Tag: Slider

අතපසුවීම් නිවැරදි කර ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලි ජයකට සැරසෙයි

[vc_row][vc_column][vc_column_text] දෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේ පිල තියුණු ජයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයට පත්ව තිබීම නිසා හෙට (21 දා) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සත්කාරක ශ්‍රී ලංකාවටත් සංචාරක සිම්බාබ්වේ පිලටත් තීරණාත්මක එකකි. හෙට තරගයෙන් ජය වාර්තා කරගනු ලබන කණ්ඩායමට තරගාවලිය ජය ගැනීමේ අවස්ථාව හිමිවනවාට අමතරව 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා […]

චමරිගේ දෙවැනි අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකාව පෙරට

[vc_row][vc_column][vc_column_text]පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ තරග වැදි දෙවැනි තරගය වූ කෙන්යාවට එරෙහි තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අද (20 දා) පෙරවරුවේ සමත්විය. ක්වාලලාම්පූර්හි කින්රාරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමු පන්දුවට පහර දුන් […]

දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් පිලට

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2021 වසරට අදාළව ප්‍රකාශයටපත් කරන ලද වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද ඇතුළත්ව සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින්ද කටයුතු කරනු ලබන කරුණාරත්න ඇතුළත් ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ලෝක ටෙස්ට් ශූරතාවලියේ කිරුළ දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් නම් කර තිබේ. නම් කරන ලද හොඳම ටෙස්ට් කණ්ඩායමට ඉන්දියාව […]

NSL තරගාවලියට කණ්ඩායම් නම් කෙරෙයි

[vc_row][vc_column][vc_column_text]මෙම මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත නැෂනල් සුපර් ලීග් හෙවත් එන්.එස්.එල්. 2022 තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත කණ්ඩායම් කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ කණ්ඩායම් 5 මෙහෙයවීමේ වගකීම එක්දින නායක දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ අශාන් ප්‍රියන්ජන් වෙත භාර දී තිබේ. නම් කරන ලද කණ්ඩායම් සියල්ලටම ජාතික සංචිතයේ […]

ලොව හොඳම විස්සයි-20 කණ්ඩායම අතරත් වනිඳුට තැනක්

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2020 වරට අදාළව ප්‍රකාශයට පත් කරන ලද අයි.සී.සී. වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේදී එම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගවද ඇතුළත් කර තිබේ. මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්ව නම් කර තිබේ. නම් කරන ලද කණ්ඩායමට පාකිස්තානයෙන් ක්‍රීඩකයෙන් තිදෙනකු, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් තිදෙනකු, ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලත්ය, ශ්‍රී ලංකාව […]

‘නැෂනල් සුපර් ලීග්’ එක්දින තරගාවලිය ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]මෙරට පවත්වනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලි අතර ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන ‘නැෂනල් සුපර් ලීග්’ (NSL) -2022 තරගාවලිය  ජනවාරි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය බවට පත්වන නැෂනල් සුපර් ලීග් තරගාවලිය එක්දින සීමිත පන්දුවාර තරගාවලියෙන් ආරම්භ වන අතර එය නිමාවට පත්වූ වහාම […]

දසුන්ගේ ශතකය අපතේ යයි

[vc_row][vc_column][vc_column_text]එක්දින තරග දිවියේ පළමු ශතකය ලබා ගැනීමට දසුන් ශානක සමත් වුවද,  පළමු තරගයට වඩා පන්දු යැවීමේ එල්ලය මෙන්ම පතිත කිරීම වඩාත් නිවැරදිව පවත්වාගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත්වීම නිසා දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 22 ක අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට අද (18 දා) රාත්‍රියේදී සිදුවිය. ටෙන්ඩායි චටාරාගේ පන්දුවකට මිඩ් විකට් කළාපයට ඉහළින් එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් […]

නායක වෙල්ලාලගේ පෙන්වු විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවයන්ගෙන් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට ළක්කරයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ ලකුණු 27කට කඩුලු පහක් දවා පසුව ලකුණු 52ක් රැස්කරමින් තුන් ඉරියව්වේම දැක්වූ විශිෂ්ට දක්ෂතා මත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර 19න් පහළ ලෝක සූරතාව හිමිකර ගනු ඇතැයි අපේක්ෂා කළ කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව පන්දු 78ක්ම ඉතිරිව තිබියදී කඩුලු හතරකින් පරාජයට පත්කිරීමට අවස්ථාව උදාවිණි. බටහිර […]

ශ්‍රී ලංකා කාන්තා පිලට වාර්තා ගත ජයක්

[vc_row][vc_column][vc_column_text]පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව සහභාගිවූ පළමු තරගයෙන් ලකුණු 109 ක වාර්තා ගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (18 දා) සමත්විය. මැලේසියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 182 ක් රැස් කරන ලදුව, ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා […]

වාර්තාගත ජයකින් ශ්‍රී ලංකාව තරගාවලිය අරඹයි

[vc_row][vc_column][vc_column_text]ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී මෙතෙක් කණ්ඩායමක් හඹා ගිය ඉහළම ඉලක්කයේ වාර්තාව බවට පත්වූ ලකුණු 297 ක ඉලක්කය පන්දු 9 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (16 දා) හැකියාව ලැබිණ. 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුස්සන් බවට පත්වීමේ අරමුණ කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ප්‍රසාද ලකුණු මල්ලට […]

පැතුම් නිස්සංකගේ නව වසරේ බලාපොරොත්තුව

[vc_row][vc_column][vc_column_text]සිම්බාබ්වේට එරෙහි එක්දින තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා පිලට පැහැදිළි අරමුණක් තිබිණ. ඒ ලබන 2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායමට 8 අතරට පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රසාද ලකුණු එක්කාසු කර ගැනීමය. එම තත්ත්වය යටතේ සිම්බාබ්වේට එරෙහිව ආරම්භ වුණු එක්දින තරගාවලියේදී 3-0 ක ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව සටනට පිවිසියේය. එහි පළමු කඩඉමේදී ඉලක්ක අසීරු […]

Back To Top