2035 වසර දක්වා ශ්‍රී ලංකාව කිසිදු ප්‍රධාන අයි.සී.සී. පිරිමි ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය නොදරන බවට මෑතකදී පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ස්ථාවරය පැහැදිලි කර සිටියි. 2024 සිට 2031 දක්වා කාලසීමාවට අදාළ අයි.සී.සී. පිරිමි සීමිත පන්දුවාර තරගාවලි සඳහා සත්කාරකත්වය වෙන් කිරීම සම්බන්ධයෙන් වන තීරණ අයි.සී.සී.ය විසින් 2021 නොවැම්බර් 16 වැනිදා ප්‍රකාශයට පත් […]

