනින්ම නියෝජනය කිරීමය. අහන් වික්‍රමසිංහ නැෂනල් සුපර්ලීග් තරගාවලියේ දී අවසාන පූර්ව තරගය නිම වන විට ලකුණු 448ක් ලබා සිටියේ ශතක දෙකක් සහ අර්ධශතක තුනක් සමගය.  කැන්ඩි […]

ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් දස්කම් දැක්වීමට සූදානම් – දුශාන් හේමන්ත

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලාංකේය නාමය ඉදිරියේ ලැබෙන ඕනෑම තරග අවස්ථාවකදී උපරිම දස්කම් දැක්වීමට  සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර නිල නොවන එක්දින තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනාගත් දුෂාන් හේමන්ත පැවැසීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග තුනකින් සමන්විත මෙම නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කී […]

රදැල්ලේ පුහුණු පහසුකම් ගැන සියල්ලෝම සතුටින්

[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කොට ගෙන පුහුණුවීම් සිදුකිරීම සදහා රදැල්ල ක්‍රීඩාංගණය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ නායක දිමුත් කරුණාරත්න ඉමහත් සතුටට පත්ව සිටිති. නවසීලන්තයේ ඇති කාලගුණික තත්ත්වයන්ට සමාන කාලගුණික තත්ත්වයන් පැවැතීම මෙන්ම නවසීලන්තයේ පවතින වේගවත් තණතීරු ආකාරයේම තණතීරුද රදැල්ල ක්‍රීඩාංගණයේ සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීම හරහා ක්‍රීඩකයින්ට […]

වනිඳු හසරංග යළිත් අංක 1 ට

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි-20 අංශයේ පන්දු යවන්නන් අතර යළිත් පළමු ස්ථානයට පැමිණීමට වනිදු හසරංග සමත්ව සිටියි. ඇෆ්ගනිස්තානු පා දඟ පන්දු යවන රශීඩ් ඛාන් අවසන් වරට සහභාගිවුණු විස්සයි-20 තරග 3 දී දවා ගැනීමට සමත්ව ඇත්‌තේ කඩුලු 4 ක් පමණක් වන බැවින්, වනිඳුට අංක 1 ස්ථානයට පැමිණීමට හැකියාව ලැබී තිබේ. ජාත්‍යන්තර […]

NSL එක්දින සටන මාර්තු 11 වැනිදා ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය් එක්දින තරගාවලිය මාර්තු මස 11 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී දිනකදී තරග දෙකක් පැවැත්වෙනු ඇත. සමාරම්භය පල්ලකැලේ සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන අතර අවසන් මහ තරගය ඇතුළු තරග කීපයක් කොළඹදී පැවැත්වෙනු ඇත. කොළඹ, දඹුල්ල, යානය, ගාල්ල සහ […]

Sri Lanka Cricket earned a record net profit of Rs. 6.3 billion in 2022

[vc_row][vc_column][vc_column_text] The highest annual net profit recorded in its entire history In 2022, SLC grants Rs. 1.2 billion to fulfill its CSR program. Over Rs. 900 million in grants to the National Health System Rs. 278 million grants to the National Sports Fund Sri Lanka Cricket recorded a net profit of Rs. 6.3 billion during […]

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජයගනිති

[vc_row][vc_column][vc_column_text] ජාතික කණ්ඩායමට අවශ්‍ය දෙවැනි පෙළක් සකසා ගැනීමට අමතරව ශූරයින් කවුරුන්ද යන්න වෙනුවෙන් පැවැති එක්දින තරගාවලියේ අද (21 දා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තර‌ගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 6 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙම තරගාවලියට පෙර පැවැති සිව් දින […]

කාන්තා පිලේ අපරාජිත ගමන බිඳ වැටෙයි

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පෙබරවාරි මස 16 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය. මේ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත ගමනද නිමාවට පත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 15.5 […]

‘ඒ’ සංචිතයේ වෙනසක්

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ වෙනසක් සිදුකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. පළමු එක්දින තරගය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ සිටි ක්‍රීඩකයින් තිදෙනෙකු මුදා හැර තිබෙන අතර ඒ වෙනු‌වට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කර තිබ‌ේ. චාමික […]

දඹුල්ලෙන් සාර්ථක ආරම්භයක්

[vc_row][vc_column][vc_column_text]දඹුල්ල පිල වෙනුවෙන් පන්දු 167කදී හතරේ පහර 9ක් සමග නොදැවී ලකුණු  100ක් ලබා සංයමයෙන් යුතු සටනක් දියත් කළ අශාන් ප්‍රියංජන් නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ ඇරැඹි තරගයේ පළමු දිනය නිමාවේද්දී සිය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 297ක් දක්වා ඉහළට එසැවීය. පළමු දිනයේ තරගය නතර කරද්දී අශාන් ප්‍රියංජනට අනගි සහයක් ලබාදෙමින් චමිඳු […]

Back To Top