[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
St Peter’s College Vs Royal College | Dialog Schools Rugby 2023
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka A Vs South Africa A – 2nd Unofficial ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka A Vs South Africa A – 1st Unofficial ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ඇෆ්ගනිස්තානු පිල ශ්‍රී ලංකාවට
[vc_row][vc_column][vc_column_text]තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24 දා) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය වන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහි මෙම එක්දින තරගාවලිය වේ. මෙම තරග 3 ම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙසින් පැවැත්වේ. දෙරට අතර […]
ශම්මි සිල්වා මහතා සභාපති අසුනේ වැඩ අරඹයි
[vc_row][vc_column][vc_column_text]2023 සිට 2025 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ ශම්මි සිල්වා මහතා අද (22 දා) දහවල් කාලයේදී සිය ධුරයේ වැඩ රාජකාරී ආරම්භ කළේය. ඒ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන විට එම නිලවරණයෙන් තේරී පත්වූ සෙසු නිලධාරීන්ද ඒ අතර විය. මෙවර නිල වරණයේදී ද නිතරගයෙන් තේරී පත්වූ ශම්මි සිල්වා […]
ඉතිහාසගත වන LPL සිව්වැන්නේ ක්‍රීඩකයින් තේරීම ජුනි 11
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් මෙතෙක් පැවැති ක්‍රමවේදය වූ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්‍රමවේදය වෙනුවට සිවුවැනි අදියරයේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. මෙතෙක් ලෝක ක්‍රිකට් පිටියේ පවත්වා ඇති පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලීගයන්හි ක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩකයින් තෝරා ගනු ලබන දෙවැනි ලීගය […]
ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට
[vc_row][vc_column][vc_column_text]2023 වසර අගදී න්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කාල සටහන නිකුත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. ජුනි මස 18 වැනිදා සිට ජූලි මස 09 වැනිදා දක්වා රටවල් 10 කගේ සහබාගිත්වයෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන […]
විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
[vc_row][vc_column][vc_column_text]නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය සඳහා අද (20 දා) අළුයම නවසීලන්තය බලා ගිය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනා සමඟ කණ්ඩම්බි ද පිටත්ව ගියේය. මෙතෙක් පැවැති එල්.පී.එල්. තරගාවලි ත්‍රිත්වයේදීම ජැෆ්නා කණ්ඩායම ශූරතාව දක්වා […]
23 න් පහළ අවසන් සටන අද සහ හෙට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා තරගය හෙට සහ අනිද්දා (මාර්තු මස 21 හා 22) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික තලයට පිවිසෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලෙන හොදම තරගකාරී අවස්ථාවක් ලෙස […]
පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (20 දා) සමත්විය. සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් පිල නියමිත පන්දුවාර […]
ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
[vc_row][vc_column][vc_column_text]දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 58 ක පරාජයක් අද (20 වැනිදා) අත් වින්දේය. පළමු තරගයේදී අවසන් පන්දුවේදී ජයග්‍රහණය වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 2-0 ක් ලෙස ජයගත්තේය. ඉනිමක […]

