[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග වටය යටතේ ක්‍රීඩකයින්ගේ පෞද්ගලික දක්ෂතා සැලකිල්ලට ගැනීමේදී පිතිකරුවන් අතර කමිඳු මෙන්ඩිස්ද පන්දු යවන්නන් අතර සීකුගේ ප්‍රසන්නද පෙරමුණ ගැනීමට සමත්ව සිටිති. ලීග් තරග වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 3 කට සහභාගිවී සිටින අතර එහිදී ග්‍රීන්ස් පිල නියෝජනය කරනු ලබන කමිඳු මුලු ලකුණු 193 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ […]
ලෝක කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියට ලංකාවෙන් 7ක්
[vc_row][vc_column][vc_column_text]කෙන්යාවේ නයිරෝබි නුවර ආරම්භ වීමට නියමිත ලෝක කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 15 වනදා දිවයිනෙන් පිටත්ව ගියා . මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 3දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 4දෙනක් ඇතුළත්. තරගාවලියට එක් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මෙසේය. පිරිමිඉසුරු කෞෂල්‍ය අබේවර්ධන – මීටර් 400 සහ මීටර් 400 මිශ්‍ර සහය දිවීම U B M […]
ඇළහැරින් ඇවිත් ඇඟට නොදැනී පහර එල්ල කරන දැවැන්තයා – ළහිරු මධුශංක
[vc_row][vc_column][vc_column_text]එළැඹෙන සැප්තැම්බර් මසදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියත්, විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් ඉලක් කරගනිමින් මේ දිනවල පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන ඩයලොග් SLC විස්සයි-20 තරගාවලිය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනිමින් පැවැත්වෙනවා. මෙතෙක් පැවැති තරග 6 දී මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වනු ලබන දක්ෂතා නිසා බොහෝ දෙනෙක් මේ තරගාවලිය පිළිබඳව යොමු කරන්නේ වැඩි අවධානයක්. ඒ අනුව […]
කුසල් පෙරේරාට කොවිඩ් ආසාධනය වෙයි
[vc_row][vc_column][vc_column_text]ජාතික පිලේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් 19 වෛසරය ආසාධනය වී තිබෙන බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. ඊයේ (15 වැනිදා) දිනයේදී ක්‍රීඩකයින් වෙනුවෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාධනය වී තිබෙන බවට වාර්තාවල සඳහන් වේ. මෙම තත්ත්වය මත කොවිඩ් 19 වෛරසය වැළදීමෙන් පසු අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාලාවන්ට අනුව කුසල්ව යොමු කිරීමට පියවර ගෙන තිබේ.[/vc_column_text][/vc_column][/vc_row]
අවිෂ්ක සහ චන්දිමාල් රෙඩ්ස් පිලට ජය ගෙනෙයි
[vc_row][vc_column][vc_column_text]අවිෂ්ක ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු 133 ක නොබිඳුණු පළමු කඩුල්ලේ සම්බන්ධතාවය පෙරටු කොට ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් ග්‍රීන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රෙඩ්ස් කණ්ඩායම අද (16 දා) සමත්විය. මෙම තරගයට පෙර සහභාගිවුණු තරග 2 ම පරාජයට පත්ව සිටි රෙඩ්ස් කණ්ඩායම මෙතෙක් තරගාවලියේ […]
දසුන්ගේ පිල අපරාජිතව ඉදිරියට ඇදෙයි
[vc_row][vc_column][vc_column_text]ළහිරු මදුශංක (නොදැවී 74) සහ චරිත් අසලංක (නොදැවී 54) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ගොඩ නංවන ලද ලකුණු 122 ක නොබිඳුණු සම්බන්ධතාව ප්‍රධාන කොට මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ අද (16 දා) පැවැති ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු බ්ලූස් පිලට එරෙහිව ලකුණු 17 ක ජයක් වාර්තා කළේය. එම ජයග්‍රහණයත් […]
ග්‍රේස් – බ්ලූස් අපරාජිතභාවය රැකගැනීමේ සටනක
[vc_row][vc_column][vc_column_text]ඩයලොග් – SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට පැවැත්වෙන තරග අතර රාත්‍රී කාලයේ පැවැත්වීමට නියමිත දසුන් ශානකගේ ග්‍රේස් සහ ධනංජය ද සිල්වාගේ බ්ලූස් කණ්ඩායම් අතර තරගයට විශේෂ අවධානයක් යොමු වී තිබේ. ඒ මෙතෙක් පැවැති තරගවලදී දෙපිලම අපරාජිතව භාවය රැක ගනිමින් හෙට තරගයට අවතීර්ණවන බැවිනි. ඒ අනුව හෙට දිනයේ ජය වාර්තා කරනු ලබන කණ්ඩායම අපරාජිත භාවය […]
ධනංජය – චරිත් – චාමික පුහුණුවීම් අරඹති
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය තරග සංචාරයෙන් පසු දින කීපයක් විවේක ගැන්වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් අද (15 දා) පසුවරුවේදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වලට සහභාගිවූහ. ඩයලොග් SLC ආරාධිත ක්‍රිකට් තරගාවලිය යටතේ ධනංජය ද සිල්වා බ්ලූස් පිලේ නායකයා ලෙසද, චරිත් අසලංක ග්‍රේස් පිලේ උප නායකයා ලෙසද කටයුතු කරන අතර චාමික කරුණාරත්න රෙඩ්ස් පිල නියෝජනය […]
අෂේන් සහ සහන් බ්ලූස් පිලේ අපරාජිත භාවය රැක ගනිති
[vc_row][vc_column][vc_column_text]අෂේන් බණ්ඩාර සහ සහන් ආරච්චිගේ එකතුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 71 සම්බන්ධතාවය ප්‍රධාන කොට ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් ග්‍රීන්ස් පිල පරදවා කඩුලු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට බ්ලූස් කණ්ඩායම අද (14 දා) රාත්‍රියේදී සමත්විය. විදුලි ආලෝක මධ්‍යයේ ලකුණු 181 ක ඉලක්කයක් හඹා යෑම […]
දසුන් ශානකගේ ග්‍රේස් පළමු ජය වාර්තා කරයි
[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා බවට පත් වෙමින් ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක ලබා ගන්නා ද ලකුණු 84 ත් පුලින තරංගගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් අශාන් ප්‍රියන්ජන්ගේ ග්‍රීන්ස් පිලට එරෙහිව අද (13 දා) පැවැති තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන්යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ සමාරම්භය සනිටුහන් වුණු […]
මේක තමයි විය යුත්තේ – දසුන් ශානක
[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනිමින් ලකුණක ජයක් ග්‍රේස් පිලට හිමිවීමෙන් පසු අදහස් දක්වා සිටි එහි නායක දසුන් ශානක, තරගාවලියක ආරම්භය මේ ආකාරයෙන් පටන් ගත් විට එය සමස්ථ තරගාවලියට ක්‍රීඩා කිරීමේදී හොඳ පිටුවහලක් වන බවයි. විය යුත්තේද එයම බවද ශානක සඳහන් කරයි. “හොඳ තරගයක්. මුලින්ම පටන් ගන්නකොට කඩුල්ල ටිකක් […]
පළමු දිනයේ තරග 13වන දිනට කල් යයි
[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වන අද (12 දා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙක වර්ෂාව හේතුවෙන් අත හැර දැමීමට තරග බලධාරීහු තීරණය කළහ. පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයට ඇද හැළෙන වර්ෂාව තවදුරටත් පැවැතීම හේතුවෙන් ඉහත තීරණය ගෙන තිබේ. ප.ව. 1.45 ට පමණ ආරම්භ වුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම හේතුවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ […]

