[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය අතරතුරදී කොවිඩ් වෛරසය ආසාධනය වුණු ආර්මභක පිතිකරු පැතුම් නිස්සංකව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී පැතුම් කොවිඩි වෛරසයට ගොදුරු වූ බැවින් ඔහු වෙනුවට පන්දුවට ඕෂධ ප්‍රනාන්දු ආදේශකයා ලෙසින් ක්‍රීඩා කළේය. වැඩි දුරටත් විවේකය සහ පූර්ණ සුවය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් […]
දෙවැනි ටෙස්ට් තරගයත් ගාල්ලට යයි
[vc_row][vc_column][vc_column_text]කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාකිස්තානයට එරෙහි දෙවැනි දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කොට ඉහත තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙන තිබේ. දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා සිට 28 වැනිදා […]
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පීඩනය වැඩි කරති
[vc_row][vc_column][vc_column_text]අවසන් කඩුලු 2 ඇතුළත ලකුණු 89 ක් රැස් කරගැනීමට දිනේෂ් චන්දිමාල්, මහීෂ් තීක්ෂණ සහ කසුන් රජිත සමත්වීම නිසා පාකිස්තානයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (16 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කුණු 222 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. පළමු කඩුලු 8 ම ලකුණු 133 ක් ඇතුළත බිඳ වැටුණත් පසුපෙළින් […]
ධනංජය – අසිත සහ වැන්ඩර්සි යළි ටෙස්ට් පිළට
[vc_row][vc_column][vc_column_text]පාකිස්තානයට එරෙහිව ලබන16 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 2 කින් සමන්විත වන අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 […]
පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි – වැඩි ගෞරව ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට
[vc_row][vc_column][vc_column_text]පාකිස්තානු පිලට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගය අද (13 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තෙවැනි දින තරගය නිමා වන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානු පිල කඩුලු 2 කට ලකුණු 178 ක් ලබා සිටියේය. ඉමාම් උල් හක් ලකුණු 30 කදීද ෆාවඩ් […]
LPL තෙවැන්නේ තරග 14 ක් කොළඹ – ඉතිරි තරග හම්බන්තොටදී
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් අභිමානවත්ව පවත්වු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 01 වැනිදා ගියව ශූරයින් සහ අනුශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගයෙන් ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 3.00 ට ආරම්භ වන මෙම තරගයෙන් අනතුරුව කලම්බු කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර […]
සධීර සහ නුවනිදුගෙන් අර්ධ ශතක
[vc_row][vc_column][vc_column_text]ජුලි 15 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර පාකිස්තානු පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (12 දා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 5 කට ලකුණු 278 ක් ලබා සිටියේය. පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා […]
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්වීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් ජය ගත්තද දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා […]
ඉනිමක ජයක් සමග ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය සම කරයි
[vc_row][vc_column][vc_column_text]දිනේෂ් චන්දිමාල් රැස් කරන ලද ලකුණු 206 ක ඉනිමත් ප්‍රභාත් ජයසූරියගේ වාර්තාගත පන්දු යැවීමත් නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී තවත් දිනක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියානුවන් එරෙහිව ඉනිමක සහ ලකුණු 39 කින් ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11 දා) පස්වරුවේ සමත්විය. වෝන් – මුරලි කුසලාන වෙනුවෙන් පැවැති මෙම තරගාවලිය 1-1 ක් ලෙස […]
පාකිස්තානුවෝ සාර්ථක පෙරහුරුවක
[vc_row][vc_column][vc_column_text]තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර පාකිස්තානු පිලට හිමි එකම තුන් දින පුහුණු තරගය වූ අද (11 දා) කෝල්ට්ස් පිටියේ ආරම්භ වුණු තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු පිල කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් ලබා සිටියේය. නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට එරෙහිව […]
ශ්‍රී ලංකාව පළමු ඉනිමෙන් පෙරට එයි
[vc_row][vc_column][vc_column_text]ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ සිත්සේ පන්දුවට පහර දුන් දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ ඔස්ට්‍රේලියානු පළමු ඉනිම අභිබවා යමින් ලකුණු 67 ක වාසියක් අද (10 දා) අත්කර ගත්හ. සිය 13 වැනි ටෙස්ට් ශතකය ද සමඟින් ඔස්‌ට්‍රේලියානු පන්දු රකින්නන්ව දැඩි ලෙස වෙහෙසට පත් කළ චන්දිමාල් ඇතුළු පිරිවර දිනය අවසන් […]
පාකිස්තානයට එරෙහි පුහුණු තරගයේ නායකයත්වය නිපුන්ට
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු තරග සංචාරය අනිමාවට පත්වීම් සමඟ ආරම්භවීමට නියමිත පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට පෙර පාකිස්තානු පිල සහභාගිවන තෙදින පුහුණු තරගය හෙට (11 දා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ. මෙම තරගය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි නායකත්වය නිපුන් ධනංජයට හිමිව තිබේ. ලෝක ටෙස්ට් […]

