දකුණු උරහිසේ ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට තිබෙනවා. ඔහුව ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස කණ්ඩායම් කළමණාකාරීත්වය ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අනුමැතිය හිමි වීමත් සමග මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි. ඒ අනුව මතීෂ පතිරණ අද රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතය. මතීෂ […]
මාලිංග මුම්බායි යද්දී ෂේන් බෝන්ඩ් රාජස්ථාන් වේගපන්දුව බාර ගනී.
මාලිංග මුම්බායි යද්දී බෝන්ඩ් රාජස්ථාන් වේගපන්දුව බාර ගනී. හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෂේන් බොන්ඩ් 2024 වාරයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු සහ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන බව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද දිනයේදී නිවේදනය කළහ. රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස අවස්ථා දෙකක් සේවය කිරීමෙන් පසු මුම්බායි ඉන්දියන්ස් වේගපන්දු පුහුණුකරු ධූරයට පත් වූ ලසිත් මාලිංග […]
පුලිදු පෙරේරාගේ විශිෂ්ට ශතකය ශ්‍රී ලංකා යොවුන් පිළට ජය කැන්දයි
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්විණි. කරච්චි හිදී පැවති තරගයේ කාසිය වාසිය පරාජයට පත් වුවද පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු 49 එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 309ක් රැස්කිරීමට සමත් […]
චමරි අතපත්තු බිග්බෑෂ් ලීගයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් පායි
බිග්බෑෂ් කාන්තා විස්සයි විස්ස තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම හා සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අතර තරගය අද දිනයේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් තරග බිමට අවතීර්ණ විය. කාසිය වාසිය දිනූ සිඩ්නි සික්සස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසෙන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර […]
පවන් රත්නායකගේ ප්‍රහාරාත්මක ඉනීම නැගී එන පිළට පහසු ජයක් උරුම කරයි
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර තෙවන එක්දින තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසිය වාසිය දිනූ අහන් වික්‍රමසිංහ පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසෙන බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223ක් පමණයි බංග්ලාදේශය වෙනුවෙන් ශහදත් හුසේන් […]
එදා දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට උඩපන්දු රැකගත් Sybrand, අද දක්වා පැමිණි ගමන් මග ගැන ඔහුගේ අදහස
2008 වසරේ මැලේසියාවේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ට උඩපන්දු රැකගත් ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා ඔබට මතකද ? එදා Super Man ලෙසින් විස්තර විචාරක අට්ටාලයේ සිටි විචාරකයන් ඔහුව ආමන්ත්‍රණය කරද්දී පැපුවා නිව්ගීනියාවට එරෙහිව රැකගත් උඩපන්දුව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දුටු අතිවිශිෂ්ටම උඩපන්දු අතරින් එකක් බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුමය. එදා දකුණු අප්‍රිකාවෙන් ක්‍රිකට් […]
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය පාකිස්තාන යොවුන් පිළ පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු හා එකම ටෙස්ට් තරගය 15 වනදා කරච්චිහිදී ආරම්භ වුණා. කාසිය වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 433 ක් රැස් කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළා. […]
මුල්තාන් සුල්තාන්වරුන්ගේ වේගපන්දුව කාන්තාවක් යටතට
එළඹෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කරන මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධූරයට කාන්තාවක් පත්කොට තිබෙනවා. ඒ අනුව තිස් හැවිරිදි වියෙහි පසුවන කැතරින් ඩාල්ටන් PSL ඉතිහාසයේ පළමු කාන්තා පුහුණුකාරිය බවට පත්විය. එමෙන්ම ඉහළ පෙළ පිරිමි කණ්ඩායමක වේගපන්දු පුහුණුකාරිය බවට පත් වූ ලොව පළමු කාන්තාව බවටද ඇය පත්වනු ඇත. එංගලන්තයේ උපත ලද ඇය එක්දින හා […]
අශේන්, එෂාන් පන්දුවෙන් දස්කම් පාද්දී අහන්, නවෝද් හා ෂමාස්ගෙන් අර්ධ ශතක තුනක්
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද දඹුල්ලේ දී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 48 පන්දුවක් අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුවාර 48 […]
මම හිතනවා මේ වගේ තණතීරුවක ලකුණු 300ක් අනිවාර්යයෙන් ගහන්න ඕනි කියලා-පැතුම් නිස්සංක
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ලෝක කුසලාන තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පැතුම් නිස්සංක ප්‍රශ්නය : ලකුණු 125ක ආරම්භක සබඳතාවයකින් පස්සේ ලකුණු 209ට සියලු දෙනා දැවී ගියා. පිතිකරණ අංශය විදියට කොච්චර කණගාටුවක්ද තියෙන්නෙ ඒ ගැන පැතුම් නිස්සංක : ඇත්තම කිව්වොත් ලොකු කණගාටුවට හේතුවක් තමයි හොද ආරම්භයක් ලැබිලා ඒක ඉදිරියට අරං යන්න බැරිවුණ එක. නම හිතනවා එතනින් […]
කැංගරු ආධිපත්‍යයට නතු වූ එක්දින ලෝක කුසලානයේ ඉතිහාසගත වගතුග
[vc_row][vc_column][vc_column_text]13වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තව තවත් අද දිනයේදී ආරම්භ වීමට සියළු කටයුතු සූදානම්ය. ක්‍රිකට් ලෝක කුසලාන උණුහුම දිනෙන් දිනම වැඩි වෙද්දී ලෝක කුසලාන තරගාවලි ඉතිහාසගත වගතුග පිළිබඳව තැබූ සටහනකි මේ. එක්දින ජාත්‍යන්තර තරගවල ආරම්භය 20 වන සියවසේ අග භාගයේ දී සිදුවුණි. ඒ අනුව 1971 වසරේ ජනවාරි මස 05වන දින ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය […]
ආසියානු පදක්කම් දිනූ අයට නියමිත තෑගි මුදල් දේවිද ?
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ ගෙවුණු දින දෙක මළල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා. ඊයේ දිනයේ හෙල්ලල විසිකිරීමේ ඉසව්වේව රිදී පදක්කම දිනූ නදීෂා ලක්මාලි, අද දිනයේදී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න හා මීටර් 400 සහය දිවීමේ ඉසව්වල ලෝකඩ පදක්කම් දිනූ කාන්තා හා පිරිමි සහය දිවීමේ කණ්ඩායම් මෙලෙසින් ශ්‍රී ලංකා නාමය […]

