[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මූලික වටයේ තමන් මුහුණ දෙන තීරණාත්මකම තරඟයට ක්‍රීඩා කිරීමට අද දිනයේදී සූදානම් වනවා. ඒ සාජා ක්‍රීඩාංගනයේදීයි. මෙම තරඟය පරාජයට පත් වීම කණ්ඩායම් ද්විත්වයටම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සෑහෙන තරම් මකා දැමීමකි. මේ නිසාවෙන්ම කණ්ඩායම් ද්විත්වයටම ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වනවා. තරඟය තුළ කණ්ඩායම් ද්විත්වයටම වැදගත් වන කාරණා පහත පරිදි හඳුනාගත හැකියි, පිතිකරුවන් […]
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි විස්ස ඉතිහාසය!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අද දින පැවැත්වීමට නියමිත වී තිබේ. මෙම තරඟයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වලදී තුන් වතාවක් එකිනෙකා මුණගැසී ඇති අතරම ඉන් ජයග්‍රහණ 2ක් දකුණු අප්‍රිකාවටද එක් තරඟයක ජය ශ්‍රී ලංකාවටද හිමි වී තිබේ. මේ […]
#ICCT20WC | Sri Lanka Vs Australia – Fan Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
#ICCT20WC | Sri Lanka Vs Australia – Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
අපි ලබාගත්ත ආරම්භය පවත්වා ගත්තේ නෑ – දසුන් ශානක
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ සහභාගී වූ දෙවන තරඟය අද දිනයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7කින් පරාජයට පත් වුණා. තරඟය අවසානයේදී තරඟයේ වීරයා ලෙසින් පන්දුවාර 4ක් තුළ ලකුණු 12 කට කඩුලු 2ක් බිඳ හෙලමින් සුපිරි පන්දු යැවීමක් පෙන්වූ ඇඩම් සැම්පා නම් වුණා. තරඟයෙන් අනතුරුව ඕස්ට්‍රේලියා නායක ආරොන් ෆින්ච්, ශ්‍රී ලංකා […]
Sri Lanka Practices ahead of Australia
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
මහීශ් එනවිට ස්ටාක් ආබාධයකට ලක්වේ
[vc_row][vc_column][vc_column_text] 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ තරඟ වදින දෙවන තරඟය ලෙසින් ඕස්ට්‍රේලියාව සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟය ඩුබායි හීදී ක්‍රියාත්මක වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට මෙතෙක් මෙවර ලෝක කුසලානයේදී හමුවන ප්‍රභලතම ප්‍රතිවාදියා ලෙසින් ඕස්ට්‍රේලියාව හැඳින්වීමට හැකි වනවා. කෙසේ වුවත් මේ දින වලදී ඕස්ට්‍රේලියා කණ්ඩායම තමන්ගේ රිද්මය ගිළිහී ගිය තත්ත්වයක […]
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය!
[vc_row][vc_column][vc_column_text]2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරඟය ලෙසින් ඕස්ට්‍රේලියාව සමග තරඟ වැදීමට නියමිත වේ. මෙම තරඟයට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව හමුවෙමින් තුන් වතාවක් විස්සයි විස්ස ලෝක කුසලාන වලදී තරඟ වැදී අතර එම තරඟ වලදී දෙවතාවක් ඕස්ට්‍රේලියාවද එක් වතාවක් ශ්‍රී ලංකාවද ජයග්‍රහණය හිමිකරගෙන ඇත. මෙම ලිපියෙන් එම ඉතිහාසය […]
#ICCT20WC | South Africa Vs West Indies – Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශය අන්ත පරාජයකට ඇද දමති
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූ චමිඳු වික්‍රමසිංහගේ සුපිරි හරඹය හමුවේ පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (25 වැනිදා) හැකියාව ලැබිණ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජ්‍යෙෂ්ඨයින් කඩුලු 5 ක ජයග්‍රහණයක් වාර්තා කොට පැය 24 […]
Moose Clothing Company finds “the perfect fit” with Sri Lanka Rugby Sevens 2021!
[vc_row][vc_column][vc_column_text]Rugby is like War – Easy to start, difficult to stop and Impossible to Forget With these words etched in the hearts and minds of all Rugby enthusiasts in Sri Lanka and Sri Lankan Fans out of Sri Lanka, Sri Lanka Rugby is so proud to inform all its supporters, that after a hiatus of […]
ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියටම
[vc_row][vc_column][vc_column_text]මෙතෙක් කලක් අඩුපාඩුව පැවැති අංක 3 පිතිකරණ ස්ථානය සඳහා සාර්ථකම පිතිකරුවා තමන් බව ඔප්පු කරමින් චරිත් අසලංක ගොඩ නවන ලද ලකුණු 80 ක නොබිඳුණු ඉනිමත්, 30 වැනි උපන්දිනය, පළමු විස්සයි-20 අර්ධ ශතකයෙන් සරසා ගැනීමට භානුක රාජපක්ෂ සමත්වීමත්වීම නිසා සුපිරි 12 තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී […]

