නවතම ජාත්යන්තර ටෙස්ට් ක්රිකට් ශ්රේණිගතකිරීම් අනුව පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙන්නට ප්රභාත් ජයසූරිය සමත් වී ඇත. ඒ අනුව රේටින් 783ක් ලබාගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්රේණිගතකිරීම් අනුව හයවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ප්රභාත් ජයසූරිය සමත් වී ඇත. ටෙස්ට් පිතිකරුවන් ශ්රේණිගත අනුව හිටපු නායක දිමුත් කරුණාරත්න 9 වැනි ස්ථානය එලෙසින් ම රැකගන්නට සමත් වද්දී දිනේෂ් […]
බංග්ලාදේශයට රංගන හේරත්ගේ සේවය අහිමි වෙයි
ශ්රී ලංකා හිටපු දගපන්දු යවන ක්රීඩක රංගන හේරත් බංග්ලාදේශ ක්රිකට් මණ්ඩලය ගෙන ආ නව යෝජනාව ප්රතික්ෂේප කොට ඇත. බංග්ලාදේශ ක්රිකට් ආයතනය විසින් රංගන හේරත් එරට දගපන්දු උපදේශක ලෙසින් පත් කිරීමේ යෝජනාවක් ගෙන ආ අතර රංගන හේරත් එම යෝජනාව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු වී ඇත. බංග්ලාදේශ ක්රීඩකයන් මේ දිනවල BPL තරගාවලිය වෙනුවෙන් ක්රීඩා කරන […]
Legends Cricket Trophy තරගාවලියේ දෙවන අදියර ශ්රී ලංකාවේදී
දෙවන වරට පැවැත්වෙන Legend Cricket Trophy තරගාවලිය මෙවර ශ්රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කොට ඇත. ඒ අනුව කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ලොව පුරා සිටින ක්රිකට් පුරාවෘත්ත රැසක් එක්වනු ඇත. මෙවර තරගාවලිය පන්දු 90කින් සමන්විත තරගාවලියක් ලෙසින් පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වනුයේ දිල්ලි ඩෙවිල්ස්, කලම්බු ලයන්ස්, පංජාන් රෝයල්ස්, රාජස්ථාන් කිංග්ස්, නිව්යෝර්ක් ස්ට්රයිකර්ස් හා චටිස්ගාර් […]
Sri Lanka Vs Afghanistan Only Test | Day 04
Sri Lanka Vs Afghanistan Only Test | Day 03
Sri Lanka Vs Afghanistan Only Test | Day 02
Afghanistan tour of Sri Lanka Only Test | Day 1
ජාත්යන්තර ක්රිකට් කවුන්සිල වාර්ෂික මහා සභාරැස්වීම ශ්රී ලංකාවේ දී
ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා සහ ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව ශ්රී ලංකාවට පනවා තිබූ ජාත්යන්තර ක්රිකට් තහනම ඉවත් විය. එමෙන්ම මෙරටට අහිමි වීමට තිබූ ICC වාර්ෂික මහ සභා සමුළුව 2024 ජූලි මස 19 වන දින සිට 22 වන දින දක්වා ශ්රී ලංකාවේ දී පැවැත්වීමට ICC ය තීරණය කර ඇත. ක්රීඩා […]
Asian Legends ලීගයට දින නියම වෙයි
World Sports Group පළමු වරට සංවිධානය කරන Asian Legends ලීග් තරගාවලිය පිළිබඳව නිළ වශයෙන් ප්රකාශයට පත් කිරීම ඊයේ දිනයේ සිදුවිය. විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් රටවල් 5ක් නියෝජනය කරමින් පැරණි ක්රීඩකයන් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලිය වෙනුවෙන් ශ්රී ලංකා ලයන්ස්, ඇෆ්ගනිස්ථාන් පතාන්ස්, බංග්ලාදේශ් ටයිගර්ස්, පාකිස්තාන් ස්ටාර්ස් හා ඉන්දියන් රෝයල්ස් යන කණ්ඩායම් […]
අවසන් වූ IPL තරගාවලියේ දී දෝනි තමාට දුන් අවවාදයක් ගැන මහීෂ් සිහිපත් කරයි
එක්සත් අරාබි එමීර් රාජ්යයේ පැවති ජාත්යන්තර ලීග් T20 තරගාවලිය අතරතුරදී අදහස් දක්වමින් ශ්රී ලංකා දඟ පන්දු යවන ක්රීඩක මහේෂ් තීක්ෂණ 2023 IPL අවසන් තරඟයෙන් පසු සිදුවීමක් විස්තර කළේය. MS දෝනි සිදුකළ ප්රකාශය තීරණාත්මක බව මහීෂ් සදහන් කොට ඇත. ” අවසන් මහා තරගයෙන් පසු මටයි මතීෂටයි යන්න වුණා. අවසන් තරගයෙන් පසු පැවති සාදයෙන් අනතුරුව පිටත්ව යාමට […]
ආසියානු ක්රිකට් මුල් පුටුව යළිත් Jay Shah ට
ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පිට පිට තෙවන වරටත් ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් වී ඇත. ෂාගේ සේවා දිගුව දෙවන වරටත් ශ්රී ලංකා ක්රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් යෝජනා කරන ලද අතර බාලි හිදී පැවති වාර්ෂික සම්මලේනයේදී එම යෝජනාව ඒකමතිකව සම්මත විය. ජේෂා සභාපති ධූරය දරන සමයේදී ආසියානු ක්රිකට් කවුන්සලය මගින් 2022 […]

