Category: Sinhala

විස්සයි-20 තරග 2 කට ශ්‍රී ලංකාව ඕමාන් යයි

[vc_row][vc_column][vc_column_text]2021 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ඕමානයට එරෙහිව විස්සයි-20 තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා විස්සයි-20 පිල ලන ඔක්තෝම්බර් 03 වැනිදා ඕමානය බලා පිටත්වනු ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ. එම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව ඔක්තෝම්බර් 7 වැනිදා පළමු […]

සාර්ථකත්වයේ රහස ගැන අසලංක දුන්න ‘හිතාගන්න බැරි’ උත්තරේ

[vc_row][vc_column][vc_column_text]සියලු අපල දෝස දුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් දිනන්නට පටන් ගෙන තිබේ. එය ඉබේ සිදු වූවක් නොවේ. කණ්ඩායමක් ජයග්‍රහණය කරා යෑමේදී මූලිකවම ගත යුතු තීරණ තීන්දු හරියාකාරව ගැනීම, මෙම හදිසි පිබිදීමට හේතු වී තිබේ. එම වටිනා කාර්යයන් තිරයෙන් පිටුපස සිදුකෙරෙන බැවින් එයට අගයක් එකතු කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවෙති. එහෙත් යථාර්ථය එයයි. මේ සියල්ලම එකට කැටි කොට […]

තරගාවලිය දින්නත් පිතිකරණය ගැන නායකයා අසතුටින්

[vc_row][vc_column][vc_column_text]දෙවැනි තරගයේදී ලද ලකුණු 78 ක නීරස පරාජය නිසා කල්තියාම තරගාවලි ජයග්‍රහණය පිළිබඳව තබා තිබූ ශ්‍රී ලංකා බලාපොරොත්තුව යළිත් දකුණු අප්‍රිකානු කණ්ඩායමටද විවර විය. එහෙත් තෙවැනි තරගයේදී යළිත් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතරට පැමිණි දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන්ව අඩියටම ඇද දමමින් එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙම තරගාවලි ජය ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ බටහිර […]

විශිෂ්ඨ ජයක් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි

[vc_row][vc_column][vc_column_text]මංගල පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූ ලොව අතලොස්සක් දෙනා අතර එක්වූ මහීෂ් තීක්ෂණත්, වේග පන්දු යවන දුෂ්මන්ත චමීරගේත් දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 78 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07 දා) සමත්විය. වසර 2 කට ආසන්න කාලයකින් පසු ශ්‍රී ලංකාව ලද පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වශයෙන් මෙම තරගාවලි ජයග්‍රහණය සනිටුහන් […]

දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හට ජපානයෙන් නවීන මෝටර් රථ දෙකක්.

[vc_row][vc_column][vc_column_text]2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ පදක්කම් ජයග්‍රහණය කරමින් ලක් මවට කීර්තියක් දිනා දුන් මලල ක්‍රීඩකයන් වන දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හට ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් නවීන මෝටර් රථ දෙකක් පරිත්‍යාග කිරීම අද (07) උදෑසන සිදු වූවා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා හා ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් අද උදෑසන ජාතික […]

දකුණු අප්‍රිකා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සයිකල් ඉන්සෙන්ස් වෙතින්

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා සයිකල් ඉන්සෙන්ස් (Cycle Incense) ආයතනය ඉදිරිපත්ව සිටියි. සැප්තැම්බර් 02 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු මෙම තරගාවලිය ප්‍රමුඛ අන්තර්ජාල වෙළෙඳ වේදිකාවක් වන ඩරාස් (Daraz ) විසින් සවිබල ගන්වනු ලබයි. 2012 වසරේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව […]

දකුණු අප්‍රිකානුවෝ එකට එක කරති

[vc_row][vc_column][vc_column_text]ජෙනමන් මාලන්ගේ ඉවසිලිවන්ත ශතකයත් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක් දවා ගත් පළමු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා බවට පත්වීමට ටබ්‍රේස් ශම්සි සමත්වීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (04 දා) සමත්විය. වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ජයග්‍රහණයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්ව තීරණය කෙරුණු […]

බවුමාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමිවෙයි – නව නායකයා මහරාජ්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට සමඟ එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට තරගාවලියේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරී තිබේ. ශ්‍රී ලංකාව ලකුණු 14 ක ජයක් වාර්තා කරගත් පළමු එක්දින තරගය අතරතුරදී මා පටැඟිල්ලේ ආබාධයකට මුහුණ දුන් දකුණු අප්‍රිකානු නායකයාගේ ඇඟිල්ලෙහි අස්ථී බිඳී යෑමක් නිසා තරගාවලිය අතරතුරදී නැවතත් සිය රට බලා පිටත්ව […]

HAMRO හි ප්‍රධාන විධායක නිලධාරී Q Khan මහතා Dambulla Giants හි නව හිමිකරු බවට පත් වෙයි

[vc_row][vc_column][vc_column_text]2020-2024 සඳහා වූ ලංකා ප්‍රිමියර් ලීග් (IPG) නිල අයිතිය හිමි Innovative Production Group (IPG) FZE තරගාවලිය තුළ Island Nation T20 league   හි නව හිමිකරු වශයෙන් ලන්ඩනයේ කැනරි වෝර්ෆ් හි ප්‍රධාන කාර්යාලය පිහිටි Dambulla Giants හි ප්‍රධාන විධායක නිලධාරී Q Khan මහතාව අද දින අභිනවයෙන් තෝරා පත්කරනු ලැබිණී. දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ව්‍යවසායකයෙකු හා ප්‍රසිද්ධ ධානපතියෙකු […]

පැරාලිම්පික් ශූරයින්ට ක්‍රිකට් වෙතින් මුදල් ත්‍යාග

[vc_row][vc_column][vc_column_text]ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ලය විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනාට සුභ  පැතුම් එක් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව එම විශිෂ්ඨ ජයග්‍රහණ වෙනුවෙන් මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට තීරණය කර තිබේ. පිරිමි හෙල්ලය විසි කිරීමේ එෆ් 46 ඉසව්වේ ලෝක වාර්තාවක්ද සමඟින් රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ එෆ් 44 […]

දකුණු අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට

[vc_row][vc_column][vc_column_text]අවසන් පන්දුවාර 3 දී ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු 37 ආරක්ෂා කර ගැනීමට දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න සමත්වීම හේතුවෙන් ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වන ප්‍රසාද ලකුණු 10 ක් […]

“ෆිට්නස් හදාගත්ත නිසා හැම දේම ලේසි වුණා” – අවිෂ්ක ප්‍රනාන්දු

[vc_row][vc_column][vc_column_text]ශාරීරික යෝග්‍යතාව වැඩි දියුණු කර ගැනීමත් සමඟ තමන්ට වෙනදාට වඩා ක්‍රීඩා කිරීමේදී පහසුවක් දැනෙන බව පවසන ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු, දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ශතකය ලබා ගැනීම සඳහා බෙහෙවින් දායක වූ බව සඳහන් කර සිටියේය. දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (02 දා) පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 118 ක් වාර්තා කළ අවිෂ්ක ශ්‍රී ලංකා පිලට ලකුණු 14 […]

Back To Top