[vc_row][vc_column][vc_column_text]තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ අද (14 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 301 ක ඉලක්කයක් ඔස්ට්‍රේලියානුවන් වෙත ලබා දුන්නද වර්ෂාවෙන් සිදුවූ බලපෑම හේතුවෙන් එය පන්දුවාර 44 කදී ලකුණු 282 ක් […]
මැයි මාසයේ ක්‍රීඩකයා ‘ඇන්ජලෝ මැතිව්ස්’
[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මැයි මසට අදාළව නම් කරන ලද ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇනජලෝ මැතිව්ස් නම් කර තිබේ. බංග්ලාදේශයට ඒරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයාව නම් කර තිබේ. ඔස්ට්‍රේලියානු තරග සංචාරයට පෙර පැවැති එම බංග්ලාදේශ තරග සංචාරයේ ටෙස්ට් තරග 2 ට ම ක්‍රීඩා […]
දසුන් ශානක තනි අතට ගෙන ශ්‍රී ලංකාව දිනවයි
[vc_row][vc_column][vc_column_text]අතුරු සිදුරු නැතිව පල්ලකැලේ ක්‍රීඩාංගණයට රැස්වූ ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 25 කදී රැස් කරන ලද රැස් කරන ලද වේගවත් සහ නොබිඳුණු ලකුණු 54 ක ඉනිම හේතුවෙන් ලෝක ශූර ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (11 දා) රාත්‍රියේ සමත්වය. ඒ සමඟම […]
ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ එකට එක කරති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර කොළඹ එස්. එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය 1-1 ක් ලෙසින් අවසන් කිරීමට අද (10 දා) සමත්විය. ලකුණු 313 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඒ පිතිකරුවෝ 49 වැනි […]
කසුන් – මතීෂ වෙනුවට අසිත සහ ප්‍රමෝද් විස්සයි-20ට කැඳවයි
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට නම් කළ කණ්ඩායමේ සිටි වේග පන්දු යවන්නන් දෙදෙනකු වූ කසුන් රාජිත සහ මතීෂ පතිරණ ආබාධවලට ගොදුරුව සිටිති. මේ නිසා ඔවුන් දෙදෙනාටම ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි-20 තරගය අහිමිව තිබේ. කෙසේ වෙතත් ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ නවක වේග පන්දු යවන්නකු වන ප්‍රමෝද් මදුශාන්ව කණ්ඩායමට […]
හිමින් පන්දු යැව්වාට දසුන් ඇතුළු පිරිවරට දඩ
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹදී පැවැති දෙවැනි විස්සයි-20 තරගාවලියේදී නියමිත වේලාවට වඩා වැඩි වේලාවක් පන්දුවාර සංඛ්‍යාව යැවීම සඳහා ගත කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. දසුන් ශානක නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 යවා අවසන් කිරීමට නියමිත කාලයේදී පන්දුවාර 2 ක් අඩුවෙන් යවා […]
අභිමානවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ තෙවැන්න ඇරඹෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාව තවත් පියවරක් ඉදීයට තබමින් සංවිධානය කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිග හැරුම ලබන ජුලි 31 වැනදා සිට ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කොට තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි. ජුලි 31 වැනිදා ආරම්භ වන තරගාවලිය අගෝස්තු 21 දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙනු […]
වෙල්ලාලගේ එක්දින පිලට
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දුනිත් වෙල්ලාලගේව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන […]
විස්සයි-20 තරගාවලියේ ලද පරාජය ‘වනිඳුගේ කෝණයෙන්’
[vc_row][vc_column][vc_column_text]ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගයත් කඩුලු 3 කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමඟ පල්ලකැලේ පැවැත්වීමට නියමිත තෙවැනි තරගයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ ශ්‍රී ලංකාව 0-2 ක් ලෙස ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වෙමිනි. පිට පිටම පැවැති තරග 2 දී පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය මෙම තරගාවලි පරාජය සඳහා සෘජුවම බලපෑවේය. පළමු තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් ජය ගත් නමුත් කඩුලු 3 ක […]
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ශ්‍රී ලංකාවෙන් උපරිම සහයෝගය ලබාදෙනාවා. – අමාත්‍ය රොෂාන් රණසිංහ
[vc_row][vc_column][vc_column_text]ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා (Mr. Katsuki Kataro) සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. ජපානය හා ශ්‍රී ලංකාව අතර තරුණ හුවමාරු වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳවත් දැනට අතරමග නැවතී ඇති ‘නිපෝන් මාරු වැඩසටහන’ යලි ආරම්භ […]
ප්‍රවේශපත්‍රවල සියලු ආදායම් ජනතාවගේ ගැටලු නිරාකරණයට යෙදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම් රට තුළ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබේ. තරගාවලියේ ආරම්භයට පෙර ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (06 දා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා අවධාරණය කරමින් සඳහන් කර […]
රට මට මොනවද කළේ කියා නොවේ මම රටට මොනවාද කරන්නේ කියන හැගීමෙන් වැඩ කරන තරුණ පිරිසක් හදන්න අවශ්‍යයි.
[vc_row][vc_column][vc_column_text]අපි තරුණයා හදන්න අවශ්‍ය වෙන්නේ ස්වොත්සහයෙන් නැඟී සිටින්නයි. රට මට මොනවද කළේ කියා නොවේ මම රටට මොනවාද කරන්නේ කියන හැගීමෙන් වැඩ කරන තරුණ පිරිසක් හදන්න අවශ්‍යයි. රටක් ජාතියක් ලෙස නැගීසිටින්න නම් අපි ඒ ආකල්පමය වෙනස ඇති කරගත යුතුයි’ යැයි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසූයේ […]

