[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරය සඳහා නව කළමනාකාරවරයකු පත්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අයදුම්පත් කැඳවා තිබෙනවා. මින් පෙර මේ කළමනාකාරවරයා වශයෙන් කටයුතු කළේ Asantha De Mel මහතා. ඒ මහතා පසුගිය එංගලන්ත තරග සංචාරයේදී එම තනතුරෙන් ඉවත් වුනු අතර නව කළමනාකාරවරයකු කණ්ඩායම් වෙනුවෙන් පත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර […]
මිචෙල් මාෂ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වෙයි
[vc_row][vc_column][vc_column_text]ජෛව බුබුලෙහි වෙහෙසකර ස්වභාවය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් තීරණය කොට ඇත. ඒ අනුව මිචෙල් මාෂ්ගෙන් පුරප්පාඩු වූ ස්ථානයට එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි එක්වී ඇති බවට ඉන්දීය ප්‍රිමියර් ලීග් නිළ වෙබ් අඩවිය තහවුරු කොට ඇත. ජේසන් රෝයි මින් පෙර අවස්ථාවන් දෙකකදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට […]
ඉනෝකා සහ අමාදි කැපී පෙනෙන දක්ෂතා දක්වති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ 1 කොටසේ තරගාවලියේ සඳුදා (29) පැවැති තවත් තරග 4කදී නාවික හමුදාව, ගුවන් හමුදාව “ඒ”, යුද හමුදාව “ඒ” සහ කෝල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණය අත්කර ගත්හ. නාවික හමුදාව සහ ගුවන් හමුදා “බී” තරගයේදී නාවික හමුදාවේ ඉනෝකා රණවීර ලකුණු 18කට කඩුලු 6ක් දවාලීමෙන් ගුවන් හමුදා බී ඉනිම ලකුණු 48කට සීමාවිණි. නාවික […]
පිට පිටම තිරිමාන්නගෙන් අර්ධ ශතක
[vc_row][vc_column][vc_column_text]පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබා දුන් ලකුණු 354 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනට තරගය නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියහ. පන්දු යවන්නන්ට කිසියම් සහායක් ලබා දුන් දෙවැනි දිනය ඉතාමත් මන්දගාමී දිනයක් බවට පත්වූ අතර දිනය තුළ යවන ලද පන්දුවාර 86 දී දෙපිළේම පිතිකරුවෝ […]
කොදෙව් පළමු ඉනිම 354 න් නවතියි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ආරම්භයේදී බටහිර ඉන්දීය කොදෙව් අවසන් කඩුලු 3 දවා ගනිමින් ඉනිම නිමා කිරීම සඳහා උදෑසන සැසියම ඉවසා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර එහිදී තවත් ලකුණු 67 කින් පළමු ඉනිම ඉහළ දමා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ. දුෂ්මන්ත චමීර විසින් කොදෙව් කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙසින් නායක ක්‍රෙග් බ්‍රැත්වයිට්ගේ කඩුල්ල දවා ගන්නා […]
ශෂිකලා, චමරි දක්ෂතා දක්වති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (27) පැවැති තරග හතරේදී මේරියන්ස් නායිකා චමරි අතපත්තු (96) නාවික හමුදාවේ ශෂිකලා සිරිවර්ධන (නොදැවී 30 සහ 10/3යි) යුද හමුදා ඒ කණ්ඩායමේ නායිකාව නිලක්ෂි ද සිල්වා (නොදැවී 69) සහ ගුවන් හමුදා ඒ කණ්ඩායමේ චමරි පොල්ගම්පල (17/3යි සහ 11යි) කැපී පෙනෙන දක්ෂතා පෙන්වූහ. මොවුන් […]
තිසරගෙන් පිට පිට හයේ පහර 6ක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (28) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා සමත්විය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී එම දක්ෂතාවය දැක්වීමට තිසර සමත්වීමත් සමඟ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එවැනි දස්කමක් දක්වන ලද පළමු ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. ඩිල්හාන් […]
පාපැදි තරගාවලියේ ශූරතාව එච්.ආර්. තරිදු සඳරුවන්
[vc_row][vc_column][vc_column_text]තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2020 පාපැදි තරගාවලිය (පිරිමි) කතරගම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී අද (26) උදෑසන පෙ.ව. 6.30ට පැවැත්විණි.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භය සිදු විය.මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩකයින් 186 දෙනෙකු මෙම තරගාවලියට එක්වූහ.තරගයේ […]
සංචාරක ව්‍යාපාරය සමග බද්ධව රටේ ක්‍රීඩා අර්ථිකය ශක්තිමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා
[vc_row][vc_column][vc_column_text]ඉදිරියේදී එල්.පී.එල්.වැනි තරගාවලිය වැනි සංචාරක ව්‍යාපාරය සමග බද්ධ වූ තරගාවලි කිහිපයක් පවත්වා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව කතරගම රජ මාවතේ සුසන්ත මෝටර්ස් ඉදිරිපිට දී 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන තරග ඇවිදීමේ තරගාවලියේ (කාන්තා/පිරිමි) ආරම්භ සංඥාව නිකුත් කරමින් පැවසීය. ඒසේම විනිසුරුවන්, තරග විනිසුරුවන්, පුහුණුකරුවන්, ක්‍රීඩකයින් පුහුණු සහයකයින් වැනි ක්‍රීඩාවට සම්බන්ධ විවිධ […]
මහා ක්‍රීඩා උළෙලේ තරග ඇවිදීමේ ජය සඳරුවන් සහ කල්හාරි ට
[vc_row][vc_column][vc_column_text]46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල-2020 තරග ඇවිදීමේ තරගාවලිය (කාන්තා/පිරිමි) 27 දින කතරගම දී සාර්ථකව නිමාවට පත්විය. තරග ඇවිදීමේ තරගාවලියේ (කාන්තා/ පිරිමි) සමස්ත ප්‍රතිඵල සටහන මෙසේය. විවෘත තරග ඇවිදීමේ තරගාවලියේ පිරිමි ශූරතාව උතුරුමැද පළාත නියෝජනය කළ ඩී.එම්.අයි.එස්.සඳරුවන් ධනුකර ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලදි. අනුශූරතාව ඌව පළාත නියෝජනය කළ ආර්.එම්.ඩී.රුක්මාල් ක්‍රීඩකයා දිනා ගත්තේය. තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ බස්නාහිර […]
කමිල් – අරුණ – දමිතසහ සදුන් ශතක වාර්තා කරති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ සිකුරාදා (26) පැවැති තරග 12 අතුරෙන් එන්.සී.සී සහ කලුතර නාගරික අතර තරගයේදී එන්.සී.සී කණ්ඩායමේ කමිල් මිෂාර නොදැවී ලකුණු 102ක් රැස් කරමින්ද පානදුර සහ ගාල්ල තරගයේදී පානදුර කණ්ඩායමේ අරුණ ධර්මසේන නොදැවී ලකුණු 112ක් ලබා ගනිමින්ද ශතක වාර්තා කළහ. මීට අමතරව බදුරලිය කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි 121ක්ද […]
වාස් යළිත් වේග පන්දු උපදේශක තනතුරට
[vc_row][vc_column][vc_column_text]එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම මත බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයෙන් ඉල්ලා අස් වුණු වේග පන්දු උපදේශක චමින්ද වාස් යළිත් එම ධුරයේ කටයුතු කිරීමට එකඟාතවය පළ කර තිබේ. ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වය සහ චමින්ද වාස් මහතා අතර පැවැති සාකච්ඡා සාමකාමීව විසඳා ගැනීමට දෙපාර්ශ්වයටම හැකිවීම මත ඉල්ලා අස්වීමේ ලිපිය වාස් මහතා ඉල්ලා අස්කරගෙන තිබේ. […]

