[vc_row][vc_column][vc_column_text]දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ල වෙුනවෙන් රැස් කරන ලද ලකුණු 152 ක අගනා සම්බන්ධතාව නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසනදී සැනසිලිදායී තත්ත්වයකට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ලකුණු 364 ක පළමු ඉනිමේ ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 2 කට ලකුණු […]
ස්මිත් – ලබුෂේන් ශතක ලබති
[vc_row][vc_column][vc_column_text]By Chamila Karawita ස්ටම්ප් කිරීමකට හසුකර දවා ගැනීමට තිබූ අවස්ථාව නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යෑමත් සමග තවදුරටත් පිටියේ රැදී සිටීමට වරම් ලබා ගත් ඔස්ට්‍රේලියානු පිතිකරු මානස් ලබුෂේන්, සහ හිටපු නායක ස්ටීවන් ස්මිත් එක්ව දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කරන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 300 ආසන්නයට රැගෙන එමින් තරගයේ පාලනය අතට ගැනීමට අද […]
දෙවැනි ටෙස්ට් තරගයට පෙර තවත් තිදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි
[vc_row][vc_column][vc_column_text]දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයට පැය 48 කටත් වඩා අඩු කාලයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් තිදෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බව හතවුරු වී තිබේ. ජූලි 06 වැනිදා පස්වරුවේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි සහ අසිත ප්‍රනාන්දුට වෛරසය අසාධනය වී තිබෙන බවට හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය මත මොවුන් තිදෙනාම […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට පමණක් නොවෙයි රටේ සෑම අංශයකටම ආදර්ශයක් වී තිබෙනවා
[vc_row][vc_column][vc_column_text]අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 2 ක මුදල මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙත නිළ වශයෙන් පරිත්‍යාග කිරීම හා පොදු රාජ්‍ය මණඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 22.5 ක මුදලක් ද, ජාතික ක්‍රීඩා අරමුදල ට රුපියල් මිලියන 100 ක මුදලක් ද ලබා දීම අද (07) දින ක්‍රීඩා හා යෞවන කටයුතු […]
දෙවැනි ටෙස්ට් තරගයට තවත් වමතෙක්
[vc_row][vc_column][vc_column_text]අනිද්දා (08 දා) ගාල්ලේදී ආරම්භ වන වෙැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා නම් කර ඇති වමත් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේට අමතරව තවත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් අද (06) වැනිදා සිට කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කරනු ඇත. පළමු පෙළ තරග 62 කට […]
මැතිව්ස්ට සුවයි – යළි කණ්ඩායමට
[vc_row][vc_column][vc_column_text]කොරෝනා වෛරසය ගොදුරු වූ ඇන්ජලෝ මැතිව්ස් ලබන 08 වැනිදා (සිකුරාදා) ගාල්ලේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරග සඳහා සහභාගිවීමට සූදානමින් සිටියි. වෝන් – මුරලි කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය සඳහා වෛද්‍ය කමිටුවේ අවසරය මැතිව්ස්ට ලබා දී තිබේ. පළමු ටෙස්ට් තරගය අතරතුරදී මැතීව්ස්ට කොරෝනා වෛරසය ආසාධනය වූ බැවින් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමට නොහැකිවිය. එම […]
දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් දොරටුව අභියස!
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව ජූලි 08 වැනිදා ආරම්භ වීමට දෙවැනි ටෙස්ට් තරගය සදහා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දුනිත්ට මතරව මහීෂ් තීක්ෂණ සහ ලක්ෂිත මානසිංහ ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ. අලුතින් එක් කරන ලද මෙම ක්‍රීඩකයින් තිදෙනාම තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති […]
යුපුන් අබේකෝන් යළි දකුණු ආසියානු වාර්තාව අලුත් කරයි
[vc_row][vc_column][vc_column_text] තත්පර 10 බාධකය බිඳ හෙලූ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා බවට ද පත්වෙයි. තරග නිමි කාලය තත්පර 9.96යි… ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ අද පැවති Resisprint International මලල ක්‍රීඩා තරගාවලියේ දීයි. මූලික වටයේ තරගයේදී තත්පර 10.11 ක කාලයක් වාර්තා කරමින් යුපුන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර අවසන් තරගයේදී ඔහු මෙම වාර්තාගත කාලය වාර්තා කළා. එම තරගාවලියේ […]
ඉන්දීය ක්‍රීඩිකාවෝ වේලාසනින්ම එක්දින තරාවලිය දිනයි
[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන රේණුකා සීං සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්වීමත් සහ ආරම්භක පිතිකාරිණියන් වූ ස්මිත්‍රී මන්දනා සහ ශෆාලි වර්මාගේ ලකුණු 174 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (04 දා) පස්වරුවේ සමත්විය. මේ සමඟම […]
ගම් මට්ටමින් ක්‍රීඩකයින් වැඩි වශයෙන් ක්‍රීඩාවට ගෙන ඒමට ක්‍රීඩා සංගම් හා සම්මේලන මූලිකත්වය ගත යුතුයි
[vc_row][vc_column][vc_column_text]තරඟයකට සහභාගී වී තේරුණු ක්‍රීඩකයා ඉදිරියට පැමිණෙනවා මිස ගමට ගිහින් දක්ෂයින් තෝරා ක්‍රීඩාවට ගෙනඑන වැඩපිළිවෙලක් මම දැක්කේ නැහැ. ගම් මට්ටමින් ක්‍රීඩකයින් වැඩි වශයෙන් ක්‍රීඩාවට ගෙන ඒමට ක්‍රීඩා සංගම් හා සම්මේලන මූලිකත්වය ගෙන ක්‍රියාකළ යුතු බව වාර්මාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (30) දින ජාත්‍යන්තර තරඟාවලි හරහා […]
පා දඟ පන්දුවේ රජු ‘ෂේන් වෝන්ට’ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘උපහාර’
[vc_row][vc_column][vc_column_text]මීට මාස 3 කට පෙර මෙලොවින් සඳහටම සමුගත් ක්‍රිකට් ක්‍රීඩාවේ සදා නොමැකෙන ඔස්ට්‍රේලියානු පිලේ හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩකයකු වූ ෂේන් වෝන්ව මහතාව අනුස්මරණය කිරීම සදහා විශේෂ වැඩසටනක් අද (29) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා, 1996 […]
19 න් පහළ සුපිරි පළාත් ශූරතාව කොළඹ දකුණට
[vc_row][vc_column][vc_column_text]මූලික වටය යටතේ පැවැති බොහෝමයක් තරග ඉතාම තියුණු මුහුණුවරක් ගෙන පැවැතියත් අවසන් මහ තරගයේදී කොළඹ උතුරු පිතිකරුවන් දක්වන ලද දුර්වල පිතිහරඹය හේතුවෙන් අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වනුජ සහන්ගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණ කණ්ඩායම සමත්විය. ඒ සමඟම ඔවුනට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 3 ක ත්‍යාග මුදලක් හිමිවිය. […]

