Category: Sinhala

ශ්‍රී ලංකාවට වැඩි ගෞරව අත්කර දෙමින් පළමු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි

[vc_row][vc_column][vc_column_text]පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 107 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පස්වැනි දිනය වූ අද (25 දා) අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නිමා කර දමන විට කඩුලු 2 කට ලකුණු 100 ක් ලබා සිටියේය. ලකුණු 541 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් පලමු ඉනිමේදී පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බැවින් වැඩි ගෞරව […]

දිමුත්ගේ ද්විත්ව ශතකයත් ධනංජයගේ ශතකයත් ශ්‍රී ලංකාව ඔසවා තබති

[vc_row][vc_column][vc_column_text]දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වාගේ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද වාර්තා ගත ලකුණු 322 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් බංග්ලාදේශ පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 3 ට ලකුණු 512 ක් ලබමින් සංචාරකයින්ට එරෙහිව ප්‍රභල පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (24 දා) […]

දිමුත්-ධනංජය අද්විතීය සබඳතාව වාර්තා පොත් අතරට

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් හොදම සබදතාවය වාර්තා කරන්නට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා ධනංජය සිල්වා අද දිනයේදී සමත් විය. ඔවුන් දෙදෙනා විසින් බිදහෙලනු ලැබූයේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සතු වූ වසර 14ක් පමණ පැරණි වාර්තාවකි. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 2007 වසරේ අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ඉනීමේ […]

දිමුත් කරුණාරත්න ගෙන් කළකට අමතක නොව අද්විතීය ද්විත්ව ශතකයක්.

[vc_row][vc_column][vc_column_text]කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගත් දිනයෙන් පසු ටෙස්ට් ඉනීමක ශ්‍රී ලංකා  ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට නායක දිමුත් කරුණාරත්න අද දිනයේදී සමත් විය. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කරන්නට දිමුත් කරුණාරත්න සමත් විය. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පැමිණි දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය […]

දිමුත් ගෙවුණු වසර 5 තුළ වැඩිම ටෙස්ට් ලකුණු ලාභී ආරම්භ පිතිකරුවන් අතර පෙරමුණට.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ගෙවුණු වසර 5 තුළ වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ආරම්භක පිතිකරුවා බවට පත්වන්නට සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු ගෙවුණු වසර 5 තුළ ටෙස්ට් පිටියේ ලකුණු 3211ක් රැස් කිරීමට සමත්ව තිබෙනවා. (2016 අප්‍රේල් 23 සිට 2021 අප්‍රේල් 23 දක්වා). ශතක 7ක් සමඟ මෙම ලකුණු සංඛ්‍යාව රැස්කර ඇති දිමුත් මේ වන […]

ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක හඹා යෑමක

[vc_row][vc_column][vc_column_text]පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී තෙවැනි දිනය වූ අද (23 දා) කඩුලු 7 ක් දැවී බංග්ලාදේශය ලබා ගත් ලකුණු 541 ට පිළිතුරු සොයා යන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 229 ක් ලබා ලබා සාර්ථක හඹා යෑමක් සඳහා වන අඩිතාලම දමා ගත්හ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශ පළමු ඉනිම අභිබවා යෑමට […]

ලකුණු ගියේ කඩුලු ලබා ගන්න උත්සාහ කරපු නිසයි – විශ්ව ප්‍රනාන්දු

[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන්නන්ට සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂිත පල්ලකැලේ තණතීරුවේදී දින 2 ක් අවසන් වී ඇතත් එකම ඉනිමක් හෝ මේ වන තෙක් අවසන් වී නොමැත. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 474 ක් ලබා සිටින්නේ තරගයේ යා හැකි […]

හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා – බංගලාදේශය ටෙස්ට් සටන් බිමේ ඉතිහාසය.

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට(21) දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කණ්ඩායම් ද්විත්වයම මේ වන විටත් තරගය වෙනුවෙන් මනා සූදානමකින් පසුවෙයි. මෙම ලිපියෙහි අන්තර්ගත වනුයේ බංගලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පිළිබදව Creedanet අප තබන සටහනකි. වසර 2000දී ජාත්‍යන්තර […]

බංග්ලාදේශයට එරෙහිව තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය.

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය හිමි වී ඇත. කොදෙව් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ ඇන්ජිලෝ මැතිවුස් බංගලාදේශ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඇතුළත් කොට ඇත. කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් කොදෙව් සංචාරයට එක් නොවූ ලහිරු කුමාර බංග්ලාදේශයට එරෙහි […]

ධර්මසේන – පල්ලියගුරුගේ විනිසුරු සුසංයෝගය බංගලාදේශ තරඟාවලියටත්

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා එක්වන විනිසුරුවන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව තරගාවලියේ ප්‍රධාන විනිසුරුවරුන් වශයෙන් කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ නම් කොට ඇත. බංගලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුමේ රූපවාහිනි විනිසුරුවරයා වශයෙන් රවීන්ද්‍ර විමලසිරි කටයුතු කරනු ඇත. තරගාවලියෙහි තරග තීරකවරයා වශයෙන් රන්ජන් මඩුගල්ල කටයුතු කිරීමට නියමිතය. ප්‍රධාන විනිසුරු […]

බෝ නොවන රෝග වලින් ආරක්ෂා වී සෞඛ්‍යසම්පන්න දිවි පෙවෙතක් වෙනුවෙන් අප දැමු අඩිතාලම “ෆැමිලි රන් සැටර්ඩේ”

[vc_row][vc_column][vc_column_text]බෝ නොවන රෝග වලින් ආරක්ෂා වී සෞඛ්‍යසම්පන්න දිවි පෙවෙතක් වෙනුවෙන් අපි දැමු අඩිතාලම “ෆැමිලි රන් සැටර්ඩේ” බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. කායික හා මානසික වශයෙන් ශක්තිමත් සහ නිරෝගිමත් තරුණ පරපුරක් දැයට දයාද කිරීමේ ජාතික කර්යය පෙර දැරි කරගනිමින් සිය සංකල්පයක් අනුව 10 දින උදෑසන කොළඹ තුරඟ තරග පිටියෙන් ආරම්භ කළ “ෆැමිලි […]

එන්.සී.සී. ක්‍රීඩකයෝ එක්දින ශූරතාව දිනා ගනිති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් ශූරතා අවසන් මහ තරගයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 145 ක දැවැන්ත ජයක් වාර්තා කළ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී.කණ්ඩායම 2021 වසරේ එක්දින ශූරයින් ලෙස අද (11 දා) කිරුළු පැළඳූහ. පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී එන්.සී.සී. පිල ලබාගත් ලකුණු 286ට පිළිතුරු ලෙස රාගම කණ්ඩායමට පන්දුවාර […]

Back To Top