Category: Sinhala

නයිරෝබි ක්‍රිකට් ලීගය අතරමග නවතියි

[vc_row][vc_column][vc_column_text] කෙන්යාවේ නයිරෝබි නුවර ආරම්භ වූ “නයිරෝබි ක්‍රිකට් ලීග්” තරගාවලිය අතරමග නවතා දමා තිබෙනවා. සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණු මෙම තරගාවලිය සැප්තැම්බර් 18 ආරම්භ වන බව පැවසුණ ද, එය ආරම්භ වූයේ සැප්තැම්බර් 21 වනදායි. එදින තරග දෙකක් සහ දෙවන දිනයේ පළමු තරගයත් සාර්ථකව අවසන් වී තිබෙනවා. තරගාවලියේ සිව්වන තරගය සඳහා කාසියේ වාසිය […]

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පහලට යයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ දිනයේදී පැවැත්වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොල්කටා නායක ඉයන් මෝගන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඊයේ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් රොහිත් ෂර්මා විසින් දරනු ලැබීය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගන්නට සමත් වූයේ පළමු කඩුල්ල වෙනුවෙන් […]

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලෝක කුසලාන තරගාවලියට එක්වෙයි ?

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට නියමිත බවට වාර්තා වෙයි. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා සංචිතය සමගින් ලෝක කුසලාන තරගාවලියට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත. ඕනෑම විදෙස් තරගාවලියක් වෙනුවෙන් එක් තේරීම් කමිටු සාමාජිකයෙක්හට කණ්ඩායම සමගින් සංචාරය කිරීමේ අවස්ථාව […]

ශ්‍රී ලංකා A හා 19න් පහළ කණ්ඩායම් වලට යළිත් තරගාවලීන් !!!

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මසදී මෙරට සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව පාකිස්තාන A කණ්ඩායම මෙරටදී සිව්දින තරග දෙකකට හා සීමිත පන්දුවාර එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග සියල්ලම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙරටදී එක්දින තරග 5කට […]

දේශීය ක්‍රිකට් පිටිය යළි සක්‍රීය වෙයි !!!

[vc_row][vc_column][vc_column_text]පසුගිය සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිතව තිබූ දේශිය ක්‍රිකට් තරගාවලීන් කල් දැමීමට සිදුවූයේ රට තුළ පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙනි. එළෙසින් කල් දැමුණු දේශීය ක්‍රිකට් තරග එළඹෙන ඔක්තෝබර් මස 20වනදා ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවට ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සදහන් කරයි. ඊයේ දිනයේදී සියලුම ක්‍රීඩා සමාජයන් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊමේල් පණිවිඩයක් යොමු […]

Galle Gladiators පිළ මෙවර LPL ශූරතාවය දිනාගනීවි – Nadeem Omar

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියරේදී අනුශූරතාවයෙන් සෑහෙන්නට Galle Gladiators කණ්ඩායමට සිදුවූයේ අවසන් මහා තරගයේදී Jaffna Stallions කණ්ඩායම හමුවේ පරාජයට පත් වීම හේතුවෙනි. නමුත් කණ්ඩායමේ හිමිකරු නදීම් ඕමාර් සදහන් කොට ඇත්තේ දෙවන අදියර වෙනුවෙන් වඩාත් ශක්තිමත්ව පැමිණීමට සූදානම් වන ගැලැඩියේටර්ස් වරුන් මෙවර ශූරතාවය හිමිකරගනු ඇතැයි තමාට හැගෙන බවයි. මෙම වසරේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් දෙවන […]

දිල්ලිය යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට !!!

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරය. කාසිය වාසිය හිමිකරගත් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව සන්රයිසස් ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසෙන්නේ කඩුලු රකින ක්‍රීඩක සහා සමගින් ඩේවිඩ් වෝනර්ය. මුහුණ දුන් තෙවන පන්දුවේදීම ඩේවිඩ් වෝනර් ලකුණු නොලබා දැවීයන්නේ ඇන්රිච් නෝකියාගේ […]

මම තදින්ම විශ්වාස කරන වචනය වෙනස් වීම- කුසල් මෙන්ඩිස්

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිටවීමේ චෝදනාව හේතුවෙන් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්හට තරග තහනමක් පැණවිණි. ඉදිරියේදී ආරම්භ වීමට නියමිත දේශීය තරගවාරය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එම ක්‍රීඩකයන් තිදෙනාහට අවස්ථාව හිමිවන බවට පසුගියදා පුවත්පත් වාර්තා පළ විය. හිටපු ශ්‍රී ලංකා නායකයෙකුගේ අනුදැනුම යටතේ ශ්‍රී ලංකා දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් SSC […]

SLC denies allegations leveled by certain media reports

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket vehemently denies allegations leveled by certain media reports, which cited that some of the players in the Sri Lanka National team, who played in the T20i series against South Africa, did not fully commit themselves or deliberately underperformed on the field. Sri Lanka Cricket has not received such a complaint from the […]

මාධ්‍යයෙන් එල්ල වන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර සිටියි

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් පූර්ණ කැපවීමකින් තොරව, හිතා මතාම දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ බවට ඇතැම් මාධ්‍ය විසින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියි. එවැනි ක්‍රීඩකයින් සම්බන්ධව කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැති බවද ක්‍රිකට් […]

St Kitts and Nevis Patriots කණ්ඩායම පළමු වරට CPL ශූරතාවය දිනාගනී.

[vc_row][vc_column][vc_column_text]නවවන කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. අවසන් මහා තරගය වෙනුවෙන් මෙවර සුදුසුකම් ලැබූයේ ඇන්ඩ්‍ර ෆ්ලෙචර්ගේ නායකත්වයෙන් යුතු ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම හා ඩ්වෙයින් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුතු ශාන්ත කිට්ස් & නෙවිස් ප්‍රිටියට්ස් කණ්ඩායමයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඇන්ඩ්‍ර ෆ්ලෙචර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. නමුත් ශාන්ත ලුසියා ඉනීමට ලකුණු 25ක් එක්වන […]

දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

[vc_row][vc_column][vc_column_text]කුවින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් එක්ව ගොඩ නංවන ලද නොබිඳුණු ලකුණු 121 ක සම්බන්ධතාව මත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අද (14 දා) සමත්වූහ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ලද ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 3-0 ක් ලෙසද සංචාරකයෝ ජය වාර්තා කිරීමට සමත්වූහ. ශ්‍රී […]

Back To Top