කොළඹ අද(17) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ තවත් දිනක් හෝ දින දෙකක් ඇතුළත් ඔහුගේ වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවයි. වීසා නිකුත් කිරීම සදහා කුසල් මෙන්ඩිස්ගෙන් තවත් ලියකියවිලි කිහිපයක් බළධාරීන් විසින් ඉල්ලා ඇති බවත්, එම ලියකියවිලි ලබා දීමෙන් පසුව අවශ්‍ය වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ඈෂ්ලි ද සිල්වා මහතා […]
තීෂාන් විතුෂාන්ගේ පන්දු යැවීම ටැමිල් යුනියන්ට ජය ගෙනෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යුනියන් – නිගම්බු අතර තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු 20කට කඩුලු පහක් දවාලීම මත ටැමිල් යුුනියන් කණ්ඩායමට ලකුණු 71ක ජයක් අත්විය. එස්.එස්.සී. සහ ඒස් කැපිටල් අතර තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ලකුණු 16කට කඩුලු දෙකක් දවා පසුව ආරම්භක පිතිකරු ලෙස පන්දු […]
ජාත්‍යන්තර පාසල් නෙට්බෝල් කිරුල කොළඹ ගේට්වේ දිනාගනී !
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර පාසල් කණ්ඩායම් අතර පැවැති අන්තර් පාසල් දැල් පන්දු තරගාවලියේ ශුරතාව කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල දිනා ගත අතර එම පාසෙලේ දිනී ජයවීර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය තමන් සතු කරගත්හ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලිය සදහා ජාත්‍යන්තර පාසල් 15ක් සහභාගි වූ අතර අවසන් මහා තරගය සදහා කොළඹ ගේට්වේ හා වත්තල […]
කුසල් සහා අසිත තවම ලංකාවේ !
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු හට අමෙරිකානු වීසා නොලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අද (14) දින අමෙරිකාව බලා පිටත්ව නොගිය බව සඳහන්. කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ඉක්මනින්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ.එය ලැබීමෙන් අනතුරුව ඔවුන් අමෙරිකාව බලා පිටත්ව යනු ඇති. […]
මුවර්ස් – බී.ආර්.සී. – නිගම්බු සහ එස්.එස්.සී, ජය වාර්තා කරති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති තරග හතරකදී මුවර්ස්, බී.ආර්.සී., නිගම්බු සහ එස්.එස්.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. මේ තරග හතර පැවැතියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ සහ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණ දෙකේදීය. පනාගොඩදී පැවැති බී.ආර්.සී. – චිලව් මේරියන්ස් තරගයේදී චිලව් මේරියන්ස් රැස් කළ ලකුණු 129 (ඕවර 20කදී) […]
වනුජ සහන් ඇෆ්ගන් බලාපොරොත්තු සුණු විසුණු කරයි
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 435ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ඉනිම ලකුණු 198කට සීමාවූ හෙයින් ඔවුන්ට යළි දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදු විය. ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමේ […]
තුන්වැනි දඟ පන්දු යවන්නා වෙන්න හොඳම කෙනා වෙල්ලාලගේ – උපුල් තරංග
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක ඇමරිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තණතීරු තරමක් මන්දගාමී වනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඇතැම් අවස්ථාවන්හිදී දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරවීමට සිදුවුවහොත් එම අවස්ථාව දුනිත් වෙල්ලාලගේ වෙත ලබා දීමේ අරමුණින් ඔහුව ලෝක කුසලාන තරගාවලිය සදහා වන කණ්ඩායමට නම් කිරීමට කටයුතු යෙදූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු […]
ඉසිතගේ පන්දු යැවීම බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ගෙනෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී සෑම තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් ප්‍රතිඵලයක් ගෙන දුන් තරගය බවට පත්විය. සමාරම්භක දිනයේදී තරග 4 ක් පැවැති නමුත්, බ්ලූම්ෆීල්ඩ් පිල විසින් කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කර ගත්තා හැරුණු […]
ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම 435 න් නවතියි
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙවැනි දින තරගය නතරකරද්දී කඩුලු 1කට ලකුණු 18ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල […]
ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ජා ඇළ පිහිටි Moose Clothing සමාගම් පරිශ්‍රයේදී මෙම එළිදැක්වීම සිදුකෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, Moose […]
සොනාල් දිනූෂගෙන් ශතකයක්
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් පළමු දිනයේ වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සොනාල් දිනූෂ නොදැවී ලකුණු 126ක් ලබා දස්කම් දැක්වූ හෙයින් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ වෙහෙසට පත්ව සිටි අයුරු දක්නට […]
දසුන් සහ බිනුරගේ දක්ෂතා නිසා රෙඩ්ස් පිලට ජය
ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියේ මැයි 08 වැනිදා පැවැති රෙඩ් සහ යෙලෝ කණ්ඩායම් අතර තරගයේදී එස්.එල්.සී. රෙඩ්ස් කණ්ඩායමේ දසුන් ශානක (ලකුණු 63) සහ බිනුර ප්‍රනාන්දු (22/3යි) දැක් වූ විශේෂ දක්ෂතා මත රෙඩ්ස් කණ්ඩායමට ලකුණු 40ක ජයක් අත්විය. එස්.එල්.සී. […]