නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් අනුව පෙරමුණ හිමිකරගැනීමට පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනකු වන බාබර් අසාම් සහ ශහීන් අෆ්‍රිඩි සමත් වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර එක්දින පිටියේ පිතිකරුවන් අතර ප්‍රමුඛයා බවට බාබර් අසාම් පත්වද්දී පන්දු යවන්නන් අතර ප්‍රමුඛයා බවට ශහීන් අෆ්‍රිඩි පත් වී ඇත. ශහීන් අෆ්‍රිඩි පන්දු යවන්නන් හත්දෙනෙකු පහළ ස්ථානයන්ට ඇද දමමින් මෙලෙස ශ්‍රේණිගතකිරීම් වල ඉහළටම පැමිණීමට […]
Wankhede ක්‍රීඩාංගණය මට විශේෂයි – ඉන්දීය නායක රොහිත් ෂර්මා
බ්‍රහස්පතින්දා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන ගැටුමට පෙර, ඉන්දීය නායක රෝහිත් ෂර්මා පැවසුවේ එය තමාට විශේෂ ස්ථානයක් බවයි. ICC සමග පැවති සාකච්ඡාවදී රෝහිත් ෂර්මා වන්කඩේ ක්‍රීඩාංගනය සමඟ ඇති ඔහුගේ චිත්තවේගීය සම්බන්ධතාවය පිළිබඳව සදහන් කොට ඇත. වන්කඩේ මට විශේෂ ස්ථානයක්, මගේ හොඳම ස්ථානය තමයි මේක. මම අද ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඉන්නේ […]
අයර්ලන්ත සීමිත පන්දුවාර නායකත්වය පෝල් ස්ටර්ලින්ට
පෝල් ස්ටර්ලින් අයර්ලන්තයේ සීමිත පන්දුවාර නායකයා ලෙස පපත්කොට ඇත. මින් පෙර අයර්ලන්ත සීමිත පන්දුවාර කණ්ඩායම් නායකත්වය හෙබවූ ඇන්ඩි බල්බර්නි ඉදිරියේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඔහුගේ භූමිකාව දිගටම ඉටුකරනු ඇත. 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අයර්ලන්තය අපොහොසත් වීම හේතුවෙන් ටෙස්ට් නායකත්වයේ රැඳී සිටින බල්බර්නි ඉල්ලා සීමිත පන්දුවාර නායකත්වයෙන් ඉල්ලා අස්විය. ස්ටර්ලින් 2008 වසරේ අයර්ලන්තය වෙනුවෙන් […]
White Board එක පසුපස තිබූ සැලසුම පිළිබඳව ඇෆ්ගනිස්තාන පුහුණුකරුගෙන් හෙළිදරව්වක්
ඇෆ්ගනිස්ථානයේ ඉවසිලිවන්ත හඹායාම වයිට් බෝඩ් එකක ලියා තිබූ සරල සැලැස්ම අනුගමනය කරන ආකාරය ඊයේ තරගය නැරඹූ ඔබට දැකගන්නට හැකිවිය. රූපවාහිනී කැමරා මගින් පන්දුවට පහර දීමේ සැලැස්මක් වයිට් බෝඩ් එකක ලියා තිබෙනු පෙන්වූ අතර එහි එක් එක් පන්දුවාර 10 සඳහා ඉලක්කගත ලකුණු සංඛ්‍යාවක් සටහන් කොට තිබුණි. වඩාත් සංකීර්ණ උපක්‍රම නොවුනත් එම ක්‍රමය පිළිබඳව පුහුණුකරු ජොනැතන් ට්‍රෝට් […]
සිම්බාබ්වේ සතුවූ පරාජයන්ගේ වාර්තාව ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවෙයි.
එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ වැඩිම පරාජයන් ලද කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී පත් විය. ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයද පරාජයට පත් වීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය පුරාවට තරග 43ක් පරාජයට පත් වී ඇත. මින් පෙර වැඩිම පරාජයන් ලද කණ්ඩායම බවට පත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් […]
පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙසින් කටයුතු කළ පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉන්සමාම් උල් හක් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පකිස්ථාන කණ්ඩායම බලාපොරොත්තු වූ දස්කම් නොදැක්වීම හමුවේ ඉන්සිගේ මෙම ඉල්ලා අස්වීම සිදු විය. ඉන්සමාම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී සකා අෂ්රෆ් වෙත සඳුදා (ඔක්තෝබර් 30) […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ සොඳුරුතම තරග දිරිගන්වන්නාගේ දිවිසැරිය නිමවෙයි!
ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන්ගේ ජනාදරයට පත් පර්සි Uncle නාමයෙන් හදුන්වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු ශ්‍රී ලංකාවේ සිට ප්‍රමුඛතම ක්‍රිකට් තරග දිනවන්නා ලෙසින් හැඳින්විය හැකි ක්‍රිකට් වලට දැඩි ඇල්මක් දැක්වූ පුද්ගලයෙකි. මිය යන විට 87 හැවිරිදි වියෙහි පසුවූ පර්සි අබේසේකර මහතා කලක සිට අසනීප තත්වයෙන් පසුවිය. සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
ICC World Cup 2023 | Sri Lanka Vs Afghanistan – 6th Match
අපි 2015 ඉදන් ක්‍රීඩකයෝ හදලා නෑ – මුත්තයියා මුරලිදරන්
ICC ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අනෙක් කණ්ඩායම් වලට සාපේක්ෂව ඉන්දියාවට වැඩි අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළ අතර ටෙස්ට්, විස්සයි විස්ස සහ එක්දින යන ක්‍රීඩාවේ ආකෘති තුනම අනාගතයේදී පැවතිය යුතු බවද ඔහු සදහන් කොට ඇත. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වෙන පූනේහිදී මාධ්‍ය වෙත අදහස් […]
වර්ල්ඩ්කප් එක ඉවර වෙද්දි 100 ඒවා දෙකක් තුනක් ගහන්න තමයි උත්සහ කරන්නෙ – පැතුම් නිස්සංක
මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය තුළ පිට පිට අර්ධ ශතක හතරක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් විය. එමෙන්ම 2017 වසරෙන් පසුව එක්දින ලකුණු 1000 සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වන්නටද පැතුම්ට හැකිවිය. Ceylon Sports වෙතට අදහස් දක්වමින් පැතුම් නිස්සංක පළකළ අදහස් මේ. ඇත්තටම මගේ දක්ෂතා ගැන ලොකු සතුටක් […]
2025 ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලැබීම මෙවර ලෝක කුසලානය මත තීරණය වෙයි
2023 ලෝක කුසලානයේ ලීග් අදියර අවසානයේ හොඳම කණ්ඩායම් හත සහ සත්කාරක පාකිස්තානය 2025 ICC ශූරයන් ගේ කුසලානයට තරඟ වදින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තහවුරු කොට ඇත. කණ්ඩායම් අටක් සහභාගි වන මෙම ඉසව්ව අවසන් වරට 2017 වසරේදී පැවැත්විණි. එවර ශූරයන් ලෙසින් කිරුලු දැරුවේ පාකිස්තාන කණ්ඩායමයි.2025 චැම්පියන්ස් කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රමය 2021 දී ICC මණ්ඩලය […]