Tag: ceylon athletics

ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටු රුමේෂ් තරංග ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවේ

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව , ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ, රුමේෂ් තරංග ක්‍රීඩකයා, අද ( අගෝස්තු 14) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී , තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. මෙහිදී පැවති සාකච්ඡාවේ […]

නදීෂා ලේකම්ගේ ඔලිම්පික් සිහිනයට ලං වෙද්දී යුපුන් යළිත් ආබාධයට ලක් වෙයි

102වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය අද දෙවන දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අද දිනයේදී වැඩි කතාබහට ලක් වූ තරග ඉසව්වන් බවට පත් වූයේ කාන්තා හෙල්ල විසිකිරීම, පිරිමි මීටර් 100 සහ 400 යි. අද උදෑසනම පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 55.77ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වුණා. මෙම දක්ෂතාවත් සමගින් […]

හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා නාමය බැබලවූ වරුණ ලක්ෂාන් දයාරත්න මලල ක්‍රීඩා ක්‍රීඩක දිවියට සමුදෙයි

[vc_row][vc_column][vc_column_text] 1988 මැයි 14 වන නාත්තන්ඩිය පහළ කොටිට්‍යමුල්ල දී ඉපදී ධම්මිස්සර ජාතික පාසලෙ ඉගෙනුම ලබා 2002 වර්ෂයේ දී වයස අවුරුදු 15න් පහළ හෙල් ල විසි කිරීම ආරම්භ කලේය දෙමාපියන් වැඩිමහල් සහෝදරිය ගේ හා පසුව බිරිඳගේ හා පුතුගේ සහය මත වරුණ වසර 21 ක්‍රීඩා ජිවිතය සාර්ථකව නිම කිරීමට හැකි විය.ජාත්‍යන්තර තරගයක දී කනිෂ්ඨ ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීමෙන් […]

Back To Top