Category: Sinhala

දඟ පන්දුව ගැන විශ්වාසය තබමින් ශ්‍රී ලංකාව හෙට දකුණු අප්‍රිකාව මුණ ගැසෙයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තරග ජයග්‍රහණය කිරීම කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබේ. එය හෙට (02 දා) දකුණු අප්‍රිකාවට එරෙහිව ප.ව. 2.30 ට ආරම්භ වන පළමු එක්දින තරගය සඳහා සුභ පෙර නිමිත්තකි. ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පසු වුවත් ශ්‍රී ලංකා දසුන් ශානක සඳහන් කර සිටින්නේ තරගයේ […]

නව දේශීය ක්‍රිකට් ව්‍යුහයට සාමාජිකයින්ගේ අනුමැතිය

[vc_row][vc_column][vc_column_text]දේශීය ක්‍රිකට් තරගාවලියේ ව්‍යුහය නව මාවතකට යොමු කරමින් රවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකස් කරන ලද නව දේශීය තරගාවලි ව්‍යුහය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකත්වය ඒකමතිකව සිය අනුමැතිය ලබා දී තිබේ. ඉකුත් 28 වැනිදා පවත්වන ලද අති විශේෂ මහ සභා රැස්වීමේදී උක්ත කරුණ සඳහා අනුමැතිය හිමිවූ අතර […]

වනිඳු සහ චමීරට අයි.පී.එල්. යන්න අවසර

[vc_row][vc_column][vc_column_text] ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීරට අවසරය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමඟ සිදුකරන ලද සාකච්ඡාවකින් පසු මොවුන් දෙදෙනාට එම අවසරය ලබා දී තිබේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 02 වැනිදායින් ආරම්භ වන […]

තීරක සහ විනිසුරුවෝ නම් කෙරෙති

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පැවැත්වෙන එක්දින තරග 3 සහ විස්සයි-20 තරග 3 දී තරග තීරකවරයා වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානියා වන රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. තරග තීරකවරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම තීරකවරයාද වන මඩුගල්ලේ මහතාට අමතරව ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වන ලොව අංක එකේ විනිසුරුවරයා වන කුමාර් ධර්මසේන මහතාද […]

පුලින සහ තීක්ෂණට ජාතික කණ්ඩායමට කැඳවුම්

[vc_row][vc_column][vc_column_text]සැප්තැම්බර් 02 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායක දිනේෂ් චන්දිමාල්ව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 22 කුගෙන් සමන්විත සංචිතයට ඉකුත්දා කොවිඩ් වෛරසය ආසාධනය වුණු කුසල් ජනිත් පෙරේරාද වෙයි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට නවක මුහුණු දෙකක් වන […]

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු පැරාඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත්වුණා.

[vc_row][vc_column][vc_column_text] F46 ඛාණ්ඩයේ පිරිමි හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට දිනේෂ් ප්‍රියන්ත සමත් වුණා . ඒ තම තරගයේ තෙවන උත්සහයේ දීයි. ඔහුගේ දක්ෂතාව මීටර් 67.79ක් ලෙස දැක්වුණා. මීට පෙර මෙම ඉසව්වේ ලෝක වාර්තාව සටහන් වූයේ මීටර් 63.79ක් ලෙසයි.දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කම දිනාගනියි. [/vc_column_text][/vc_column][/vc_row]

ක්‍රීඩාවට එහා ගිය දසුන්ගේ ‘උතුම් වීරකම’

[vc_row][vc_column][vc_column_text]ග්‍රේස් කණ්ඩායම ශූරතාව දිනා ගනිමින් නිමාවට පත් වුණු ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙසින් තමන්ට ලැබුණු මුදල කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 නායක දසුන් ශානක තීරණය කර තිබේ. වර්තමානය තුළ රට මුහුණ දී සිටින තත්ත්වය ගැන අවබෝධයක් ඇති නිසා තමන් එම මුදල පරිත්‍යාග කිරීමට තීරණය කළ බව තරගාවසානයේදී දසුන් සඳහන් කර සිටි අතර එම මුදලට […]

‘වර්ණ සංග්‍රාමයේ’ අවසන් සටන ගැන දසුන් කියන කතාව

[vc_row][vc_column][vc_column_text]වර්ණ 4 ක් ප්‍රතිමල්ලවයන් වශයෙන් තරග වැදි ‘වර්ණ සංග්‍රාමය’ ඊයේ (24 දා) අති සාර්ථකව අවසන් වූයේ දසුන් ශානකගේ ‘අළු’ වර්ණය හෙවත් SLC ග්‍රේස් පිල ශූරතාවය දිනා දෙමිනි. දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියට සහ එළැඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සාර්ථක කණ්ඩායමක් සකසා ගැනීමේ ප්‍රධාන අරමුණැතිව සංවිධානය කෙරුණු මෙම තරගාවලියේදී ප්‍රතිවාදීන් වුණු දිනේෂ් චන්දිමාල්ගේ රක්ත වර්ණය හෙවත් SLC රෙඩ්ස් ට […]

අවුරුදු 19 න් පහළ පුහුණු සංචිතයට ක්‍රීඩකයින් 26 ක්

[vc_row][vc_column][vc_column_text]ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම්වීම සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත අවුරුදු 19 න් පහළ ජාතික පුහුණු සංචිතයක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා කනිෂ්ට තේරීම් කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ක්‍රීඩකයින් 26 දෙනාගේ තෝරා ගැනීම සිදුව තිබේ. දිවයින පුරා විසිරී සිටින දක්ෂයින් සොයා යෑම […]

දසුන් ඇතුළු ‘ග්‍රේස්’ පිරිවර විස්සයි-20 ශූරයෝ වෙති

[vc_row][vc_column][vc_column_text]දින 12 ක් මුළුල්ලේ කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැති ඩයලොග් ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන්  පැවැති අවසන් මහ තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 42 ක ජයක් විශිෂ්ඨ ජයක් වාර්තා කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් ක්‍රීඩකයෝ දේශීය විස්සයි-20 ශූරයින් ලෙස අද (24 දා) කිරුළු පැළඳූහ. තරගාවලියේ එකම අපරාිත කණ්ඩායම වූ ග්‍රේස් පිලට […]

විස්සයි-20 මහ ගැටුමේ ශූරයින්ට ලක්ෂ 20 ක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ඩයලොග් – SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගනු ලබන කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනැමෙන අතර අනුශූරතාව සඳහා ලකුෂ 15 ක මුදලක් පිරිනැමෙනු ඇත. ප්‍රධාන ත්‍යාග මුදල් වලට අමතරව තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනු ලබන ක්‍රීඩකයාට මුදලින් රුපියල් ලක්ෂ 2 ක මුදලක් ද […]

විස්සයි-20 කිරුළ දසුන්ගේ ග්‍රේස්ටද…? චන්දිමාල්ගේ රෙඩ්ස්ටද…

[vc_row][vc_column][vc_column_text]දින 12 ක් තිස්සේ පැවැති ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නේ කවුරුන්ද යන්න වෙනුවෙන් දසුන් ශානකගේ ග්‍රේස් කණ්ඩායමත් දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිලත් උරෙනුර ගැටෙන අවසන් මහ තරගය හෙට (24 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 7.00 ට ආරම්භ වේ. ලීග් ක්‍රමයට පැවැති මූලික වටයේ මුහුණ දීමට නියමිත වුණු තරග 6 න් 4 ක ජය වාර්තා කරමින් […]

Back To Top