Tag: Slider

මම පිතිකරණ අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් – වනිඳු හසරංග

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයට පිවිසිම සඳහා පැවති තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 70 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමින්. එම ජයග්‍රහණයත් සමගින් ලෝක කුසලානයේ මූලික වටයේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ලකුණු 8 කට කඩුලු 3ක් බිඳ වැටී තිබූ මොහොතේදී පැමිණ විශිෂ්ට […]

2010 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා මහේල ජයවර්ධන

[vc_row][vc_column][vc_column_text] 2009 වර්ෂයේදී ඩිල්ශාන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී ඔහු පසුපස යමින් 2010 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ මහේල ජයවර්ධනයි. මෙය එකම රටකින් පිට පිටම විස්සයි විස්ස ලෝක කුසලාන වල වැඩිම ලකුණු ලාභීන් බිහි වූ පළමු අවස්ථාව ලෙසින්ද සටහන් වුණා. තරඟාවලිය පැවැත්වූයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොටගෙනයි. විස්සයි විස්ස […]

බංග්ලාදේශය තවදුරටත් ලෝක කුසලාන තරගාවලියේ

[vc_row][vc_column][vc_column_text]හත්වන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තවදුරටත් රැදීසිටින්නට බංග්ලාදේශ කණ්ඩායමට සමත් විය. ඒ ඔමානය ‍සමගින් පැවති තරගය ජයග්‍රහණය කිරීම හේතුවෙනි. අවසන් කණ්ඩායම් 12 අතරට පිවිසීමට පැවැත්වෙන තරගයන්හි B කාණ්ඩයේ තරගයකදී ඕමානය හා බංග්ලාදේශය මුණගැසුනි. තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. නමුත් බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් ඩාස් ලකුණු 6කට දැවීයද්දී අංක 3 […]

තීරණාත්මක ශ්‍රී ලංකා අයර්ලන්ත ගැටුම අද

[vc_row][vc_column][vc_column_text] විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වට වලදී ශ්‍රී ලංකාව සහභාගී වන වඩාත් තීරණාත්මකම තරඟය වන අයර්ලන්තයට එරෙහි තරඟය අද දිනයේදී අබුඩාබි හීදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය ජයග්‍රහණය කිරීම බොහෝ දුරට ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ මූලික වටය සඳහා එක් අඩියක් තැබීමක් ලෙසටද හඳුන්වා දිය හැකියි. තරඟය අංශ කීපයකින්ම දෙපිළටම තීරණාත්මක වනවා, ශ්‍රී […]

තියුණු තරගයකින් ශ්‍රී ලංකා යෞවනයෝ දෙවැනි ජයත් ලබති

[vc_row][vc_column][vc_column_text]අඩු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳෙව්වද සිය සටන්කාමීත්වයෙහි කිසිදු අඩුවක් නොපෙන්වමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යෞවනයේ බංග්ලාදේශයට එරෙහිව අද (18 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්විය. එම ජයත් සමග තරග 5 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල පෙරමුණ ගෙන සිටියි. පන්දුවෙන් පන්දුව ඉතාමත් […]

මහීෂ් තීක්ෂණ, අජන්ත මෙන්ඩිස් සමග පුහුණුවීම් කළා – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text] 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ගමන ආරම්භ කරමින් තරඟාවලියේ ප්‍රධාන තරඟ වටයට සුදුසුකම් ලැබීමේ තරඟ වල පළමු තරඟය නැමිබියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් අත්කර දෙමින් නිමාවට පත් විය. තරඟයේ වීරයා බවට පත් වූයේ තම පන්දුවාර 4 තුළදී ලකුණු 25 කට නැමීබියා කඩුලු 3ක් දවාගත් ශ්‍රී ලංකා දඟ […]

නැමීබියාවට එරෙහි පහසු ජයකින් ශ්‍රී ලංකාව වැඩ අරඹයි

[vc_row][vc_column][vc_column_text]මහීෂ් තීක්ෂණ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නැමීබියාවට එරෙහිව අද (18 දා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සුදුසුකම් ලැබීමේ තරග වටයේ පළමු ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ සුපිරි කණ්ඩායම් 12 තරග වටයට ළඟා වීම සඳහා ශ්‍රී ලංකා පිල […]

නැමිබියා ශ්‍රී ලංකා තරඟය අද

[vc_row][vc_column][vc_column_text] 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද දිනයේදී අබුඩාබි හීදී ආරම්භ වීමට නියමිත වනවා. ඒ තරඟාවලියේ ප්‍රධාන තරඟ වටයට සුදුසුකම් ලැබීමේ තරඟයක් ලෙසිනුයි. ශ්‍රී ලංකාවේ මුල්ම ප්‍රතිවාදීන් වන්නේ නැමිබියා කණ්ඩායමයි. මේ වන විට විස්සයි විස්ස පිටියේ ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේත් නැමිබියාව 19 වන […]

2009 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා තිලකරත්න ඩිල්ශාන්

[vc_row][vc_column][vc_column_text] 2009 විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩකයෙක් ලෙසින් තිලකරත්න ඩිල්ශාන් ගේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වූ තරඟාවලිය කිවහොත් එය නිවැරදි වනවා. ඔහු විසින් ආරම්භක පිතිකරු භූමිකාවට නව ජවයක් ලබා දෙමින් වේගවත් ඉනිම කිහිපයක්ම දියත් කිරීමටද සමත් වුනා. 2009 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වුනේ එංගලන්තයේදීයි. ක්‍රිකට් උපන් බිමේදී සාර්ථක වෙමින් සුපිරි ඉනිම් ගණනාවක්ම දියත් කිරීමට ඩිල්ශාන් හට හැකියාව ලැබුණා. […]

Sri Lanka ‘A’ squad for Pakistan series

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket’s Selection Committee selected the following squad to take part in the upcoming series against Pakistan ‘A’, which is set to commence on the 28th October, 2021. Minister of Youth and Sports Honorable Namal Rajapaksa ratified the squad. Sri Lanka ‘A’ vs Pakistan ‘A’ series consist of 02 Four Day Games and 03 ODIs. […]

Back To Top