[vc_row][vc_column][vc_column_text]ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (29 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ දිනය අවසාන වනවිට දෙපිළේම කඩුලු 13 ක් බිද වැටීම කැපී පෙනිණ. ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 212 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 98 ක් ලබා සිටියි. කඩුලු 7 ක් අතැතිව ලකුණු 114 ක් […]
ඉන්දීය කාන්තාවෝ අපරාජිත භාවය රැක ගනිති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ නිජ බිමේදී තවමත් එකම විස්සයි-20 තරගයක් පරාජයට පත්ව නොමැති ඉන්දීය කාන්තා කණ්ඩඩායම අද (23 දා) එම වාර්තාව තව දුරටත් ඉදිරියට රැගෙන ගියේ පළමු විස්සයි-20 තරගය ලකුණු 34 කින් ජය ගනිමිනි. තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේ ජයත් සමඟ තරගාවලිය 1-0 […]
පැරදුණත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනූ ‘ඔස්ට්‍රේලියාව’
[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට වෙන්ව ඇත්තේ නිල් වර්ණයයි. එබැවින් තරග නැරමීමට පැමිණීමේදී ක්‍රීඩා ලෝලීන් බහුතරයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටී ෂර්ටය හා සමාන ටීෂර්ටයන්ගෙන් සැරසී පැමිණීම ක්‍රිකට් සංස්කෘතියේ සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් ඉකුත් 24 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැහැති පස්වැනි එක්දින තරගයේදී මුලු ප්‍රේක්ෂකාගාරම කහ පැහැයෙන් වර්ණ ගැන්වී තිබිණ. ඒ සුවිශේෂී කරුණක් හේතුවෙනි. රට […]
එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (27 දා) ආරම්භ වනු ඇත. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ප්‍රධාන කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙනු ඇත. ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ යටතේ තරග කිරීමේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 13 වන පරිදි ඇතුළත් වන අතර මූලික වටයේදී එක් කණ්ඩායමකට තරග 12 බැගින් […]
චමරි සහ විශ්මිගේ වාර්තාගත සම්බන්ධතාව අපතේ යයි
[vc_row][vc_column][vc_column_text]පළමු කඩුල්ල වෙනුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික පිතිකාරිණියන් දෙපළක් ගොඩනංවන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව එක් කිරීමට චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත් වුවත් මැද පෙළ පිතිකාරිණියන්ගේ දායකත්වය නොමැතිවීම මත රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (25 දා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද ඉන්දීය කාන්තා පිල හමුවේ කඩුලු 5 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කාන්තා පිලට සිදුවිය. ජයග්‍රහණය සදහා ලකුණු […]
චාමික සහ ප්‍රමෝද් නිසා ශ්‍රී ලංකාවට ‘සැනසිල්ලක්’
[vc_row][vc_column][vc_column_text]චාමික කරුණාරත්නත් මංගල තරගයට සහභාගි වුණු ප්‍රමෝද් මදුශානුත් එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 58 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේදී ලකුණු 160 ක් දක්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ. ඉදිරි පෙළ කඩුලු 8 ම ලකුණු 85 කදී බිඳ […]
දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටියි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමිනි. ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවය. එදා 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු […]
ඉන්දීය පිලට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඉන්දීය පිල අතර තරගාවලි ලබන ජුනි 23 වැනිදා ආරම්භ වනු ඇත. 2018 ශ්‍රී ලංකාවේ කරන […]
පැතුම්ගේ විශිෂ්ඨ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
[vc_row][vc_column][vc_column_text]ලකුණු 292 ක ඉලක්කයක් යෑමේදී එය මුලුමනින්ම තමන්ගේ තරගයක් බවට පත් කරගත් පැතුම් නිස්සංකගේ මංගල එක්දින ශතකය සමඟ රැස් කරන ලද ලකුණු 137 ත්, කුසල් මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 170 ක සම්බන්ධතාව ප්‍රධාන කොට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් […]
කෝල්ට්ස් අවසන් මහ තරගයට
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (15 දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බී.ආර්.සී. පිලට ඒරෙහිව ලකුණු 67 ක ජයක් වාර්තා කළ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. වනාතමුල්ල පී. සරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.4 කදී ලකුණු […]
LPL තෙවැන්නේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මෙම ජුනි මස 14 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවියේ ඒ වෙනුවෙන්ම ස්ථාපනය කොට ඇති https://srilankacricket.lk/lpl-player-registration බැඳිය ඔස්සේ සිය ලියාපදිංචි කටයුතු සිදුකළ යුතු […]
ඕස්ට්‍රේලියා ‘ඒ’ 379 යි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා “ඒ” සහ ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම් අතර සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (14) ආරම්භ වු සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම දිනයේ තරග නිමවීමට මිනිත්තු කීපයක් ඉතිරිව තිබියදී සියලු ක්‍රීඩකයන් දැවී ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 379ක් ලබා සිටියේය. ඕස්ට්‍රේලියා “ඒ” පන්දුවට පහරදීම ඇරැඹු අවස්ථාවේ ආරම්භක පන්දු යවන දිල්ෂාන් මධුශංඛ […]

