බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර පැවැති දෙවැනි තුන්දින තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම අද (04 දා) සමත්වූවේය. ඒ් අනුව තරග 2 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට […]
Asia Cup 2025 Super 4 | Sri Lanka Vs Bangladesh
Click the picture for more pictures in Flicker !
Bangladesh tour of Sri Lanka | 2nd Test | Day 01
Click the picture for more pictures in Flicker ! Coverage Powered by – LG Abans & Commercial Bank PLC
Bangladesh tour of Sri Lanka | 1st Test | Day 02
Click the picture for more pictures in Flicker ! Coverage Powered by – LG Abans & Commercial Bank PLC
තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නැවතත් සමුගනී
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව නිවේදනය කළේ කර තිබෙනවා.මීට පෙරද ඔහු තම සමු ගැනීම ප්‍රකාශයට පත් කළා.තමීම් ඉක්බාල් 2023 වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා. ඒ දිගින් දිගටම කණ්ඩායම ජාත්‍යන්තර පිටියේදී අසාර්ථක වීම හේතුවෙන්. නමුත් පැය 24ක් ගතවීමටත් මත්තෙන් තමීම් ඉක්බාල් එම තීරණය වෙනස් කරමින් […]
17 පහල ක්‍රිඩකයන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරයි
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් අතර පැවති පළමු තුන් දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 285 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 252 යි. අනතුරුව ශ්‍රී ලංකා […]
ඇෆ්ගනිස්තානය එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගනි
බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා. ඊයේ පැවති තුන්වැනි එක්දින තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 5 කින්. සාජා හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, බංග්ලාදේශ කණ්ඩායමයි. ඒ අනුව, ඔවුන් පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් රැස් කළා. මොහොමඩ් මහ්මදුල්ලා ලකුණු […]
Women’s Asia Cup | Sri Lanka Vs Bangladesh | Photo’s
රට වෙනුවෙන් දිගටම තරඟ ජයග්‍රහණය කිරීමයි මගේ අරමුණ – චරිත් අසලංක
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ පළමු තරඟයම ජයග්‍රහණයකින් ආරම්භ කරමින් තරඟාවලියේ මීළඟ කොටස වෙතට අවතීර්ණ වුණා. මෙහිදී ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කළේ ලකුණු 172 ක ඉලක්කයක් සාර්ථකව හඹා යෑම සිදු කරමිනි. ශ්‍රී ලංකාව වෙතට ජයග්‍රහණය ගෙන ඒමේ නියමුවා ලෙසින් කටයුතු කළේ අංක 3 පිතිකරු ලෙසින් පිටියට […]
දුනිත් වෙල්ලාලගේට නායකත්වය !
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. එළඹෙන ඔක්තෝබර් මස 15වනදා ආරම්භ වන තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිවී ඇත. දකුණත් පිතිකරුවෙකු හා වමත් දගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුනිත් වෙල්ලාලගේ දේශීය ක්‍රිකට් පිටියේදී ලන්කන් […]

