[vc_row][vc_column][vc_column_text]තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කල 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2020 විවෘත මැරතන් තරගාවලිය (කාන්තා/පිරිමි) කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින් 26 උදෑසන පැවැත්විණි.මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම ප්‍රධාන බස් නැවතුම්පොල අසලින් මැරතන් තරගාවලියේ සමාරම්භය සිදු විය. දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 දෙදෙනෙක් මෙම […]
පළමු තරගය ජය පැරදුමෙන් තොරයි !
[vc_row][vc_column][vc_column_text]අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක් ලබා ගැනීමේ අභියෝගය පසෙක තැබූ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ජය පැරදුමෙන් තොරවූ තරගාවසානයක් වෙනුවෙන් සැලසුම් සහගතව පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත්වූහ. ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පස්වැනි දිනයේදීත් තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් […]
“ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට ගේනවා” ටොම් මූඩි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසන කටයුතු කිරීමට නියමිත කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළටම රැගෙන යෑම තම අරමුණ බව ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් වසර 3 ක කාලයක් සඳහා කොන්ත්‍රාත් ගතව සිටින මූඩි මහතා, සිය සැලසුම් […]
චමරි – විශ්මි ගේ ශතක
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (25) පැවැති හලාවත මේරියන්ස් සහ සීනිගම ක්‍රිකට් සමාජය අතර තරගයේදී හලාවත පිලේ නායිකා චමරි අතපත්තු සහ සීනිගම ක්‍රිකට් සමාජයේ විශ්මි රාජපක්ෂ ශතක ලබා ගැනීමට සමත්වූහ. එම ශතක දෙකම එකම තරගයකදී වාර්තා වීම කැපී පෙනුණු අතර එම හේතුවෙන් සමස්ථ තරගයේදී දෙපිළම ලකුණු 516 ක් රැස් […]
පළමු පෙළ එක්දින තරඟාවලිය අරඹමින් චරිත්ගෙන් ශතකයක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලිය අද දිනයේදී ආරම්භ විය. ක්‍රීඩා සමාජ 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ තරග 12ක් අද දිනයේදී පැවැත්විණි. තරගාවලියට එක්වන කණ්ඩායම් කාණ්ඩ හතරකට බෙදා වෙන්කොට ඇති අතර එක් එක් කාණ්ඩයන්හි පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ ආරම්භක දිනයේ පැවති තරගයකදී SSC […]
චමරි, නිලක්ෂි සහ හෂිනිගෙන් දස්කම්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ සඳුදා (23) පැවැති තරග හතරකින් නාවික හමුදාව , ගුවන් හමුදාව “ඒ” ගුවන් හමුදාව “බී” සහ යුද හමුදා ඒ කණ්ඩායම් පහසු ජයග්‍රහණ වාර්තා කළහ. නාවික හමුදාව කඩුලු 9කින් හලාවත මේරියන්ස් පිලද ගුවන් හමුදා “ඒ” කඩුලු 7කින් සීනිගම ක්‍රිකට් සමාජය ද පරාජය කළේ පහසු ආකාරයෙනි. ගුවන් හමුදා “බී” […]
නිස්සංක සහ දික්වැල්ල තරගය ශ්‍රී ලංකාව දෙසට හරවයි!
[vc_row][vc_column][vc_column_text]ගෙවීගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණු පැතුම් නිස්සංකගේ ශතකයත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලල එක්ව ගොඩනංවන ලද ශක්තිමත් ලකුණු සම්බන්ධතාවයත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී තරගයේ පූර්ණ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය. තරගය […]
උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවත් මාසික පෝෂණ දීමනාවක්
[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා 07කට අදාළව රුපියල් ලක්ෂයක මාසික දීමනාවකට කොන්ත්‍රාත් ගත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට තවත් රුපියල් 25000ක මාසික පෝෂණ දීමනාවක් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම අද (24) දින අත්වැල් බැඳගත්තේය. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊට අදාළ චෙක්පත් ප්‍රදානය සිදුවිය. එහිදී ෆොන්ටේරා සමාගමේ […]
ආසියානු කුසලාන තරගාවලිය මෙවර අවිනිශ්චිතයි
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ජූනි මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට නොහැකි වනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති එහ්සාන් මනී පවසනවා. පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සහ අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන් ආසියානු කුසලානය සදහා කාලයක් වෙන් කර ගත නොහැකි බවයි […]
කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පළමු පෙළ එක්දින තරගාවලිය ආරම්භ වේ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ‘අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2020/21’ හෙට (24 වැනිදා) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය හෙට සිට ලබන අප්‍රේල් 11 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙනු ඇත. එක්දින තරග අංශය සඳහා දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් […]
තිරිමාන්න ඕෂද කණ්ඩායම් බර කරට ගනී
[vc_row][vc_column][vc_column_text]ලකුණු 102 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම නිසා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා ප්‍රබල පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. දෙවැනි […]
කාන්තා එක්දින තරගාවලියේ සමාරම්භයේදීම කැපී පෙනෙන දක්ෂතා
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී (මාර්තු 21) පැවැති තරගවලදී යුද හමුදාව නියෝජනය කරමින් තරගාවලියට අවතීර්ණ වී සිටින කණ්ඩායම් ද්විත්ව ජයවාර්තා කිරීමට සමත්වූහ. ‘ඒ’ සහ ‘බී’ වශයෙන් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින යුද හමුදා කණ්ඩායම් අතරින් ‘ඒ’ කණ්ඩායම හළාවත මේරියන්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක්ද, සීනිගම ක්‍රිකට් සමාජයට එරෙහි […]

