[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
රට වෙනුවෙන් දිගටම තරඟ ජයග්‍රහණය කිරීමයි මගේ අරමුණ – චරිත් අසලංක
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ පළමු තරඟයම ජයග්‍රහණයකින් ආරම්භ කරමින් තරඟාවලියේ මීළඟ කොටස වෙතට අවතීර්ණ වුණා. මෙහිදී ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කළේ ලකුණු 172 ක ඉලක්කයක් සාර්ථකව හඹා යෑම සිදු කරමිනි. ශ්‍රී ලංකාව වෙතට ජයග්‍රහණය ගෙන ඒමේ නියමුවා ලෙසින් කටයුතු කළේ අංක 3 පිතිකරු ලෙසින් පිටියට […]
ශ්‍රී ලංකා යෞවනයෝ සිව්වැනි ජයත් ලබති
[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුවෙන් පන්දුවට වූ උණුසුම සමඟ ඇතිවන අවිනිශ්චිත භාවයේ චමත්කාරය බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයට ගෙන යමින් බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (ඔක්තෝබර් 23 දා) සමත්වූහ. දක්ෂ ලෙස තරග වැදි දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගිවුණු එක්දින […]
බංග්ලාදේශ පිල ශ්‍රී ලංකා පිල සමග අද සාජාහි හමුවෙති
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අපරාජිතව සුපිරි ලෙසින් නිමා කරමින් අද දිනයේදී සුපිරි 12 වටයේ තම පළමු තරඟය ලෙසින් බංග්ලාදේශය සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟය ශ්‍රී ලංකාව දෙසින් මෙන්ම බංග්ලාදේශය දෙසින්ද බැලූ විට අංශ ගණනාවක් සම්බන්ධයෙන් කතා බහ කළ හැකියි. මෙම විග්‍රහය ඒ සම්බන්ධයෙනුයි ලෝක කුසලාන ඉතිහාසයේ හමුවීම් […]
ඔවුන් අපිව අභිබවා ගියා. පියවර දෙකක් අපිට වඩා ඉදිරියෙන් සිටියා – පීටර් සිලර්
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරඟය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 8 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙම තරඟයේදී නෙදර්ලන්තය ලකුණු 44 කට දැවී ගිය අතරම එය සටහන් වූයේ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි. එහි පළමුවැන්න ලෙසින් 2014 වර්ෂයේදී […]
ශ්‍රී ලංකාව අපරාජිතව ‘සුපිරි 12’ තරග වටයට
[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට වේග පන්දු යවන ළහිරු කුමාර සමත් වුණු නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පන්දු යවන්නන් දක්වන ලද අති විශීෂ්ඨ දස්කම් හේතුවෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ සිය අපරාජිත භාවය රැක ගනිමින් ප්‍රධාන කණ්ඩායම් 12 තරග වටයට […]
මතුපිටට නොපෙනුණු පීඩනය ගැන තීක්ෂණ කතා කරයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව ලොකුම පීඩනයෙන් මිදී තිබේ. ඒ සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් සුපිරි කණ්ඩායම් 12 දෙනා අතර තරග වටයට සුදුසුකම් ලැබීමට සමත්වීම හරහාය. ප්‍රධාන කාණ්ඩයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තරග වැදීමට නියමිතව තිබුණේ එතරම් ජාත්‍යන්තරයේ අත්දැකීම් නැති අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාවට එරෙහිවය. බැලූ බැල්මට එය පහසු කඩඉමක් වුවත් සුදුසුකම් ලැබීමේ වටයකට ක්‍රීඩා කිරීම කණ්ඩායමේ ක්‍රීඩකයින්ට දැඩි පීඩනයකි. ඒ බව මතුපිටටට නොපෙණුනද […]
නෙදර්ලන්ත ශ්‍රී ලංකා තරඟයේ වෙනසකමක්
[vc_row][vc_column][vc_column_text] 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ වටයේ අවසන් තරඟය සඳහා අද දින ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟයේ ප්‍රතිඵලය කෙසේ විසඳුනත් මේ වන විට ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ ප්‍රධාන සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබාගෙන අවසන්. ඒ වගේම නෙදර්ලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තුත් මේ වන විට නිමා […]
2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා අජන්ත මෙන්ඩිස්
[vc_row][vc_column][vc_column_text] 2009 සහ 2010 වර්ෂ වලදී වැඩිම ලකුණු ලාභීන් ශ්‍රී ලංකාවෙන් බිහි වද්දී 2012 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට අජන්ත මෙන්ඩිස් පත් වුනා. පළමු වතාවට 2012 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියස් සංවිධානය කිරීමේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වූ අතරම මේ හේතුව නිසාවෙන් තරඟාවලිය ජයග්‍රහණය කිරීමටද විශාල වාසියක් ශ්‍රී ලංකාව සතුව තිබුණා. විශේෂයෙන්ම තරඟාවලිය පුරාවටම විශිෂ්ට […]
#ICCT20WC | Sri Lanka Vs Ireland – Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකා යොවුන් පිල හමුවේ ලෝක ශූරයෝ දණ නමති
[vc_row][vc_column][vc_column_text]ෂෙවෝන් ඩැනියල්ට සහ වනුජ සහන් එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවය ප්‍රධාන කොට වත්මන් යොවුන් ලෝක ශූරයින් බවට පත්ව සිටින බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (ඔක්තෝබර් 20) පස්වරුවේදී සමත්විය. ජයග්‍රහණය සඳහා කඩුලු 3 කදී ලකුණු 63 […]
සුපිරි ජයකින් ශ්‍රී ලංකාව ‘සුපිරි 12’ වටයට එයි
[vc_row][vc_column][vc_column_text]වනිඳු හසරංග සහ පැතුම් නිස්සංක එක්ව ගොඩ නංවන ලද වාර්තා ගත සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයත් පන්දු යවන්නන් සිය යුතුකම් කොටස නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් සමඟ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතර තරග වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ඔක්තෝබර් 20 වැනිදා) දිනයේදී සමත්විය. අයර්ලන්තයට එරෙහිව ලකුණු 70 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් […]

